නවක වදය

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
මශා ,ඉසුරු ගැන ත්‍රේඩ් වැටිල තිබුන ගොඩාක්.හැබැයි තවමත් අර අමාලි චතුරිකාට
සාදාරණයක් ඉටු වෙලා නැහැ.මේ කිරියෙන් වෙන්න ඕන දෙයක් නෙවෙයි කියල මමත් දන්නව.හැබැයි ඒ දේ සාදාරණීය කරන්න ගොඩ දෙනෙක් ඉන්නව සුපිරි ඩයල් ඉන්නෙ.
මොනාද බන් ඇත්තටම ඔය නවක වදය දීල මිනිස්සුන්ගෙන් බලාපොරොත්තුවෙන්නෙ?
ලංකාවෙ අර ගොබ්බ පැත්තෙ ඉන්න අය කැම්පස් ආවම එයාල සමාජෙට මූන දෙන විදිහ කියල දෙන්නද?
එහෙමනම් කොහේද ඔය කියන ගොබ්බ ගති තියෙන පැති?
එහෙම නැත්නම් ඒකෙ පරමාර්තය මොකක්ද? කෙටියෙන් කියන්න බලන්න ඔය කැම්පස් එකේ රැග් එක හරියි කියන අය.මම වගේම තව අය ඇති ඒ ගැන කතා කරන්න කැමති.
තුප්පැහි මිනිසුන්ගෙ හිත් වල බන් ඔය තුප්පැහි වැඩ තියෙන්නෙ.
මමනම් 100% විරුද්දයි ඔය රැගින්ග් කියන වචනෙටත්.
සන්වාදයක් තිබුනොත් අපි කතා කරමු.
 
Last edited:

QD006

Junior member
  • Mar 13, 2018
    92
    7
    18
    මොන සන්වාද ද බන් ත්‍රස්තවාදින් එක්ක
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ගොඩෙි උන්ගේ මෝඩ කම තමා.ගම්බට්ටො තමා ඕවා කරන්නේ.උන්ගේ ගම් වල උන්ව ගණන් ගන්නේ නැති නිසා ඕවල පොරවල් වෙන්න හදනවා..
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ගොඩෙි උන්ගේ මෝඩ කම තමා.ගම්බට්ටො තමා ඕවා කරන්නේ.උන්ගේ ගම් වල උන්ව ගණන් ගන්නේ නැති නිසා ඕවල පොරවල් වෙන්න හදනවා..
    ethakota rag karanne manasika suwayak labanna ekane kathawa?
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    ඕවා කරන උන්ට එළියේදී නෙලන්න ඕන ඇවිදගන්න බැරි වෙන්න.:D
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113

    හැටි විතරක් වැදිරිගෙ.ඕකුනුත් කැට හොල්ල හොල්ල ඒ සල්ලි වලින් ගංජා ගහනවා ඇති.:angry:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,218
    12,458
    113
    Piliyandala
    මයික් එක ඉස්සරහ පොර ටෝකක් දෙනවා ඉතින්.... ගෙදර ගියාම කවුරුත් නෑ. තමන් විතරයි.. පවු ඔලුවේ තියෙන්නේ වෙනම දේශනාපලනයක්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඉස්කෝලෙ යන කාලෙ පන්තිවල මුළු ගැහිල කොන් වෙලා පොත මූනෙ ගහගෙන හිටපු එවුන්ට ඉතින් වෙන කාට හරි වද දීල සතුටක් ලබන්න පුළුවන් නම් උන් ඒක කරනව..
    ඇහුවොත් එක එක සුරංගනා කතා කියයි connectivity කියයි..

    සමාජෙ ප්‍රෙෂර් එකට මූන දෙන්න උගන්නනව කියයි.. කැම්පස් එකේ තියන තැන් කරන දේවල් ගැන කියල දෙනව කියයි..

    වෙන්නෙ ඉතින් වෙන එකෙක් ව පීඩාවට පත් කරල අසහනේ පිට කරගන්න එක..
     
    • Like
    Reactions: Dr.Amdan

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මේ පහුගිය දශකය ඇතුලේ අලුත්ම සීන් එක තමා මේක. ඉස්සරත් කැම්පස් වල දෙශපාලනේ තිබ්බා. ඔකෙන් හරිගිය එකෙක් නැහැ න්හේ . කැම්පස් ගියානම් ,හොදට ඉගනගෙන රටට වැඩක් කරන්නෙ නැතුව ඇතුලට ගිහින් අරගල කරනවා කියල මොකක්දෝ උනුත් නොදන්න අපිත් නොදන්න දෙයක් මුල් කරගෙන කාලකන්නි රටේ සල්ලි කනවා.

    ඊටපස්සේ එලියට ඇවිත් රස්සා ඉල්ල ඉල්ල පාරවල් ගානෙයි ,අමාත්‍යන්ශ ගාවයි තමන්ට පුලුවන් විදිහට ඉගනගෙන රස්සා කරන උන්ගේ කාලේයි රටේ කාලෙයි, රටෙ සම්පතුයි නාස්ති කරනවා.


    නිකමට හිතපන් අවුරුදු 3ක සාමන්‍ය උපාදියකට ඇතුලට යන උන් එලියට එන්නේ අවුරුදු 5 කින්. මේ කාලකන්නි නිසා රටේ කොච්චර සල්ලි අපතෙද කියලා? නිකමට හිතපන් වැඩිපුර අවුරුදු 2ක් අපතයො 400ක් 500ක් කැම්පස් එකක් ඇතුලේ වාතවෙනවා කියන්නේ කොච්චර කොස්ට් එකක්ද කියලා??

    අරගල කරන වෙලා ,ඉංග්‍රීසි ටික ,පෞර්ෂය හදා ගත්තා නම් පාරවල් ගානේ චාටර් වෙ වී නිකන්ම රස්සා ඉල්ලන්න ඔනේ නැහැ.

    ප්‍රයිවට් කැම්පස් යන උන්ගේ ඔය එක ප්‍රශ්නයක්වත් නැහැ. උන් වෙලාවට ඉගන ගෙන ,පුලුවන් විදිහට රස්සාවකුත් ගොඩදාගෙන ඉන්නවා.මේ දැන් ඉන්න පොන්නයෝ ටික උන්ට විරුද්දවත් ස්ට්‍රයික් කරනවා.
     
    Last edited:
    • Like
    Reactions: IveyStyle