මිනිස්සු මේ මොකක්ද කරන්නේ(buddhism)...!!

thechosen

Junior member
  • Oct 31, 2017
    91
    10
    18

    මචන්ලා ඇයි ගොඩක් මිනිස්සු (අපිත් ඇතුළුව) නිවන් මාර්ගයට අවත්ර්ණ වෙන්නේ නැතුව ලවුකික ජිවිතම ගත කරන්නේ? කොච්චර සතුටින් සාර්ථකව ලවුකික ජිවිත ගත කරත් සංසාර ගමනත් එක්ක බලද්දී තේරුමක් නෑ නේද? පින් රැස් කරගත්තත් එක්කෝ දිවය ලෝකේ යයි නැත්තන් තවත් මනුස්ස ආත්මයක් ලබයි, තේරුමක් නෑනේ.

    බුදු කෙනෙක් පහල වෙලා ලෝක දර්මය දේශනා කරපු කාලයක ලැබිච්ච් මේ මනුස්ස ජිවිතේ නාස්ති කරගන්න එක කොච්චර අපරාදයක්ද! අයෙත් මේ වගේ කාලෙක මනුස්ස ජිවිතයක් ලබනකම් ආත්ම කොටි ගානක් දුක් විදින්න වෙයි,

    ලොකුම ප්‍රශ්නේ දර්මය ප්‍රචනරය කරන අයත් වැඩිපුර කියන්නේ පින් රැස්කරගන්න විදිය , හොද පවුල් ජිවිත ගත කරන විදිය වගේ සරල සීනිබෝල දේවල් :sorry:

    අපේ රටේ කොතෙකුත් ආර්ථික ප්‍රශ්න තියනවා. එත් ඔය හැම ප්‍රශ්නෙටම වඩා අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ ප්‍රශ්නේ ගැන නෙමෙයිද?

    තව දෙයක්....

    කෙනෙක් හිතනවා නම් ඔය නිර්වාන කතාව ඇත්තද දන්නේ නෑ. එක නිසා ඔන්න ඔහේ ආතල් එකේ ඉන්නවා කියල එහෙම අයට මේක කියන්නම්.

    උබලට ෂුවර් නෑනේ මැරුණට පස්සේ ඔක්කොම ඉවර වෙනවද,
    නැත්තන්, බුදුන් කිව්වා දේ ඇත්තද කියල,

    logically මෙහෙම හිතන්න පුළුවන් නේ.

    මරණය හැමදේකම අවසානේ නම් -
    උබල ගන්න පුළුවන් අතල් ඔක්කොම අරගෙන මැරිලා ගියත් එකයි, නිර්වාණ මාර්ගයේ දුෂ්කරත්වය විදලා මැරුණත් එකයි.

    හැබැයි,

    බුදු දහම සතයක් නම් -
    ලවුකික ජිවිතයක් ගෙවල උබල කරගන්නේ ලොකුම අපරාදයක්
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,413
    113
    Kiya kiya idala wedak ne bn.work towards your own salvation.nobody cares
     
    thechosen

    Junior member
  • Oct 31, 2017
    91
    10
    18
    රටේ දේශපාලන ගැන ලොකුවට සාකච්චා කරන මිනිස්සුන්ට අයි මේක ගැන ලොකුවට සංවාද කරන්න බැරි... :sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,218
    113
    Gotland
    රටේ දේශපාලන ගැන ලොකුවට සාකච්චා කරන මිනිස්සුන්ට අයි මේක ගැන ලොකුවට සංවාද කරන්න බැරි... :sorry:

    නිවන් ගිය කෙනෙක් හම්බවෙච්චි දාට කට්ටිය සංවාද කරයි. :rofl:

    #AllReligionFake
     
    • Like
    Reactions: topkollek

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    රටේ දේශපාලන ගැන ලොකුවට සාකච්චා කරන මිනිස්සුන්ට අයි මේක ගැන ලොකුවට සංවාද කරන්න බැරි... :sorry:

    දේශපාලනය වගේම බුද්ධ දර්ශනය ගැනත් විවිධ මත තියන අය ඉන්නේ.
    මේ ගැන වෙන සාකච්ඡා ගොඩක් වෙලාවට ඉවර වෙන්නේ මාරයාගේ ක්‍රමයට, මාර වචන වලින්... :yes:

    හොඳම දේ තමුන් යහපත් මාර්ගයේ ගමන් කරන ගමන් අනිත් අයට හැකි විදියට දැනුම බෙදන එක.
    එතකොට තේරුම් ගන්න අය, උවමනාව තියන අය තේරුම් ගනියි. :)
     
    thechosen

    Junior member
  • Oct 31, 2017
    91
    10
    18
    දේශපාලනය වගේම බුද්ධ දර්ශනය ගැනත් විවිධ මත තියන අය ඉන්නේ.
    මේ ගැන වෙන සාකච්ඡා ගොඩක් වෙලාවට ඉවර වෙන්නේ මාරයාගේ ක්‍රමයට, මාර වචන වලින්... :yes:

    හොඳම දේ තමුන් යහපත් මාර්ගයේ ගමන් කරන ගමන් අනිත් අයට හැකි විදියට දැනුම බෙදන එක.
    එතකොට තේරුම් ගන්න අය, උවමනාව තියන අය තේරුම් ගනියි. :)

    මම හිතන්නේ වෙන සාකච්චා මදී කියල...
    මේ වගේ ෆිරම් එකක ඕක කතා උනාට සාමාන්‍ය මිනිස්සුන්ට ඕක ගැන අවබෝදයක් නෑ..
    ගොඩක් බෞද්ද මිනිස්සු බොධියට වැදලා සාමාන්‍ය ජිවිතේ දේවල් ඉල්ලන එකයි, දිවය ලෝකේ යන්න ඉල්ලන එකයි කරන්නේ.

    රාජ්‍ය මට්ටමෙන් මේක ගැන යමක් වෙන්න ඕනේ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,952
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කතාව ඇත්ත තාක්ෂණය දියුණු වීම සහ සමාජය සංකීර්ණ වෙනකොට,ඇස කන දිව ආදී දේවල් පිනවීම සඳහා අවශ්‍ය පරිසරය වැඩි වෙනකොට නිවනට වඩා මේ ජිවිතේ ආතල් එකේ ඉන්ඩ හිතෙනව ඇති ඒකයි හෙට,පස්සෙ කියල කල් දාගන්නෙ..තමන්ට ඇත්ත තේරෙනව නම් අදම නිවන් මාර්ගයේ යන එක තමා හරි අනිත් අයට කැමැත්තක් කරගන්ඩ කියල.
     
    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    මචන්ලා ඇයි ගොඩක් මිනිස්සු (අපිත් ඇතුළුව) නිවන් මාර්ගයට අවත්ර්ණ වෙන්නේ නැතුව ලවුකික ජිවිතම ගත කරන්නේ? කොච්චර සතුටින් සාර්ථකව ලවුකික ජිවිත ගත කරත් සංසාර ගමනත් එක්ක බලද්දී තේරුමක් නෑ නේද? පින් රැස් කරගත්තන් එක්කෝ දිවය ලෝකේ යයි නැත්තන් තවත් මනුස්ස ආත්මයක් ලබයි, තේරුමක් නෑනේ.

    බුදු කෙනෙක් පහල වෙලා ලෝක දර්මය දේශනා කරපු කාලයක ලැබිච්ච් මේ මනුස්ස ජිවිතේ නාස්ති කරගන්න එක කොච්චර අපරාදයක්ද! අයෙත් මේ වගේ කාලෙක මනුස්ස ජිවිතයක් ලබනකම් ආත්ම කොටි ගානක් දුක් විදින්න වෙයි,

    ලොකුම ප්‍රශ්නේ දර්මය ප්‍රචනරය කරන අයත් වැඩිපුර කියන්නේ පින් රැස්කරගන්න විදිය , හොද පවුල් ජිවිත ගත කරන විදිය වගේ සරල සීනිබෝල දේවල් :sorry:

    අපේ රටේ කොතෙකුත් ආර්ථික ප්‍රශ්න තියනවා. එත් ඔය හැම ප්‍රශ්නෙටම වඩා අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ ප්‍රශ්නේ ගැන නෙමෙයිද?

    අද අපි පිනට තණ්හාව වැඩි වෙලා !!
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කතාව ඇත්ත තාක්ෂණය දියුණු වීම සහ සමාජය සංකීර්ණ වෙනකොට,ඇස කන දිව ආදී දේවල් පිනවීම සඳහා අවශ්‍ය පරිසරය වැඩි වෙනකොට නිවනට වඩා මේ ජිවිතේ ආතල් එකේ ඉන්ඩ හිතෙනව ඇති ඒකයි හෙට,පස්සෙ කියල කල් දාගන්නෙ..තමන්ට ඇත්ත තේරෙනව නම් අදම නිවන් මාර්ගයේ යන එක තමා හරි අනිත් අයට කැමැත්තක් කරගන්ඩ කියල.

    සිරාවට බැදීම් වලින් හිර වෙලා තාක්ෂණයෙන් හිර වෙලා ..එකී මෙකි ගොඩක් දේවල් වලින් හිර වෙලා .. හැබැයි ඉවරයක් නැ ...වැරදි වැරදි හරි හරි පාර හොයාගෙන යන්න පලවෙනි අඩිය හරි තියන්න ඕනේ නැත්නම් හැමදාම එතැනම තමා ..:(:(:(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,952
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සිරාවට බැදීම් වලින් හිර වෙලා තාක්ෂණයෙන් හිර වෙලා ..එකී මෙකි ගොඩක් දේවල් වලින් හිර වෙලා .. හැබැයි ඉවරයක් නැ ...වැරදි වැරදි හරි හරි පාර හොයාගෙන යන්න පලවෙනි අඩිය හරි තියන්න ඕනේ නැත්නම් හැමදාම එතැනම තමා ..:(:(:(

    පරක්කු නොවී යමක් කරගත්තොත් හොඳයි නැත්නම් ගොඩ යෑමක් නෑ :(
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන්ලා ඇයි ගොඩක් මිනිස්සු (අපිත් ඇතුළුව) නිවන් මාර්ගයට අවත්ර්ණ වෙන්නේ නැතුව ලවුකික ජිවිතම ගත කරන්නේ? කොච්චර සතුටින් සාර්ථකව ලවුකික ජිවිත ගත කරත් සංසාර ගමනත් එක්ක බලද්දී තේරුමක් නෑ නේද? පින් රැස් කරගත්තන් එක්කෝ දිවය ලෝකේ යයි නැත්තන් තවත් මනුස්ස ආත්මයක් ලබයි, තේරුමක් නෑනේ.

    බුදු කෙනෙක් පහල වෙලා ලෝක දර්මය දේශනා කරපු කාලයක ලැබිච්ච් මේ මනුස්ස ජිවිතේ නාස්ති කරගන්න එක කොච්චර අපරාදයක්ද! අයෙත් මේ වගේ කාලෙක මනුස්ස ජිවිතයක් ලබනකම් ආත්ම කොටි ගානක් දුක් විදින්න වෙයි,

    ලොකුම ප්‍රශ්නේ දර්මය ප්‍රචනරය කරන අයත් වැඩිපුර කියන්නේ පින් රැස්කරගන්න විදිය , හොද පවුල් ජිවිත ගත කරන විදිය වගේ සරල සීනිබෝල දේවල් :sorry:

    අපේ රටේ කොතෙකුත් ආර්ථික ප්‍රශ්න තියනවා. එත් ඔය හැම ප්‍රශ්නෙටම වඩා අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ ප්‍රශ්නේ ගැන නෙමෙයිද?

    hoda kathak bn oka ekama de ashwan thama bn wena mnda itn :no::no::no: