..::[රුසියාවේ_මීලග සුපිරි සොල්දාදුවා(Super Soldier Exoskeleton)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ..::[රුසියාවේ_මීලග සුපිරි සොල්දාදුවා(Super Soldier Exoskeleton)]::..

    VQ19JyX.jpg


    පසුගියදා(21-26 අගෝස්තු - 2018) රුසියාවේදී පැවැත්වුනා Army 2018 International Military and Technical Forum එක ඒක තිබ්බේ රුසියාවේ මොස්කව් අගනුවර. මේක සංවිධානය කරලා තියෙන්නේ රුසියානු ආරක්ෂක අමාත්‍යංශය සහ රුසියානු රජය විසින්.

    artcAgt.jpg


    cW7cibZ.jpg


    මේ ප්‍රදර්ශනයට රුසියානු සහ විදේශීය ආයුධ සමාගම් 1200ක් සහ ප්‍රදර්ශන භාණ්ඩ 18000+ තිබ්බ කියල තමයි සදහන් වෙන්නේ :shocked::shocked:


    මේ ප්‍රදර්ශනයෙදි රුසියාව විසින් ඉදිරිපත් කරපු super soldier exoskeleton එක සදහා වැඩි අවධානයක් හිමි උනා :yes::yes:



    ME0L94M.jpg


    tXRgdiV.jpg


    VJcp89F.jpg


    ආයුධ නිපදවන රුසියානු සමාගමක් වෙන TsNiiTochMash විසින් ඉදිරිපත් කර තිබු මෙහි රාමුව ටයිටේනියම් ලෝහයෙන් නිපදවා තිබෙන අතර හමුදා සෙබලෙකුගේ ශක්තිය සහ දරාගැනීමේ හැකියාවට වර්ධනයට ඉවහල් වෙනවා සමගම උණ්ඩ සහ උණ්ඩ කැබලි වලින් සම්පුර්ණ ආරක්ෂාවක් සෙබලාට හිමිවෙනවා :cool:

    මෙහි ඇති විශේෂතා :love:

    1008951xbh88shb03.gif
    කිලෝ 50 ක් රැගෙන යාහැකි backpack රදවනය ;)
    1008951xbh88shb03.gif
    තනි අතින් නිරවද්‍යුව වෙඩි තැබිය හැකි ස්වයංක්‍රිය ගිනිඅවිය
    1008951xbh88shb03.gif
    සිරුරේ උණුසුම පාලනය කල හැකි ගින්නෙන් සහ වතුරෙන් ඔරොත්තු දෙන අවරණය
    1008951xbh88shb03.gif
    බැරල් දෙකේ ගිනි අවිය(උණ්ඩ වර්ග දෙකකින් වෙඩිතැබිය හැකි)
    1008951xbh88shb03.gif
    දිගු ගමන් වලදී heavy weapons රැගෙන යා හැකි ටයිටේනියම් රාමුව
    1008951xbh88shb03.gif
    බිම් බෝම්බ වලට ඔරොත්තු දෙන සහ බිම්බෝම්බ අනාවරණය කරගත හැකි සංවේදකය(Mine detection) බූට්ස් :cool:
    1008951xbh88shb03.gif
    සිතියම් ආයුධ පිළිබද විස්තර දක්වන, සෙබලාගේ health දක්වන හිස්ආවරණය :cool:

    oQ12kfx.jpg


    j9RSmb4.jpg


    PkuWb6y.jpg


    PVQB2WK.jpg

    සාමාන්‍ය රුසියානු යුධසෙබළෙක් සමග


    LYdGEIA.jpg


    T2MOYB2.jpg


    මෙහි ප්‍රධාන නිර්මාණකරුවා වන Oleg Faustov පවසන ආකාරයට දැනටමත් මේ suit එක අත්හදාබැලීම් කරලා ලු තියෙන්නේ දැනට තියන ප්‍රධානම හිඩැස වෙන්නේ power source එකේ මදිකම කියල සදහන් වෙන්නේ ඒ කියනේ දැනට මේ suit එක යම් කිසි කාල සීමාවක් සදහා(limited time) පමණක් මේ ඇදුමේ ප්‍රයෝජනය ගන්න පුළුවන් කියල කියන්නේ :yes::yes:

    කෙසේ වෙතත් මේකට විසදුමක් ඉතා ඉක්මනින් සොයාගැනීමට හැකි පවයි මෙහි ප්‍රධාන නිර්මාණකරුවා පවසන්නේ.

    රුසියාව පවසන්නේ තව වැඩි දියුණු කල මේ Super Soldier Exoskeleton එක 2025 දී සංග්‍රාමභූමියට යෙදවීම ප්‍රධාන අරමුණ බවයි :sorry::sorry::shocked:



    2025 පස්සේ ඉතින් මුන් එක්ක යුද්ද කරන එක වහකනවා වගේ සීන් එකක් වෙයි :baffled::baffled:



    Sources : rusarmyexpo.com,eng.mil.ru/en,dailymail.co.uk

    jUcs6.gif

    avatar457531_31.gif
    @Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න
    jUcs6.gif




     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :shocked: රොබෝ කෝප් කෙනෙක් :shocked:
    You must spread some Reputation around before giving it to Executer again.​
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඒකනම් පට්ට..:love:
    පෙනුම දැක්කත් ඇති..:shocked:
    බැටරි සීන් එක තමයි මම හිතන විදිහට ලොකුම අවුල..:baffled:
    ඇතුළේ ඉන්න සෙබලව වගේම බැටරි පැක් එකත් සෑහෙන ආරක්ෂා කරන්න වෙනවා..:yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya

    මාර ප්‍රොජෙක්ට් තොගයක් කරනව නේද ම්චන් මුන් දැන් දැන්... මම දැක මැමත්ල ක්ලොන් කරල රියල් ජුරාසික් පාක් ටයිප් පාක්1ක් හදන්න යනවලු පුටින් වැඩේට බැහැලලු..
    පට්ට ම්චං
    TFS bro
    Rep++++
    :yes::yes:
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඒකනම් පට්ට..:love:
    පෙනුම දැක්කත් ඇති..:shocked:
    බැටරි සීන් එක තමයි මම හිතන විදිහට ලොකුම අවුල..:baffled:
    ඇතුළේ ඉන්න සෙබලව වගේම බැටරි පැක් එකත් සෑහෙන ආරක්ෂා කරන්න වෙනවා..:yes:


    ඔව් බන් එක තමයි ලොකුම අවුල මේකේ හැබැයි උන් ඒකට solution එකක් ඉක්මනට හොයාගන්නවා කියන එක නම් සුවර් :yes::yes: