මැතිව්ගේ_කතාව_(According_To_Maththew)
මේ පෝස්ට් එක අද දැක්කෙ. රීපෝස්ට් නම් සමාවෙන්න.
ආගම් වලට පහර ගැසීමක් බලාපොරොත්තු වෙන්නෙ නෑ මේකෙන්. එක වගේ සිද්ධි දෙකකට වෙනස් හැසිරීම් දෙකක් තියෙන්නෙ ඇයි කියන එක ගැනයි. බලාපොරොත්තු වන එකම දේ මේකට "ඊනියා රැඩිකල්" සෙට් එක නැගී සිටියෙ නැත්තෙ ඇයි සහ මේ සම්බන්ධ ප්‍රතිචාරය පමණි.
බුදුන්ගේ රස්තියාදුව හා මැතිව්ගේ කතාව
මේකනම් මාරම අවුලක්. බුදුන්ගේ රස්තියාදුව ලියපු ඩයල් එකට අනුව , එයාගේ කටින්ම කියන විදියට මේ පොත ලියලා තියෙන්නේ " පෙම්වතියකට ලියූ කවියක් ඇයට නොයවා ලග තබාගෙන ඉන්න පෙම්වතෙක් " ගැනලු
ඕක අහපු ගමන් මගේ ඔලුවට ආවේ එකම එක ප්‍රශ්නයයි
එහෙනම් මොන මගුළකටද මේකට බුදුන්ගේ රස්තියාදුව කියලා නමක් දාන්නේ 
ඒකනම් මාරම ප්‍රෙහේලිකාවක්
මට තේරෙන විදියට මේ සසර පුරා රස්තියාදු ගහන්නේ බුදුන් නෙවෙයි , මේ අපි. ඒකයි යතාර්ථය 
………………………………………………………………………………
හරි ඒ ඔක්කොම අමතක කරමු
චන්ද්‍රරත්නම් කියන විශිෂ්ඨ අධ්‍යක්ෂකවරයා හැදුවා ජ්‍යාත්‍යන්තර ප්‍රමිතියේ ෆිල්ම් එකක් , ජැකලීන් පවා රංගනයෙන් දායක උනා
ෆිල්ම් එකේ නම " මැතිව්ගේ කතාව "
මේ ෆිල්ම් එකත් වාරණය උනා ලංකවේදී
එතකොට කොහෙද කළා නිර්මාණ වාරණය ගැන මේ උඩ දාගෙන කතා කරන සන්නස්ගලලා , තුමිදුලා , ශ්‍රීනාත්ලා හිටියේ
අඩුම තරමේ වචනයක් කතා කරේ නෑ
…………………………………………………………………………
කොහෙවත් ඉන්න කෙල්ලෙක් ගැන පොතක් ලියලා ඒකට බුදුන්ගේ රස්තියාදුව කියලා නම දාන්නෙ තියෙන දතේ අමාරැව මට හිතාගන්න පුලුවන් , වාරණයට විරැද්ධව එක පාරට උන පෙළගැස්ම හිතාගන්න පුලුවන් , අපිට නොතේරැනාට මේ හැමදේම සංවිධානාත්මකයි

මුන් ගහන්නේ අපේ කොදු නාරටියට , අපේ බෞද්ධ කමට , අපේ සංස්කෘතියට. ඒකයි යතාර්ථය
එහෙම නොවී කළාව වෙනුවෙන් පෙනී ඉන්නවනම් මැතිව්ට වෙනම එකකුයි බුදුන්ට තවත් එකකුයි වෙන්න බෑ මචං
#REALITY
උපුටා ගත්තෙ මේ පේජ් එකෙන්.(The Reality)
https://www.facebook.com/reality2us...npEbKwqQgr5QjE4X0CPd2dfgf5nCgjnsRQ&__tn__=C-R
update : මම දැනගෙන හිටියෙත් නෑ මේ ෆිල්ම් එක ගැන. ඒ ගැන හොයනකොට දැනගත්තෙ මේක ඇත්තම සිද්ධියක් මත කරපු එකක් කියලා.

Last edited: