PS4 Games අඩුවට

GameTezer

Member
Sep 12, 2018
27
3
0
කොහොමද මචන්ලා ,
PS4 game පිස්සුව හොදටම තියන අපේ set එකක් පොඩි වැඩක් පටන් ගත්තා ,
Facebook page එකේ ලින්ක් එක පල්ලෙහා තියෙනවා PS4 game ගහන්න ආසා කට්ටිය set වෙමු .

https://www.facebook.com/GameTezer

පොඩි කීවට පොඩිම නැ ,කට්ටිය set උනොත් අපිට තව ලොකුවට කරන්න පුළුවන්
අලුතින් එන හැම PS4 game එකම අපි ගේනවා ,ගෙන්නලා තියනවා අලුත් game ටිකක්

membership ගන්න ඕන විදිය page එකේ තියෙනවා ,membership තියනවා නම් Rs 500 game එකක් ගහන්න පුළුවන් ,ගෙදරටම එවන්න නම් පොඩි ගානක් ගෙවන්න වෙයි .අලුත්ම game සෙල්ලම කරන්න ගන්න අපෙන් membership එක ,

මොනවහරි වැඩිපුර දැන ගන්න PM එකක් දාන්න නැත්නම් fb page එකට පොඩ්ඩක් යන්න .


එළකිරි අය අමතක නැ (මේක අලුතින් හැදුවේ orginal account එක එහෙමම තියා ගන්න ඕන නිසා )
set වෙන්න කැමති අය PM එකක් දාන්න අනිවා හෙල්ප් එකක් දෙන්නම් , මුලින්ම අපිට set වෙන එළකිරි 5 දෙනාට game 5 shipping charges ගන්නේ නැතුවම ගෙදරට game එවන්නම් . (පොඩියට පටන් ගත්තේ පස්සේ තව benefit දෙනවා අනිවාර්යෙන් )
එහෙනම් කට්ටිය set වෙමු .
 
Last edited:

GameTezer

Member
Sep 12, 2018
27
3
0
xbox 360 nethda

ලගදීම බ්‍රෝ ,දැනට PS4 විතරයි,
වැඩේ පටන ගත්තා ගමන් ,
ගහන්න ආසා game තියේ නම් PM එකක් දාලා තියන්න .ගෙනාපු ගමන් update එකක් දෙන්නම් .
එල
 
  • Like
Reactions: Batman963

GameTezer

Member
Sep 12, 2018
27
3
0
assasins creed origions keeyada? exchange puluwanda

members only මචෝ, අපිට join වෙන්න assasins creed game series එකම තියනව
buy කරන්න collect කරනවා නම් ,PM එකක් දාන්න ඕන games ගනම් කියනම් :)
 

GameTezer

Member
Sep 12, 2018
27
3
0
yako math gatta ps4 ekak games gahanna kiyala. jailbreak karanna hadanne. me magule game package files wagayak down karaganna hadanwa mala haththilawwe lap eke wifi case ekak hitiyane. ane fren danna ekek udaw karahan ko menna link eka..
https://www.elakiri.com/forum/showthread.php?p=23619761#post23619761

jail brake කරන්න එපා කියලා මම නම් කියන්නේ ,PS 5 ආවම නම් කමක් නැ ,
මන් පොඩ්ඩක් බලලා කියන්නම් දන්න කියන කට්ටිය ඉන්නවා ,
PS 4 එකේ info ටික කියමුකෝ බලන්න .........
 

GameTezer

Member
Sep 12, 2018
27
3
0
මෙන්න -rep දීලා අව්ලක් නැ මචෝ :) කන්න බොන්න තියන rep ටිකනේ :p
 

GameTezer

Member
Sep 12, 2018
27
3
0
Mage Whatsapp Group 2k ma tienawa PS4 players lagen witarak. eyala nam godak kamaty wei me option ekata. habai danata dekama full. elakiri members kipadenekma innawa itin eket. awasanawata hoyaganna be kauda group eke inactive kiala last seen option eka hide karapu nisa.

පුළුවන් නම් fb page එක share කරන්න මචෝ ,
නිකරුනේ rep කපන උන් අතරේ උබේ වචනෙත් වටිනවා .

එල