~~@~ කියවිය යුතුම පොතක් ~@~~

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ~~@~ කියවිය යුතුම පොතක් ~@~~



    මට මේ පොත හම්බ උනේ මගේ යාලුවෙක්ගෙන්, ඇත්තටම මං මේක කියවන්න පටන් ගත්තේ උගේ බල කිරීමට, මොකක්ද මචන් ඔච්චර බලකරන්න හේතුව ? කියලා ඇහුවම, ඌ කිව්වේ මේක හොඳ බෞද්ධ පොතක් අනිවා කියවපන් කියලා, ඒක අහලා මට හිනා ගියත් එක්ක මොකද ඌ ජීවිතේට බෞද්ධ පොතක් නම් කියවන එකෙක් නෙවෙයි, ඒත් කොහොම හරි මේ පොත ඌ කියෙව්වා කියපු නිසාම මටත් කියවන්න ආස හිතුනා, මම දැන් මේ විස්තරේ ටයිප් කරන්නේ , පොත කියවලා ඉවර උනු වෙලාවෙමයි. හොඳ දෙයක් හම්බ උනාම මුලින්ම මතක් වෙන්නේ උබලවනේ ඒ නිසයි සෑහෙන කාලෙකින් කිරියේ ත්‍රේඩ් එකක් දාන්න හිතුනේ.

    මේ පොත පොඩ්ඩක්වත් බෝරින්ග් නෑ... එක හුස්මට කියවලා ඉවර කරන්න හිතෙන ජාතියේ පොතක්.

    හිතන්න දේවල් ගොඩක් එක්කම හොඳ තර්කාණුකූලව පොත ලියලා තියෙනවා.



    මේ පොතේ අන්තර්ගතය පත්‍රිකා ලිපි විදිහට ලියලා නොමිලේ බෙදලා තියෙන්නේ 1933 දෙසැම්බර් ඉදලා 1934 සැප්තැම්බර් වෙනකන්,
    ලියලා වසර 85කට කිට්ටු උනාට මේ කාලෙට මාරම ගැලපීමක් තියෙන්නේ...



    පොතේ තියෙන දේවල් අවබෝධ කරගන්න එක හරි විවේචනය කරන එක තම තමන්ට බාරයි.

    මට අනුව නම් මේ පොතේ මුලින්ම ලියලා තියනවා වගේම ඇත්තටම බෞද්ධයන්ට හිතන්න උගන්වන පොතක්ම තමයි මේ පොත..

    ----------------------------------------------------------------
    ----------------------------------------------------------------


    PDF File

    Click to Download

    (17.6 Mb)


    ----------------------------------------------------------------
    ----------------------------------------------------------------

    මේ පොත කියවලා හොඳයි කියලා හිතුනොත් පුලුවන් තරම් මේ පොත බෙදා හරින්න. ඒක තමයි උබලගෙන් ඉල්ලන්න තියෙන එකම දේ.

    40582667_2698593193499894_3540418761309814784_n.jpg


    40582667_2698593193499894_3540418761309814784_n.jpg
    40582667_2698593193499894_3540418761309814784_n.jpg
    ත්‍රේඩ් එක ඇතුලට ආපු කෙනෙක් Bump එකක් නොදී යන්න එපා

    තෙරුවන් සරණයි..!!!
     
    Last edited:

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.


    මේ හාමුදුරුවරු දෙන්නගේ මත ගැටුමට අදාලව හොඳට කරුණු පැහැදිලි කරලා තියෙනවා මේ පොතේ...

    ඒ නිසා
    මේ පොත අනිවාර්යෙන් කියවන්න....






    .
    .
    .
    .
    .
    .

    PDF එක Download කරගන්න
    තවත් ලින්ක් එකක්..

    https://www.filedropper.com/sathyodaya


    :):):)
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    මම මේ පොත කියවල ඉවරකර...


    ඉතාම වටිනවා..අපේ මිනිස්සු හැම දේම පටලවාගෙන කියන එක හොදට තේරෙනවා මේකෙන්. 1930 ගණන්වල ලියපු පොතක් නිසා අදකාලේ ඉන්න හාමුදුරුවරුන්ට කියන්න බෑ උන් වහන්සේලාව අපහසුතවෙට පත්කරන්න ලියපු ඒවා කියල...


    ගොඩක් පින් උබ මේක ෂෙයාර් කරට...:)
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කියවල බලන්න ආසා හිතෙන පොතක් කියවල පිළිතුරු දෙන්න ඕනේ.

    නමුත් කියවන අය මේකත් හිතේ තියා ගන්න. 1933 ලිව්වා නිසා මේක හරි හෝ වැරදි වෙන්නෙ නැහැ. කියවල බලල තම නැණ පමණට තේරුම් ගන්න එකයි කරන්න ඕනේ. දන්නේ නැති දේවල් මෙතන අහන්න.



    ලෝක විෂය අචින්ත්‍යයි. ඒක නිසා කියවන හැමදේම නූතන දැනුමෙන් මනින්න එපා.