ඇල්ල යන්න උදව්..

rayrox

Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    ඇල්ල යන්න උදව්..

    හෙට ඇල්ල යන්න ඉන්නේ අපි කොල්ලෝ 4 දෙනෙක්. සෙනසුරාදාඋදේ ගිහින් ඉරිදා දවල් එහෙන් පිටත් වෙනවා. යන්නේ වාහනේක. රැ නවතින්න තැනකුත් බුක් කළා ඇල්ල ටවුන් කිට්ටුව. මට කියපල්ලා පුළුවන් නම් අපි බලන්න යන්න ඕනේ තැන් ටිකක් සහ අපි පහුවදා එන නිසා දවස් දෙකෙන් පුළුවන් තරම් සෙට් එකක් බලලා එන්න ඕනේ. අපි යන්න හිතන් ඉන්න තැන්,


    1දෙමොදර පාලම
    2 රවණා ඇල්ල
    3 රවණා ගුහාව
    4 Ella Rock
    5 Little adam's peak


    තව මොනාද තියෙන්නේ?
    අපි එහෙට යනවා උදේ 10-11 වගේ වෙද්දී.. කාලය කළමනාකරණය කරගෙන යන්න පුළුවන් පිළිවෙල එහෙම කියන්න පුළුවන් නම් වටිනවා කොල්ලනේ.. :yes::yes::yes:
     
    • Like
    Reactions: Ithika mithika

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    බෝගොඩ පාලම
    ඇඩිෂම් බංගලාව
    ලිප්ටන් සීට්
    බඹර කඳ දිය ඇල්ල
    පූනගල ස්ටේට්
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,037
    1
    28,460
    113
    Liptons seat

    පුලුවන් තරම් වේලාසනින් යන්න මචං . දවස් 2කින් නම් ඔය ඔක්කොම තැන් කවර් කරන්න අමාරුයි.
     
    • Like
    Reactions: rayrox

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    බෝගොඩ පාලම
    ඇඩිෂම් බංගලාව
    ලිප්ටන් සීට්
    බඹර කඳ දිය ඇල්ල
    පූනගල ස්ටේට්


    Thanks machan. බෝගොඩ පාලම da thanikarama lee walin hadala tiyenawa kiyanne?
     

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    Liptons seat

    පුලුවන් තරම් වේලාසනින් යන්න මචං . දවස් 2කින් නම් ඔය ඔක්කොම තැන් කවර් කරන්න අමාරුයි.




    Elakiri machan... Thanks okkotama :love::love::love:
     

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    ඇල්ලේ ගිහින් අවා ගයිස්.. ගමන පට්ට. මම හෙට අනිද්දාට ෆොටෝ ටිකකුත් එක්කම විස්තරේ දාන්නම්. සප් එකට ටැංකු!!!