ITES Software (Pvt) Ltd අයිතිකරු Anurudda Bandara ගේ හැසිරීම

sahan_swat2009

Active member
  • Jun 2, 2009
    198
    124
    43
    ITES Software (Pvt) Ltd අයිතිකරු Anurudda Bandara ගේ හැසිරීම

    (මෙය අපහාසයක්.. උපහාසයක් නොව සත්‍ය සිද්ධියකි)

    සේවකයෙකුට කතා කිරීමට නොදන්නා Anurudda Bandara..

    #Anurudda #Bandara #ITES #Software #IT #Bank #Finance #PMS

    ඔබට දැනගැනීමට යමක් ඇත්නම් Email : [email protected]

    https://www.facebook.com/anurudda.bandara.79

    https://www.linkedin.com/in/anurudda-bandara-09330713/

    https://www.facebook.com/itessoftware/

    ITES Software (Pvt) Ltd අයිතිකරු Anurudda Bandara ගේ හැසිරීම

    සේවකයෙකුට කතා කිරීමට නොදන්නා Anurudda Bandara..

    Image Of Company Owner/MD

    attachment.php

    Video
    https://www.youtube.com/watch?v=YqpMcbUUzns&t=9s

    ITES Software (Pvt) Ltd.
    https://itessoftware.com/

    සේවකයන්ට සලකන්න නොදන්නා මොහු සේවාදායකයන්ට සලකන්නේ තමන්ගේ Errors ඇති මෘදුකාංග විකුනාගන්නා තෙක් පමණි..
    එම මෘදුකාංග කිසිම ප්‍රමිතියකින් තොරවේ... එම මෘදුකාංගවල Quality තත්වයන් පරික්ෂාකර නොමැත..
    එය සිදුකර ගත යුත්තේ එම මෘදුකාංග මිලදී ගන්නා සමාගම් වලිනි.. එම Errors ඇති මෘදුකාංග මිලදීගෙන අපහසුතාවයට පත් සමාගම් රැසකි..

    කිසිම දිනෙක සේවකයන්ට කලට වේලාවට වේතන ගෙවන්නේද නැත.. EPF/ETF කැපුවත් එම ගිණුම් වලට බැර කරන්නේද නැත... සමාගම මනා කළමණාකරනය ක් ද නොමැත... Labor Department හී මෙම සමාගමට විරුද්ධව පැමිණිලිද ඇත තම සේවකයන් ගැන විශ්වාසයක් ද නොමැත. මෘදුකාංග සොරකම් කරන්නේ යැයි පවසා Internet පහසුකම්ද ඉවත් කර ඇත..

    සේවකයන් එම සමාගමෙන් ඉවත් වූවත් සේවකයන් ට ලබා දිය යුතු දෑ ලබා නොදෙයි (B Card/ Service Letters)

    Inter අය බදවා ගන්නේ UCSC සරසවියෙනි.. ඔවුනට ද නියමිත කාලයට වේතන ගෙවන්නේ ද නැත.. අවශ‍ය පරිඝනක, ඉද ගැනීමට හරි හමන් පුටු පවා නොමැත..එම නිසා ඔවුන්ද ඉතා අපහසුතාවයට පත්වේ..

    IT කරන කොල්ලනේ.. කෙල්ලනේ.. මේ Company එකට ගිහින් අමාරුවේ වැටෙන්න එපා..Software Development එපා කරවනවා.. Salary, Increment මුකුත් නෑ..
     
    Attachments

    • 14915483_10154778800944301_925138640431420017_n.jpg
      14915483_10154778800944301_925138640431420017_n.jpg
      44.4 KB · Views: 1,472
    Last edited:

    sahan_swat2009

    Active member
  • Jun 2, 2009
    198
    124
    43
    Errors තියෙන System අරගෙන අමාරුවේ වැටුන Client ලා list එකත් දාන්න ද.?
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    arama talk karala dei ubata service letter eka :lol: ekko service letter eka aran lokkata dekak kiwanam iwarane. ubata EPF/ETF Bcard anam manam walata legal action ekak aran karaganna puluwan unath service letter eke ube hodak liyanne nathi wei
     
    sahan_swat2009

    Active member
  • Jun 2, 2009
    198
    124
    43
    arama talk karala dei ubata service letter eka :lol: ekko service letter eka aran lokkata dekak kiwanam iwarane. ubata EPF/ETF Bcard anam manam walata legal action ekak aran karaganna puluwan unath service letter eke ube hodak liyanne nathi wei

    දැන් මට service letters ඕනේ නෑ බ්‍රෝ.. තව අය අමාරුවේ වැටෙන එක නවත්තන්න ඕනේ.. job කරන එක එපා කරවනවා ඔය ITES කියන company එක
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,786
    85,962
    113
    ආශ්චර්යමත් රටක
    arama talk karala dei ubata service letter eka :lol: ekko service letter eka aran lokkata dekak kiwanam iwarane. ubata EPF/ETF Bcard anam manam walata legal action ekak aran karaganna puluwan unath service letter eke ube hodak liyanne nathi wei

    :yes::yes::yes::yes:
    okkoma athata awata passe ona gahana game gahanna.
    ethakan udin hoda muna / hoda weda pennala yatin kari weda tika karanna oena sakshi natiwenna.

    mu eka anith pattata karalane. :dull:
     
    sahan_swat2009

    Active member
  • Jun 2, 2009
    198
    124
    43
    arama talk karala dei ubata service letter eka :lol: ekko service letter eka aran lokkata dekak kiwanam iwarane. ubata EPF/ETF Bcard anam manam walata legal action ekak aran karaganna puluwan unath service letter eke ube hodak liyanne nathi wei

    Service letters oone na bro... aaith oya wage company walin Software ganna ayatati.. aaith oya wage company ekata yanna inna ayayi dana gattama atii...
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    දැන් මට service letters ඕනේ නෑ බ්‍රෝ.. තව අය අමාරුවේ වැටෙන එක නවත්තන්න ඕනේ.. job කරන එක එපා කරවනවා ඔය ITES කියන company එක

    Eth ban uba dapu voice cut eke kisima proof ekak na uba kiyala thiyena dewal wala, waliyaka atharamada record karala dala uba kiyana dewal katin kiyala witharai. Deyak publish karanna kalin okkoma wisthara athuwa danna.

    EPF/ETF dala nathi proofs. Office eke athule photo. Anith weda karapu ayagen details aran hoda pahadili kireemak ekka danna naththan uba oya karana waden nikan pussak witharai. kawruth wishwasa karana ekakuth na personal attack ekak widiyata hithanne:no:

    man nam ITES da IELTS da company eka danneth na ahuweth adai :lol: anyway karana eka pahadiliwama dapan. ayin unu ayath ubata join wei.
     
    sahan_swat2009

    Active member
  • Jun 2, 2009
    198
    124
    43
    arama talk karala dei ubata service letter eka :lol: ekko service letter eka aran lokkata dekak kiwanam iwarane. ubata EPF/ETF Bcard anam manam walata legal action ekak aran karaganna puluwan unath service letter eke ube hodak liyanne nathi wei

    mata service letters oone na ban... muu tanikarama wikunne errors tiyena product.. gatta eun ta kela wela tiyenne.. system nawattala tiyenne.. live giyama tamai errors hadanne etakota wenna tiyena deewal okkoma wela tiyenne.. product QA karala na kawadawath.. anitimedi live daala kela unama developers la wa kanna hadanawa.. maha guuu place ekak.. aparade etana wadata giye.. loku talks deela mawala pennanawa.. mamath rawatuna itin..
     
    Last edited: