Photos upload කරලා සල්ලි හොයමු

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව

    shutterstock-logo.jpg

    Shutterstock ගැන ගොඩක් දෙනෙක් කලින් අහලා අැති. මාත් අහලා තිබ්බට මේ ගිය සතිය වෙනකන් try කරලා බැලුවෙ නෑ.

    Shutterstock කියන්නෙ තමන්ගෙ business එකට, organization එකට, පුද්ගලික වැඩ වලට high quality stock photos, videos, music සල්ලි වලට ගන්න පුළුවන් තැනක්.

    එ් වගේම designers ලට photography කරන අයට shutterstock එකට සම්බන්ධ වෙලා තමන්ගෙ photos videos illustrations upload කරලා මුදල් උපයන්නත් පුළුවන්.

    මම ගිය සතියෙ තමයි contributor කෙනෙක් විදියට join වුනේ. දැම්ම පළවෙනි Photo එකෙන්ම 0.25$ හම්බුනා. :yes:

    ඔයාලත් try කරලා බලන්න. :cool:

    https://contributor-accounts.shutterstock.com

    උබ දාපු 4to එක දාපන් බලන්න
     
    Last edited by a moderator:

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Minimum 35$ වෙනකන් ඉන්න වෙනවා
    ඊට පස්සෙ පහළ options වලින් පුළුවන්

    Payoneer
    Paypal
    Skrill
    Bank check

    පොටෝ කියක් අප්ලෝඩ් කරන්න ඕනිද මචන්...එක පොටෝ එකකට කියක් ගෙවනවද ?? මොනවගේ photo ද දාන්න පුළුවන් Nature වගේ ඒවා ??
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    පොටෝ කියක් අප්ලෝඩ් කරන්න ඕනිද මචන්...එක පොටෝ එකකට කියක් ගෙවනවද ?? මොනවගේ photo ද දාන්න පුළුවන් Nature වගේ ඒවා ??

    ඕනෙ photo එකක් දාන්න පුළුවන්
    Porn බෑ මං හිතන්නෙ :P
    එ් වුනාට nude photography related එවා පුළුවන්

    Subject එකට human body part එකක් තියනවා නම් එ් කිව්වේ ඔයාගෙ අතක photo එකක් මම submit කරනවා නම් මම ඔයාගෙන් කැමැත්ත අරන් එ් document එක photo එකත් එක්ක upload කරන්න ඕනෙ

    එක්කෙනෙක් photo එක download කරොත් 0.25$ හම්බ වෙනවා.

    Photo එකේ quality එක keywords choose කරන විදිය අනුව income එක වෙනස්
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu

    eka photo eka deparak 3 parak sell unot ekata ganak enawada ban ?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,112
    113
    ඕනෙ photo එකක් දාන්න පුළුවන්
    Porn බෑ මං හිතන්නෙ :P
    එ් වුනාට nude photography related එවා පුළුවන්

    Subject එකට human body part එකක් තියනවා නම් එ් කිව්වේ ඔයාගෙ අතක photo එකක් මම submit කරනවා නම් මම ඔයාගෙන් කැමැත්ත අරන් එ් document එක photo එකත් එක්ක upload කරන්න ඕනෙ

    එක්කෙනෙක් photo එක download කරොත් 0.25$ හම්බ වෙනවා.

    Photo එකේ quality එක keywords choose කරන විදිය අනුව income එක වෙනස්

    APIMA DALA APITAMA DOWNLORD KARANNA BERID ETHKOTA SALLI HAMBENNE NEDDA :P
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    සල්ලි ලැබුනා වගේ නෙවෙයි වැරදීලා හරි මේ සයිට් එක ගැන කාට හරි
    කියන්න යනකොට අමතක වේලා "S" අකුර අමතක වේලා නම කිය වුනා නම් තමයි ආතල් එක තියෙන්නේ.:P:baffled: