Paw wada machan , kiyanna tibba

Kill-Bill

Member
Sep 8, 2018
96
14
0
උස් තැන් දැක හැකිලෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ

ලොකු උන් ලග දෙකට නැමෙන කුඩු මුදලාලිට සැලියුට් ගහන පොඩි එකාව තලා පෙලන පකේ රටක් මේක
 
kalana wasala

Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    උස් තැන් දැක හැකිලෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිතමින්නේ
    මගේ පුතා ලොකු වෙන්නේ

    ලොකු උන් ලග දෙකට නැමෙන කුඩු මුදලාලිට සැලියුට් ගහන පොඩි එකාව තලා පෙලන පකේ රටක් මේක

    :rolleyes::rolleyes::rolleyes::):)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    a comment in facebook said:
    බැනපන් බැනපන් පුළුවන් නම් පානදුරේ පොලිසියට ගිහින් ගහපන්,
    යකෝ ඔය පානදුරේ CTB bus stand එක ඉස්සරහ දහස් ගාණක් පාර පයින් කහ ඉර ඉස්සරහ,
    පෙරළපු එක වැරදියි ඒ හින්ද පොලිසියට බැනපන් ගිහුන් ගහපන්,
    ඒත්,
    පට්ටම ට්‍රැෆික් සෙට් වෙන ඔය කහ ඉරට මායිම් කරගෙන එළවලු විකුනන්න තියාගත්තොත් මිනිස්සු කීදෙනකුගේ පදික වේදිකා සහ පාර හරහා ගමනාගමන පහසුකමට බාධාවක් වෙනවද කියල,
    යකෝ,
    එතන තියා ජනප්‍රිය මාවතේ තුංමන්හන්දියට යනකල් පානදුරේ එළවලු විකුණන අය නෑ,
    හේතුව ට්‍රැෆික් හැදෙනව සහ මිනිස්සු පුරුදුවෙලා ඉන්නෙ ඇතුලට ගිහින් එළවලු ගන්න ඒක තමයි නියම ක්‍රමය,
    මොකද,
    එළවලු ගනිද්දි කාලය වැය වෙනව තෝරන්නත් ගණුදෙනු සඳහාත්,
    මෙතනදී,
    මේකා කරල තියෙන්නෙ අර වෙළඳපොළ ඇතුලේ ඉන්න එව්වොන්ටත් බලු වැඩේ පාරේ ඉන්න උන්ටත් වදයක් වෙලා කහ ඉරක් උඩ එළවලු විකුණන්ඩ තියන් පොලිසියේ එව්වොන්ටත් ලොක්කොන්ගෙන් බැණුම් අස්සවපු එක,
    ඉතිහාසය විමසපන්කෝ ටිකක් ඔතන ගැන දන්න උන්ගෙන්,
    ඔතන මිනී දායක් විතර මැරුණ,
    වෙඩි තියල තුනක් මැරුණ,
    ( ඔතනම රජ කරපු පොලිස් පෝස්ට් එක තියෙද්දිම ෂායි අයියව මැරුවේ පොඩි කොල්ලෙක් මැග් එකක් ඉවරවෙනකල්ම තියලයි, )
    කපල කොටල හතක්,
    පිහි ඇණුම් කියන්න බැරි තරම්,
    උඹ ද මහත්තයෝ ඔතන ඒ විදියට ආයේ දේවල් සිද්ධවුණොත් වගකීම බාරගන්නෙ....?
    පත්තර කඩේ,
    ලොතරැයි කඩේ,
    ෆෝන් කඩේ,
    එව්වලට යන මිනිස්සුන්ගෙනුත් බාධාවක් නම් ඔතනට,
    තව මේ එළවලු විකුණනගෙන මොන තරම් බාධාවක් කරයිද,

    :oo:
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,808
    35,680
    113
    වොන්ඩර් ලැන්ඩ්

    Meka atta kiyamu , me kollo waradi wadak nokara elawqlu tilak wikunanawa eka hoday neda , ay Hari elawqlu lallak wat Danna place akak dunnot,

    Ape minissu kochcara duk widinawada ban, balapan aru paw....

    E Killa kiwwa otanama mankolla kanawa kudu wikunanawa wwwkiyala,

    Tawath makadure maheshla bihi wenne ape system eke aula... Ara kollagen kochcara ratata wadak ganna puluwanda ? Hita hayya baya nati ekek
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මෙහෙමයි බන් කිසිම දෙයක් හරි හැටි නොදැන අපිට කිසිම දෙයක් තීරණය කරන්න බැහැ. දැන් උබලමයි කෑගහන්නේ පාරේ පේව්මන්ට් කාරයෝ බඩු විකුනනවා මිනිස්සුන්ට යන්න බැහැ කියල. දැන් උබලම ආනේ පව් මේ කොල්ලෝ කියනවා. මුන්ට මෙතනින් අයින් වෙන්න කියල කිහිප වතාවක් Warring දෙන්න ඇති. බැරිම තැන කරන්නේ මෙහෙම තමයි.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,090
    7,364
    113
    Kotahena
    මෙහෙමයි බන් කිසිම දෙයක් හරි හැටි නොදැන අපිට කිසිම දෙයක් තීරණය කරන්න බැහැ. දැන් උබලමයි කෑගහන්නේ පාරේ පේව්මන්ට් කාරයෝ බඩු විකුනනවා මිනිස්සුන්ට යන්න බැහැ කියල. දැන් උබලම ආනේ පව් මේ කොල්ලෝ කියනවා. මුන්ට මෙතනින් අයින් වෙන්න කියල කිහිප වතාවක් Warring දෙන්න ඇති. බැරිම තැන කරන්නේ මෙහෙම තමයි.

    එතකොට බැංකු හොරාට එපා කිව්වම අහයි ද ආයේ කරන්න එපා කියලා?
    Ahhh ඌ ට ආයේ කරන්න දෙයක් නෑ පරපුරකට ඇති වෙන්න හොරා කෑවනෙ
    අා ඌ ට පරපුරක් හදන්නත් බැ නෙ :sorry: ඒ ගැන දුකයි මචං. අපිට මෙච්චර කරන අගමැතිට උදවු කරන්න කවුරුත් නෑ නේ. ඔක්කොම උගේ ලොවනව විතරයි :dull:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    එතකොට බැංකු හොරාට එපා කිව්වම අහයි ද ආයේ කරන්න එපා කියලා?
    Ahhh ඌ ට ආයේ කරන්න දෙයක් නෑ පරපුරකට ඇති වෙන්න හොරා කෑවනෙ
    අා ඌ ට පරපුරක් හදන්නත් බැ නෙ :sorry: ඒ ගැන දුකයි මචං. අපිට මෙච්චර කරන අගමැතිට උදවු කරන්න කවුරුත් නෑ නේ. ඔක්කොම උගේ ලොවනව විතරයි :dull:

    Ai yako minissunta ohoma karanne? :angry::rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එතකොට බැංකු හොරාට එපා කිව්වම අහයි ද ආයේ කරන්න එපා කියලා?
    Ahhh ඌ ට ආයේ කරන්න දෙයක් නෑ පරපුරකට ඇති වෙන්න හොරා කෑවනෙ
    අා ඌ ට පරපුරක් හදන්නත් බැ නෙ :sorry: ඒ ගැන දුකයි මචං. අපිට මෙච්චර කරන අගමැතිට උදවු කරන්න කවුරුත් නෑ නේ. ඔක්කොම උගේ ලොවනව විතරයි :dull:

    උබ මේ මගුලක් කතා කරනවා අන්න බැංකු හොරාගේ සගය රවී කරුපයියට ඇමති කමක් දෙන්න හදනවා ආයිත්. මිනිස්සුන්ට හරියට වෙලදාම් කරන්න තැනක් නැති උනාම මේ වගේ අනවසර තැන් වල වෙලදාම් කරනවා. වික්කාමසිංහ නම් හදයි අලයක් :lol: