Vehicle Service Station

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    Service Station Business

    මට විස්තර දැනගන්න ඕන Vehicle Service Station එකක් ආරම්බ කරන එක ගැන විස්තර.

    1. මේකේ ලාබ පාඩු එහෙම කොහොමද ?

    2. මේකට අවශ්‍ය මුලික සුදුසුකම් මොනවද ?

    3. පොඩියට පටන් ගන්න කොච්චර වගේ මුදලක් යනවද ?

    මේ Field එකේ ඉන්න කෙනෙක් මේ ගැන දැනුවත් කරන්න පුළුවන් නම් හොඳයි.
     
    • Like
    Reactions: wqe123 and Red-Cat

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    සනෝජ්_තරංග;23579006 said:
    Service Station
    1. මේකේ ලාබ පාඩු එහෙම කොහොමද ?
    ලබය්. හෝදන්න මිනිස්සු හොයන එක තමා අමාරුම. එමිනිස්සු දිගටම තියාගන්න එක.. පඩි නම් 30-40 අතර ගානක් තමා දෙන්නේ. හෝදන කෑලි ගානට වැඩි වෙන විදිහට තමා දෙන්න ඕනේ.
    ඔඉල් මාරු කරන්න දන්නා කෙනෙක් ඕනේ, ෆිල්ටෙර් එහෙම මාරු කරන්න දන්නා ම්නිහෙක්ට 50 - 60 වගේ දෙන්න වෙනවා මේ දවස් වල
    ඔඉල් වලින් නම් 10%- 15% වගේ ලාබයක් තමා එන්නේ. ෆිල්ටෙර් වලින් නම් ලොකු ගානක් සෙට් වෙන්නේ නෑ. ඔරිගීනල් දැම්මොත්. බාල ඒවා දන්නා පුළුවන් . එත් හොද කොලිට්ය් එකක් දැම්මේ නැත්තම් පස්සේ case වෙනවා නේ
    වැක්ස් කිරිල්ලෙන් හොද ගානක් ගන්න පුළුවන් 99 වැක්ස් එකකකින් 100ක් විතර කරන්න පුළුවන් නේ
    2. මේකට අවශ්‍ය මුලික සුදුසුකම් මොනවද ?
    මුලික සුදුසු කම් කියල ලොකුවට නෑ.
    පරිසර සහතිකයක් ගන්න වෙනවා වතුර බස්සන නිසා
    අනිත් ඒවා නම් වෙන බිස්නස් වගේ තමා
    3. පොඩියට පටන් ගන්න කොච්චර වගේ මුදලක් යනවද ?
    .
    ......
     
    Last edited:
    • Like
    Reactions: Nice_guy

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,380
    6,588
    113
    Gedara
    Mekata tikak danuma awashyai bro.ubata notibbath adu gane hoda trusting quality technicians la one natyam wahana kanawa
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    estimate ගානත් දාපන්කෝ මචන් හිතල. ගානක් හිතාගන්න. උඹට රෙප් දුන්න.




    ube spec eka kiyapan... monada karanna yanne. mona mona ewada karanna yanne
    Eg. wash karanne kohomada/ mona wage machine da
    bays keeyada
    hoist daanawada / kochchara bara ussana ewada
    cut & polish karanna kohomada / athinda machine ekedaa etccc
     
    • Like
    Reactions: nemax

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    සාමානයෙන් වාහනයක් Service කරන්න පුළුවන් හොඳට 1 Jack එකක් තියෙන Service එකකට කියක් යයිද ? පටන් ගන්න
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    Dash and splash fb පේජ් එක බලපන්..idea එකක් ගන්න. පොඩි place එකක්.
    කටුබැද්දේ kzone එක පිටිපස්සේ තියෙන්නේ. 1 jack.. 5ක් වගේ වැඩ. පට්ට බිස්නස් එකක් තියෙන්නේ..