ට්සාර්ගේ අධිරාජ්‍යයේ විශ්මනය්ජනක චායාර&a
Sergey Prokudin-Gorsky(1863-1944) කියන්නේ රශියාවේ ඉදපු රසායන විද්‍යාක්ජයෙක් සහ චායරූප ශිල්පීයෙක්...
මොහු වඩාත්ම ලෝකෙ ප්‍රසිද්ධ 20වන සියවසේ ආරම්භය වර්ණවත් චායරුප වලට අහුකරගත් නිසා...

ට්සාර් අදිරාජ්‍යයේ අවසාන රජතුමා වෙච්ච දෙවන නිකොලස් රජතුමා තමයි මෙයාට අදහස දෙන්නේ මේ වැඩේට...ට්සාර් රජතුමාට ඕනකම තිබ්බ තමන්ගෙ අධිරාජ්‍යයේ ජිවත් වන විවිධ ජනවර්ග, කලාපයන් ඉතිහාස ගත කරන්න.. මේ අපේ කතානායකය ඉතින් ට්සාර් රජාගෙ හොදම හිතවතෙක්..හොද විශ්වාසවන්තයෙක්...
රජා අදහස දාල නිකන් ඉදියෙ නෑ මේ වැඩේ කෙරෙන විදියත් කිව්වා...
රේල් රෝඩ් කාර්1ක්(ඩක්කුවක් වගේ ඊට ලොකු1ක්) දීලා රජ කිව්ව මේකෙන් මගේ රාජධානිය වටේ ගිහින් ඔබේ ඔය වර්ණ3 නව චායරූප ක්‍රමෙන් මුලු රාජධානියම කවර් කරන් එන්න කියලා...

මතක තියගන්න මේ ෆොටොස් ටික ගැහුවෙ 1905ත් 1915ත් අතරේ..

තව කරුණ කියන්න ඕන.. රශියන් එම්පයර්1 තමා මෙතෙක් ලෝකෙ බිහිවුන තුන් වන ලොකුම අධිරාජ්‍යය...

මේයා ඉතින් කාලය තුල රජා කිව්ව විදියට ගිහින් ගත්ත ෆොටෝස් වලින් ටික තමයි මම පහලින් දාන්නේ...
අන්තිමටම දානව මෙයාගේ ලෝකප්‍රකට color portrait1k විශේශ කෙනෙක්ගෙ..

මේ ඉන්නේ ඩෙගස්තානි(Daghestani) ජාතිකයෙක් ඔහුගෙ බිරිය එක්ක සාම්ප්‍රදායික ඇදුමෙන් ...කැමරාවක් දැහැට නොදැකපු මොවුන් චායරූප වල ඉන්නේ අපහසු ඉරියව් වලින් ලු..( Caucasus mountain in 1910. )
වරදට දඩුවම් විදින වැරදිකරුවෝ දෙන්නෙක් මේ ඉන්නේ...1910
Samarkand market 1k තමයි මේ.. සිල්ක් කොට්න් වූල් රෙදි වරග් වලින් වියපු බුමුතුරුණු වර්ග විකුණන්න තියගෙන ඉන්න වෙලෙන්දෙක් තමයි මේ..Samarkand අල්ලගත්ත රශියානුවො 1866 දි.. අද මේ රට හැදින්වෙන්නේ උස්බෙකිස්තාන් නමින්.. මේව පුරාන සිල්ක් රෝඩ්1 වෙළද නගර..
(1911)..
Chavka in Georgia කදුකර සිරියා පරදන තේ දලු නෙලන ලදුන්...( in 1910)
මොවුන් Pontic Greeks නම් ජන වර්ගයට අයත්
Mugan steppe region. ස්ටෙප්ස් තණබිම් කලාපයේ ජීවත් වුනු ගොවි පවුලක් තමයි මේ... ට්සාර් රජා මේ කාලේ කාකසස් සහ සෙන්ට්‍රල් ඒශියා වල මිනිස්සු පදින්චි කරවන්න පටන් අරක් ගොඩක්ම..මේ මිනිස්සු රජාට බොහොම ලෝයල් ලු..අද මේ කලාපයට අසර්බයිජන් කියල තම කියන්නේ..(1910)
යපස් පතලක වැඩ කරන ජනතාව... සෙමින් සෙමින් කාර්මීකරනය වෙමින් ආපු අධිරාජ්‍යට අවශ්‍ය යකඩ ගත්ත එක තැනක් තම මේ.. වැඩ කියන්නේ 1918දී රජ පවුල ඝාතනය කලෙත් මෙතනමලු..(in 1910)
මේ ඉන්නේත් ඩෙගස්තානි(Daghestani) ජාතිකයෙක් සාම්ප්‍රදායික සුන්නි මුස්ලිම් ඇදුමකින් සැරසී.
මධ්‍යම ආසියානු සිරකරුවන් පස් දෙනෙක් හිරකරන් ඉන්න කුටිය මුර කරනා රුසියානු ඇදුමෙන් සැරසුනු සෙබලෙක් බයිනෙත්තුවයි රයිෆලෙයි එක්ක.(in 1910)
Muhammad Alim Khan bin Abdul-Ahad- ඇලිම් ඛ්හාන් බින් අබ්දුල්- අහඩ් කියන එමිර්වරයා Bukhara දේශයේ... සෝවියට්1ත් එක්ක මේක ඇබොලිශ් වෙලා යනවා.. අද මේ කලාපය හැදින්වෙන්නේ උස්බෙකිස්තාන් කියලා..

මේ දකුනේ ඉන්නේ චායරූප ශිල්පිය සමග කොසැක් ජාතිකයො දෙන්නෙක්.. අද කාලෙට අනුව නම් Ukraine දෙන්නෙක් එක්ක..
මෙයාගේ ඩක්කු කාර් ට්‍රැවල්1 ඉවර වෙන්නේ 1915දි... ඒ කාලේ හෙන වේගෙන් රට පුරාම රේල්පාරවල් හැදුවලු ට්සාර් රජා. ට්‍රාන්ස් සයිබීරියන් එක හඩල ඉවර වුනාලු 1916.. ඒ කියන්නේ මෙයාගෙ ට්‍රිප්1න් අවුරුද්ද්කට පස්සෙ.(Murmansk railway in 1915)

Samarkand market1ka කොමඩු විකුණන වෙලෙන්දෙක් මේ...

Murmansk Railway එකේ ගමන් කරන ටීම්1..

Bashkir සාම්ප්‍රධායික ඇදුමකින් සැරසුනු කාන්තාවක්.. අද වගේ ෆොටෝ1කට හිනා වෙන්න, අයිටම් දාන නොදන්න කාලයක් තමා ඒක... මිනිස්සුන්ට ෆොටෝ මඇජික්..මැයගේ ගෙදර තියෙන්නෙ යුරල් කදුවැටියේ කොණක...(in 1910)මොවුන් තුර්කි ජන වර්ගයක්

පූර්ණ ඇදුමෙන් සැරසුනු රජයේ නිලදරුවෙක් තමා මේ...(in 1910)

පලතුරු වලින් සංග්‍රහ කරන ගොවි යුවතියන්...(at the Sheksna River, near the small town of Kirillov, Russia) in 1909.

ජෙවිශ් දරුවො ටික තමන්ගෙ ගුරා එක්ක ඉන්න එක මේ...(Samarkand in 1911),

මේ චායරූප ශිල්පියා ගැන තව කියනව නම් රශියානු විප්ලවයෙන් සෝවියට්1 බිහිවීමත් එක්කම මෙයා රටින් පනිනවා ප්‍රංශෙට... එහෙ ගිහින් පාඩුවෙ ජීවත් වෙල ඉදලා වැලිගම යනවා අන්තිමට... මෙතුමා ගමනෙදි ගත්ත සේරම ෆොටොස් ටික 10,000 කටත් වඩිලු.. ඒව ටික දැන් සේරම තියෙන්නේ ඇමරිකන් කොන්ග්‍රස් ලයිබ්‍රරි එකේලු..

Prokudin Gorsky's best-known work during his lifetime was his color portrait of Leo Tolstoy...

sources : විකිපීඩියා, සන් චැනල්, ඇමරිකන් ලයිබ්‍රරි වලින්

Last edited: