හදපු සයිට් එක ෆේස් බුක් දැම්මා කියලා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,085
    12,628
    113
    37
    හදපු සයිට් එක ෆේස් බුක් දැම්මා කියලා

    සයිට් එකක් හැදුවා කෙනක්ට Account (ෆිනෑන්ස් , Bookkeeping වගේ එකක්) පැත්තෙන් යන එකක් ඒක මගේ ෆේස් බුක් Wall එකේ Share කළාම පොස්ට් එක මකන්න කිව්වා , ඒ වගේ සයිට් ඉතිකල් නෑලු ෆේස් බුක් Share කරන එක Google එකෙන් SEO කරලා ම Traffic ගන්න ඕනේ කියනවා ඒක නිසා කිසිම හේතුවක් නිසා ෆේස් බුක් දාන්න එපා කියනවා ඒක එයාලගේ ජොබ් එකේ නීතියක් ලු ෆේස් බුක් එකේ සයිට් එක Share කරන්න බැලූ

    මොකක් ද මේ කතාව ?
    මේක එක්කෝ Sub ඔඩර් එකක් ද අයිතිකාරයා දැනගතොත් කියලා ද මෙහෙම කියන්නේ ?
     
    Last edited:

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,953
    756
    113
    මෙහෙ තමා
    සයිට් එකක් හැදුවා කෙනක්ට Account (ෆිනෑන්ස් , Bookkeeping වගේ එකක්) පැත්තෙන් යන එකක් ඒක මගේ ෆේස් බුක් Wall එකේ Share කළාම පොස්ට් එක මකන්න කිව්වා , ඒ වගේ සයිට් ඉතිකල් නෑලු ෆේස් බුක් Share කරන එක Google එකෙන් SEO කරලා ම Traffic ගන්න ඕනේ කියනවා ඒක නිසා කිසිම හේතුවක් නිසා ෆේස් බුක් දාන්න එපා කියනවා ඒක එයාලගේ ජොබ් එකේ නීතියක් ලු ෆේස් බුක් එකේ සයිට් එක Share කරන්න බැලූ

    මොකක් ද මේ කතාව ?
    මේක එක්කෝ Sub ඔඩර් එකක් ද අයිතිකාරයා දැනගතොත් කියලා ද මෙහෙම කියන්නේ ?

    ow ethical na.charted accountant keneknam eyata ewa advertising karanna ba.eka nisa owage serivices advertise karaanwa adui
     
    • Like
    Reactions: Nadun26

    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    hmm, ai ban e ?

    Auditor kenek nm independant wenna ona, business karana aya awith request kaloth misak marketing karala customers la gennagannawa kiyana ethana Independence issues thiyenna puluwanne, financial favours.. Eka e profession eke hati bn.. :yes:
     
    hmm