දැන් නම් මටත් මේ ආණ්ඩුව හොදයි වගේ
ගංවතුර හානි වෙනුවෙන් රජයෙන් ලබාදෙන වන්දි ලෙස රත්නපුර ප‍්‍රදේශයේ කාන්තාවකට රුපියල් 80 ක චෙක්පතක් ලබාදීමේ පුවතක් නෙත් නිවුස් වෙත වාර්තා වුණා. එම ගංවතුරෙන් නිවසට සිදුවූ හානි ලෙස රුපියල් 80 ක මුදලක් චෙක් පතකින් ලබාදී ඇත්තේ එස්. චන්දිමා රසාංජලී වෙතයි.
මෙම මුදල සිය නිවසට සිදුවූ හානියට කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බවට චන්දිමා රසාංජලී විසින් රත්නපුර ප‍්‍රාදේශීය ලේකම් වෙත ලිපියක් යොමුකර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.