Crypto exchange, Forex payment කරන එක Central Bank එකෙන් block කරලා

damrox

Junior member
  • Oct 23, 2008
    130
    3
    18
    Crypto exchange, Forex payment කරන එක Central Bank එකෙන් block කරලා

    මම සාමානයෙන් cex.io පාවිච්චි කරන්නේ crypto trading කරන්න. මම 1 year විතර deposit / withdraw කරලා තියෙනවා. අද $400 deposit කරන්න ගියා (Commercial Credit Card ), Unable to process කියලා message එකක් අවා. පස්සේ පොඩි amount එකක් දැම්ම. එත් error එක එනවා. මම card center එකට call කලාම කිවේ Central Bank එකෙන් crypto, forex regulate කරලා කියලා. මම NTB credit card එකෙනුත් try කලා. එකත් decline උනා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,871
    31,646
    113
    මෙහෙ මහ බැංකුව කරන්නෙ ආර්ථිකේට කෙලවන එක විතරයි.:rofl:
     
    damrox

    Junior member
  • Oct 23, 2008
    130
    3
    18
    මෙහෙ මහ බැංකුව කරන්නෙ ආර්ථිකේට කෙලවන එක විතරයි.:rofl:

    වෙන රටවල් crypto පාවිචි කරන කොට මෙහෙ block කරනවා.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මම සාමානයෙන් cex.io පාවිච්චි කරන්නේ crypto trading කරන්න. මම 1 year විතර deposit / withdraw කරලා තියෙනවා. අද $400 deposit කරන්න ගියා (Commercial Credit Card ), Unable to process කියලා message එකක් අවා. පස්සේ පොඩි amount එකක් දැම්ම. එත් error එක එනවා. මම card center එකට call කලාම කිවේ Central Bank එකෙන් crypto, forex regulate කරලා කියලා. මම NTB credit card එකෙනුත් try කලා. එකත් decline උනා.

    dollar පිටත යන එක නවත්වන්න කර වැඩක්..ලගදීම ebay ඒවත් නවත්වාවී..ලංකාවේ අතිකේ තියන්නේ මරු කටේ..එකයි ඔහොම කරන්නේ :dull:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,871
    31,646
    113
    dollar පිටත යන එක නවත්වන්න කර වැඩක්..ලගදීම ebay ඒවත් නවත්වාවී..ලංකාවේ අතිකේ තියන්නේ මරු කටේ..එකයි ඔහොම කරන්නේ :dull:

    මරු කටේ කියල මිනිස්සුන්ට විදෙස් රටවල් එක්ක ගනුදෙනු කරන එක නවත්තන එකද හරි. රටේ නිශ්පාදන වැඩිකරල රට ඇතුලට සල්ලි ගේන්න ක්‍රම හදන එකද මහ බැංකු ඔස්තාර්ල කරන්න ඕන. උන් හිතං ඉන්නෙ ආර්ථිකේ කියන්නෙ ලංකාව ඇතුලෙ විතරක් තියෙන්න ඕන දෙයක් කියල. මේකද open economy කියන්නෙ.
    රටේ මිනිස්සුන්ට විදෙස් දේවල් ගන්න දෙන්නෙ නැත්නම්. රට ඇතුලෙ ආදේශන භාණ්ඩ නිෂ්පාදන වෙන්න ඕන. මාර ලොජික් මහ බැංකුවේ...:oo:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    thama mama try kale na. Mama part time trading karala kiyak hari hoyagatha ekath ewarai :-(

    there are methods. Search & you could find a couple. Just don't post it on public forums etc
    anika thiyana salli eliyata aran wiyadam karanne nathuwa double, triple karanna balapan thawa
     
    damrox

    Junior member
  • Oct 23, 2008
    130
    3
    18
    there are methods. Search & you could find a couple. Just don't post it on public forums etc
    anika thiyana salli eliyata aran wiyadam karanne nathuwa double, triple karanna balapan thawa

    Thanks machan, mamath eka thama karanna baluwe. mata trading karanna hariyata igena ganna 1 year wage giya. Mulin 3 lax wage loss wuna. Dan profit tiyagena trade karanawa. Mama tawa ganak dala capital eka wadi karaganna baluwe. Ethokota tamai may scene eka une. :-(