NSB Debit Card වලින් Online Payment කරන්න help
Online Paymnet කරන්න පුළුවන් NSB Debit Card එකක් ගත්ත අය ඉන්නවා ද ?
ගොඩක් අය NSB Debit Card වලින් Online Payment කරන්න පුළුවන් කිව්වා නිසා ගියා අද බැංකුවට ඉසෙල්ලා මම Debit Card ගැන ඇහුවාම කාඩ් එකට foum එකක් දුන්නා
ඊට පස්සේ ඒ Card එකෙන් Online Paymnet පුළුවන් ද ඇහුවාම කියනවා Online Banking හදා ගන්න ඕනේ කියලා මම ඊට පස්සේ එයාලට තේරෙන හාශාවෙන් ඇහුවා මේ කාඩ් එකෙන් Ebay.com Godaddy.com වගේ සයිට් වලට Pay කරන්න පුළුවන් ද කියලා එතකොට කියනවා ඒකට Online Banking Active කරගන්න ඕනේ කියලාඒකට අදාළ foum එක දුන්නා.
මම Online Banking ගැන දන්නවා මගේ වෙන Bank Account වලටත් Online Banking තියෙනවා එකෙන් ඔය බිල් Re Load වගේ ඒවා දැම්මොත් වෙන Account එකට සල්ලි යැව්වොත් ඇරෙන්න වෙන වැඩක් බෑ නමුත් NSB එකේ Card එකට Online Payment හදා ගන්න නම් Online Banking හදා ගන්න ඕනෙද ?