Chinese products and services cannot be trusted

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උබල හුවාවේ ෆෝන් ගන්නව නේ... මේ උන්ගේ අලුත්ම ප්‍රෝඩාව. :lol::lol::lol:

    kQGE0uU.jpg

    :rofl::rofl::rofl:

    6sUxRCF.jpg

    මේක මම හිතන්නේ බන් උන්ගේ ජානවලම තියෙන දෙයක් ද කොහෙද..

    වන්චා කරන එක ලැජ්ජ නැති කම, කොපි කරන එක, බුද්ධිමය දේපල හොරාකන එක. ඇන්ඩ් etc... කියන දේ මූන්ගේ ලේවලම තියෙනව දෙයක් වගේ.

    උදාහරණ කීපයක් තාක්ෂණික දේවල් හා බැඳුන...

    01 oneplus ල බෙන්ච්මාර්ක් වන්චාවක් කරා සොෆ්ට්වෙයා වලින් processor එක overclock කරල.

    02 Oneplus, oppo ල අමු අමුවේ ලැජ්ජාවක් නැතුව iphone කොපි කරනව.

    03 xiomi ල ගත්තත් උන්ගේ mi ui එක තිනිකරම ඇපල් වලවගේ.

    04 huawei උනත් තනිකර කොපිය.

    05 අනිත් උන් ලෙනෝවෝ කිසිම විලිලැජ්ජාවක් නැති කම්පනි එකක්. මතක ඇතිනේ හෙන ස්පෙක්ස් එක්ක ෆෝන් එකක් ගහනව කියල රඟල විකාරයක් කලේ.

    කියනවනම් කියන්න ඇහැකි ගමකට.

    මට නම් චයිනීස් බේස්ඩ්, ඔරිජින් එකක් තියෙන කිසිම ප්‍රොඩක්ට් එකකට හෝ සර්විස් එකකට ආස නෑ. :no:

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    කඩ්ඩ බැරි එකා;23542792 said:

    Noted with thanks machan..
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,550
    1,087
    113
    Android
    Bro..Don't get it Personal... :D:D:D:D

    It just for advertising purpose. That's how advertisements are made....Accept the fact....
    In-fact When you are filming a movie or When you make a Poster or Banner same goes there. You cant just use product as it is. Because you have limited time to express your product to audience.

    For eg, even when you upload a picture to facebook you will go through serious of editing via Photoshop or may be you get your photo from Candy Camera app. :D:D Why? That's how the final product is made. ;);););)
     
    Last edited:

    vito

    Well-known member
  • May 5, 2008
    10,865
    1
    12,162
    113
    අදාළ නෑ නේ
    කඩ්ඩ බැරි එකා;23542792 said:
    උබල හුවාවේ ෆෝන් ගන්නව නේ... මේ උන්ගේ අලුත්ම ප්‍රෝඩාව. :lol::lol::lol:

    මේක මම හිතන්නේ බන් උන්ගේ ජානවලම තියෙන දෙයක් ද කොහෙද..

    වන්චා කරන එක ලැජ්ජ නැති කම, කොපි කරන එක, බුද්ධිමය දේපල හොරාකන එක. ඇන්ඩ් etc... කියන දේ මූන්ගේ ලේවලම තියෙනව දෙයක් වගේ.

    උදාහරණ කීපයක් තාක්ෂණික දේවල් හා බැඳුන...

    01 oneplus ල බෙන්ච්මාර්ක් වන්චාවක් කරා සොෆ්ට්වෙයා වලින් processor එක overclock කරල.

    02 Oneplus, oppo ල අමු අමුවේ ලැජ්ජාවක් නැතුව iphone කොපි කරනව.

    03 xiomi ල ගත්තත් උන්ගේ mi ui එක තිනිකරම ඇපල් වලවගේ.

    04 huawei උනත් තනිකර කොපිය.

    05 අනිත් උන් ලෙනෝවෝ කිසිම විලිලැජ්ජාවක් නැති කම්පනි එකක්. මතක ඇතිනේ හෙන ස්පෙක්ස් එක්ක ෆෝන් එකක් ගහනව කියල රඟල විකාරයක් කලේ.

    කියනවනම් කියන්න ඇහැකි ගමකට.

    මට නම් චයිනීස් බේස්ඩ්, ඔරිජින් එකක් තියෙන කිසිම ප්‍රොඩක්ට් එකකට හෝ සර්විස් එකකට ආස නෑ. :no:

    ඔය විදියට බැලුවොත් උබට එක ෆෝන් එකක්වත් ගන්න හම්බවෙන්නෙ නැහැ
    වැඩිහරියක් china තමා ඉතින්
    එහෙම උනා කියල හැම ෆෝන් එකම එක ගොඩට දාන්න බැහැ බන්
    උබ දාල තියන පෝස්ට් එකේ හැටියට ඇපල් තමා වැඩ්ඩො වගේ mindset එකක ඉඳන් වගේ උබ ඒක දාල තියෙන්නෙ
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ෆෝන් කැමරාවෙන් ෆිල්ටර් දාලා ලස්සන ෆොටෝ අරන් facebook දාන්න ඉන්න උන්ව ඒ තියරියෙන්ම රවට්ටනවා
    ඌරගෙ මාළු ඌරගෙ ඇඟේ තබා කැපීම
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඔය විදියට බැලුවොත් උබට එක ෆෝන් එකක්වත් ගන්න හම්බවෙන්නෙ නැහැ
    වැඩිහරියක් china තමා ඉතින්
    එහෙම උනා කියල හැම ෆෝන් එකම එක ගොඩට දාන්න බැහැ බන්
    උබ දාල තියන පෝස්ට් එකේ හැටියට ඇපල් තමා වැඩ්ඩො වගේ mindset එකක ඉඳන් වගේ උබ ඒක දාල තියෙන්නෙ

    මචං මම දාපු පෝස්ට් එකේ අවසාන පේලිය හොදට කියවපන්. මම ස්පෙසිෆික් කරල තියෙනව මොනවගේ චයිනීස් ප්‍රොඩක්ට්ස් වලටද මම ආස නැත්තේ කියල.

    අයිෆෝන් උනත් චයිනා තමයි. ඒත් කම්පනිය චයිනීස් නෙමේ. ඒවල තීරන තීන්දු ගන්න උන් චයිනීස් නෙමේ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    කොපි කරලා හරි කමක් නෑ ලංකාවට ෆෝන් බ්‍රැන්ඩ් එකක් හදාගන්න බැරිවෙයිද සිංහලු? :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අහුනොවුනට ගොඩක් උන් ඔහොම තමා කරනවා ඇත්තේ. අඩුමගානේ පොටෝෂොප් වලින් හරි පොඩ්ඩක් හදල ගන්නවා ඇති
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    කඩ්ඩ බැරි එකා;23542792 said:
    උබල හුවාවේ ෆෝන් ගන්නව නේ... මේ උන්ගේ අලුත්ම ප්‍රෝඩාව. :lol::lol::lol:

    kQGE0uU.jpg

    :rofl::rofl::rofl:

    6sUxRCF.jpg

    මේක මම හිතන්නේ බන් උන්ගේ ජානවලම තියෙන දෙයක් ද කොහෙද..

    වන්චා කරන එක ලැජ්ජ නැති කම, කොපි කරන එක, බුද්ධිමය දේපල හොරාකන එක. ඇන්ඩ් etc... කියන දේ මූන්ගේ ලේවලම තියෙනව දෙයක් වගේ.

    උදාහරණ කීපයක් තාක්ෂණික දේවල් හා බැඳුන...

    01 oneplus ල බෙන්ච්මාර්ක් වන්චාවක් කරා සොෆ්ට්වෙයා වලින් processor එක overclock කරල.

    02 Oneplus, oppo ල අමු අමුවේ ලැජ්ජාවක් නැතුව iphone කොපි කරනව.

    03 xiomi ල ගත්තත් උන්ගේ mi ui එක තිනිකරම ඇපල් වලවගේ.

    04 huawei උනත් තනිකර කොපිය.

    05 අනිත් උන් ලෙනෝවෝ කිසිම විලිලැජ්ජාවක් නැති කම්පනි එකක්. මතක ඇතිනේ හෙන ස්පෙක්ස් එක්ක ෆෝන් එකක් ගහනව කියල රඟල විකාරයක් කලේ.

    කියනවනම් කියන්න ඇහැකි ගමකට.

    මට නම් චයිනීස් බේස්ඩ්, ඔරිජින් එකක් තියෙන කිසිම ප්‍රොඩක්ට් එකකට හෝ සර්විස් එකකට ආස නෑ. :no:

    OnePlus benchmark cheat කරේ Op5 එකේ. දැන් එහෙම කරන් නැහැ. Smasung Note 3 වෙනකන් benchmark cheat කරා. Samsung j7 ද කොහෙද huawei කරා වගේම dslar දාලා photo ගහලා මාට්ටු උනා. නොකියා 41mp තිබ්බ camera එකේ th ඔය sean එකම කරා.

    Apple ඕචර ම හොඳයි කියලා හිතනවා නම් Real life ටෙස්ට් එකක් බලන්න. ඇත්තටම 1000$ කට ඔය samsung display එකයි memory එකයි Qualcomm wifi chip එකයි එකතු කරලා හදන device එක වටිනවා ද කියලා :rolleyes:
    එකම වටින දේ ios එක විතරයි.

    https://youtu.be/Oa-_FLgEAks
     
    සිංහල තෙරියද බන් මේකෙ උන්ට?

    කොහොද මම මේකෙ කියල තියෙන්නේ ඇපල් පට්ට කියල? :dull: උන් කොපි කරනවට මම මොනව කරන්නද?

    තව උන්ට කියල තියෙන දේත් තේරෙන්නෑ..

    අනේ මංද මේකෙ උන්ට කියල තියෙන දෙයක් කියවල තේරුම්ගන්න බැරි හැටි.

    මුන් හැමෝටම ඩිස්ලෙක්සියා ද කොහෙද. :dull::no:
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,024
    1,631
    113
    monava unath maha moda ganiyek thmi.. apahu nan ekiwa commercial add walata nikan ragapannan kiwwath gannekak naa.. :lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,998
    5,698
    113
    canada
    ජපනත් මුල් කාලේ එංගලන්තේ වාහනවල අමු කොපියක් තමයි හැදුවේ. චීන මේ කරන්නේ විකුණගන්න උපක්‍රමයක්. ඇපල් විතරක් නෙවි සැම්සුන් පවා කොපි කරනවා. මට හිතෙනවා මේක තවකාලික දෙයක්. මම ලෙනාවෝ ටැබ්ලට් එකක් ගත්ත. එකේ specs + price+ performance සම කරන්න පුළුවන් දෙයක් තවම දැක්කේ නැහැ.

    චීන්නුන්ට තාක්ෂනය තියෙනවා අවශ්‍ය දේ කරන්න. උන් කොපි කරගෙන හරි වැඩක් කරනවා. අපි වෝක්ස්වැගන් එනකන් බල ඉන්නවා.
     
    • Like
    Reactions: ForgottenSand

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,503
    3,214
    113
    Ethakota Apple Eun Dual Camera Setup Eka Copy Kare Kagenda
    Tap to wake ekath copy kara wesige puthala
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    uba oya yata dala thiyena ewa hari wenna athi. ara image wala seen ekanm bohoma samanaya deyak bn. :P
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    Not only them, Nokia did the same to fake OIS on one of their lumia device. Everybody does this machan.

    Speaking of huawei camera, simply it sucks machan.
     
    Last edited: