Slt 4G Routers 1499/- Full Cost Offer !!- 0788 88 88 88

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Slt 4G Router 1499 rs Offer !! Full Cost !! ( Tika dawasai , Ona aya ikmanata ganna Hamadama na :cool: )

    Onna Mulu gana 4G Witharak gaththath Rs 1499 ta ganna ( Bill ekata Kiyak wath Add wenne na. Total gana Rs 1499 /- ) ganna Puluwan.

    Thiwanka Liyanage : Call 0788 88 88 88 / 077 9 435 237
    Web : www.Slt4G.com

    Available Packages :

    #) Old Package 18GB -740 ------ New Package 28GB – 740 (Day Time 11 Gb – Night Time 17 Gb)

    #) Old Package 28gb -990 ------ New Package 45GB -990 (Day Time 18 Gb – Night Time 27 Gb)

    #) Old Package 60 -1490 ------ New Package 90gb -1490 (Day Time 36 Gb – Night Time 54 Gb)

    #) Old Package 100Gb - 2690 –------ New Package 150GB - 2690 (Day Time 60 Gb – Night Time 90Gb)

    ❖ SLT Life Time Warranty

    Island wide Delivery Service Available

    Router Model 2k enawa....

    1) Model : Tozed M60 ( ekata 2000mAh Battery Ekak enawa )
    2) Huawei B310-s

    Thiwanka Liyanage : Call 0788 88 88 88 / 077 9 435 237
    Web : www.Slt4G.com

    attachment.php

    attachment.php

    attachment.php

    Package gaththa aya Dannawa Service eka
    Old Tread : http://www.elakiri.com/forum/showthread.php?t=1689763

    ========================================
    SLT PEO TV Offer / Mega Line Offer ! ! !
    Special offer. Hurry!!!

    Web : www.sltpeotv.com
    Call තිවංක : 0788 88 88 88 / 077 9 435 237

    සුපැහැදිලි දසුන් සමගින් , පහසුකම් රැසක් ....තෝරා ගැනීමට වාසී පැකේජයන් රැසක් ..වැස්සෙන් බාධාවක් නැතුව TV බලන්න නම් SLT PEO TV තමයි.

    =================================================
    SLT Fibre LINE - Promotion !!!

    100 MPBS Download Speed Fibre LINE

    Special Promotion Price , Get conn...Hurry !!!!

    Call : 0788 88 88 88 / 0779 435 237

    #) New Package 90GB -1490 (Day Time 36 Gb – Night Time 54 Gb)

    #) New Package 150GB - 2690 (Day Time 60 Gb – Night Time 90Gb)

    Call : 0788 88 88 88 / 0779 435 237

    Jaya !!!
    =======================================

    Dialog 4G Routers 1499/- With Extra Data Bonus

    Call : 0788 88 88 88 / 0779 435 237

    https://www.elakiri.com/forum/showthread.php?t=1866110
     
    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    Fatta bro :) mamath gatta uben 4G SLT Router ekak..
    Package eka renew wenne 16 wenida. eka month eke mulata daganna berida bn ? 1212 gattama puluwan kiwwa... Teleshop walin be kiynawa..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Fatta bro :) mamath gatta uben 4G SLT Router ekak..
    Package eka renew wenne 16 wenida. eka month eke mulata daganna berida bn ? 1212 gattama puluwan kiwwa... Teleshop walin be kiynawa..

    උබට ගත්ත මාසේ ෆුල් ඩේටා හම්බ වුනාද
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Fatta bro :) mamath gatta uben 4G SLT Router ekak..
    Package eka renew wenne 16 wenida. eka month eke mulata daganna berida bn ? 1212 gattama puluwan kiwwa... Teleshop walin be kiynawa..

    :cool::cool::cool:

    puluwan. change karaganna....:cool:

    jaya !!
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,464
    3,087
    113
    Apitath cdma phone ain karanawa kiyala 4G ganta kiwwa telecome eken me 30ta kalin..
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මේක ටෙලිකොම් එකෙත් මේ ගානම තමයි. මේ වගේ වංචාකාරයන්ට අහුවෙන්න එපා. සමහර විට ප්‍රොමෝෂන් දෙනවා ඊටත් අඩුයි. අනික මේ වගේ නොදන්නා අයට උබලගේ හැදුනුම්පත් විස්තර උනත් දෙද්දී පරිසමෙන්. මුන් උබලගේ අයිඩී එකෙන් වෙන ඒවුනත්ටත් සිම් අරං දෙනවා. මොනාහරි කේස් උනොත් පොලිසි ගානේ යන්න වෙන්නේ උබලට.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මේක ටෙලිකොම් එකෙත් මේ ගානම තමයි. මේ වගේ වංචාකාරයන්ට අහුවෙන්න එපා. සමහර විට ප්‍රොමෝෂන් දෙනවා ඊටත් අඩුයි. අනික මේ වගේ නොදන්නා අයට උබලගේ හැදුනුම්පත් විස්තර උනත් දෙද්දී පරිසමෙන්. මුන් උබලගේ අයිඩී එකෙන් වෙන ඒවුනත්ටත් සිම් අරං දෙනවා. මොනාහරි කේස් උනොත් පොලිසි ගානේ යන්න වෙන්නේ උබලට.

    Uba nikan fake atawan methana gon arthal ganna bawa penawa. kalin tread eketh awith gon talk ekak deela thibba. ubala wage irisiya kara kalakanni monawa kiwwath , magen Service ganna aya ona tharam innawa , e wagema wadak karagaththa un dannawa wade ganata goda dala denawa kiyala..Avurudu 12k mama dan me buss eke :cool:.mona hari thiyenawa nam pirimiyek wage call ekak deepan. ubala wage Samanallu ekka mage kale kanna kamathi na.

    Call ekak deepan pirimiyek nam

    0788 88 88 88
    0754 77 77 77
    0758 99 99 99
    0756 99 99 99

    :cool:
     
    Last edited:
    • Like
    Reactions: Travz

    0756
    99 99 99

    :cool:

    ඔන්න පේනවනි කතා කරන විදිය. :lol: මෙයාගෙන් සිම්, රවුටර් ගන්න අයටත් ප්‍රශ්නයක් උනාම ඔහොම තමයි කතා කරන්නේ. මේ වගේ හොරුන්ට අහු වෙන්න එපා. මේ පැකේජ ටෙලිකොම් එකෙත් මේ ගානම තමයි.

    මේකේ තව කෙනෙක් ඉන්නවා සිම් විකුණන
    dkthisara කියලා. එයාත් මෙහෙම තමයි. ඒ ගැනත් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බ.
    පරිස්සම් වෙයල්ලා.

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ඔන්න පේනවනි කතා කරන විදිය. :lol: මෙයාගෙන් සිම්, රවුටර් ගන්න අයටත් ප්‍රශ්නයක් උනාම ඔහොම තමයි කතා කරන්නේ. මේ වගේ හොරුන්ට අහු වෙන්න එපා. මේ පැකේජ ටෙලිකොම් එකෙත් මේ ගානම තමයි.

    මේකේ තව කෙනෙක් ඉන්නවා සිම් විකුණන
    dkthisara කියලා. එයාත් මෙහෙම තමයි. ඒ ගැනත් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බ.
    පරිස්සම් වෙයල්ලා.

    බුම්ප්

    100% ෂුවර් එළ කොල්ලෙක් :cool::cool:

    math badu gatta...
    badu awa welawata ganata :yes:

    Methanin eha mama katha karanne na. uba me 2018 Sep ( me month ke ) fake ekak atawan mada gahuwa kiyala mata wadak na..meka online Forum ekak , meke ona ekekta free hadagena oya wage arthal ekak ganna puluwan. thawa orders enna ,Tread eka bump ekak deegena me wage adan palayan :lol:anTon Pacha :lol: :lol:
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඔන්න පේනවනි මේ මනුස්සයා මාරු වෙලා ගියා. ඔනං ඕක තමයි මේ වගේ ගොඩක් හොරුන්ගේ සිරිත. ඒ අය කරන වංචා ගැන ප්‍රශ්න කරාම දන්නේ රෙප් කපල කුණුහරුප කියන්න තමයි. එහෙම නැත්තන් කියනවා මම මෙච්චර කල් ඉදන් බිස්නස් කරන්නේ, මගේ වැඩ හන අනික් අය කියන්නේ මෙහෙමයි, මට ඔය චෝදනා වලට උත්තර දෙන්න වෙලා නැහැ වගේ දේවල්.

    මේ කිරියේම ලගදි ත්‍රෙඩ් එකක් දලා තිබ්බ මේකේ ඉන්න දර්ශන කියන කෙනා රට යවන ඒජන්ජි එකක් කරන ගමන් සල්ලි වංචා කරා කියල මෙම්බර් කෙනෙක්ගේ. එතනිත් මේ චෝදනාවට දර්ශන කියන මෙම්බර් උත්තර දුන්නෙත් මේ 7778 නොහොත් කළුබෝවිල හොස්පිටල් එක ඉස්ස්සරහ පීරිස් මාවතේ ඉන්න තිවංක ලියනගේ වගේම තමයි. වංචාකාරයොන්ට රැවටෙන්න එපා.