නිවාඩුවට යන්න තැනක් ↦ 1
අපි ගොඩක් කැමතියිනේ නිවාඩු වෙලාවට ඇවිදින්න යන්න..
ඉතින් ට්‍රිප් එකක් යන්න ප්ලැන් කරපු ගමන් තියෙන ප්‍රශ්නේ තමයි
කොහෙද යන්නේ? කොහෙද නවතින්නේ? කියන එක...
කට්ටියක් එක්ක යනවා නම්, එතකොට ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක යනවා නම් තැනක් හොයන එක හරි ප්‍රශ්නයක් තමයි..
නෙට් එකේ පීර පීර හොයනවා...එළකිරියේ කට්ටියගෙනුත් අහනවා.
මේ වගේ ගොඩක් ත්‍රෙඩ් මම දැකලා තියෙන නිසා හිතුවා නිවාඩුවට යන්න පුළුවන් තැන් ගැන එළකිරියේ කට්ටියත් එක්ක බෙදාගන්න..
ඉතින් ට්‍රිප් එකක් යන්න ප්ලැන් කරපු ගමන් තියෙන ප්‍රශ්නේ තමයි කොහෙද යන්නේ? කොහෙද නවතින්නේ? කියන එක...

කට්ටියක් එක්ක යනවා නම්, එතකොට ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක යනවා නම් තැනක් හොයන එක හරි ප්‍රශ්නයක් තමයි..

නෙට් එකේ පීර පීර හොයනවා...එළකිරියේ කට්ටියගෙනුත් අහනවා.

මේ වගේ ගොඩක් ත්‍රෙඩ් මම දැකලා තියෙන නිසා හිතුවා නිවාඩුවට යන්න පුළුවන් තැන් ගැන එළකිරියේ කට්ටියත් එක්ක බෙදාගන්න..
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ඉතින් ඔන්න නිවාඩුවට යන්න තැනක් - පළමුවන ත්‍රෙඩ් එක...
Meedumgala Resort - Meemure
මිමුරේ කියන්නේ සංචාරක ආකර්ෂණය දිනාගත්ත පැත්තක්. ඒ පැත්තේ තියෙන සුන්දරත්වය නිසාම බොහෝදෙනෙක් මිමුරේ සංචාරය කරන්න ගොඩක් කැමතියි.
ඉතින් ඒ පැත්තේ යනවා නම් නවතින්න හොඳ තැනක් තමයි Meedumgala Resort...මෙහිදී ඔබට ගොඩක් ලොකු සැප පහසුකම් නැති වුනත්
පිරිසිදුවට පහසුවට ඉන්න පුළුවන් වගේම ගැමි ආහාර පාන වල රස බලන්නත් පුළුවන්.
ඒ වගේම මිල ගණන් ගත්තොත් දරාගන්න පුළුවන් මිලකට budget friendly සියලු පහසුකම් ලබාගන්න පුළුවන්.
SPECIAL RATES!
Room Only: LKR 1250 per person
FB: LKR 2300 Per person උදැසන ආහාරය, දිවා ආහාරය, රාත්‍රී ආහාරය සමග
HB: LKR 2000 Per Person ආහාර වේල් දෙකක් සමග
Cooking charges for who bring goods: LKR 2000
Children under 5 years FREE.
Transport
_________________________________________
Cab: LKR 9500 for up and down (Up to 12 people)
Three Wheeler: LKR 4500 for up and down (Up to 4 people)
Meemure visit LKR 1500 up and down (Cab or Three Wheeler)
Meemure guide: LKR 2000
Hiking guide: LKR 2000
****************************
Things you Can do
****************************
* Swim in a natural pool
* Natural Fish Spa Treatment
* Archery
* Hiking
* Air Rifle shooting
* Dart Game
* Meemure Village Visit
***************************************************
මීදුම්ගල රෙසො(ර්)ට් වෙත පැමිණෙන ඔබට දර්ශනය වන/ නැරඹිය හැකි ස්ථාන
-------------------------------------------------------------------------------------------
ලකේගල
දුම්බානගල
ගලමුදුන
ලුණුගල
හෙල්ලෙනගල
මහපතනේ සුදුවලල්ලේ කන්ද
තුන්තිස්ගල
අප්පාගල
කොටුදෝව ගල
ඇඳිරි ගල
අලුත් දෙයියන්ගේ ගල
මොණරගල
මීදුම්ගල
මහඔය
හීන් ගඟ
සුරිය අරණ චිත්‍රපටය රූ ගත කළ ස්ථාන
ෆේස්බුක් පේජ් එකට ගිහින් වැඩි විස්තර ඔයාලට බලන්න පුළුවන්...
රිවිව්ස් වල නම් ගොඩක් හොඳයි කියලා තමයි තියෙන්නේ. 
ෆේස්බුක් පේජ් - https://www.facebook.com/meedumgalaresortmeemure/
Contacts - Pusse Ela, Meemure
Hunnasgiriya, Sri Lanka
075 999 6041