අපේක්ෂා ... මිලින නොවන මල් හීනයක්....
හැමෝම දන්න දෙයක් – ජීවිතය තිබෙන්නේ විඳවන්නට නොව විදින්නටය…..
ජීවිතය තවත් එක වචනයක් පමණක් නොවනා වග වැටහෙන කල ....
ඔබටත් මටත් එය සුපිපෙනා වසත් කාලයකි...
නමුත්
මොහොතක් නවතින්න .... .
හැම මොහොතකම රිදුම් දෙන කය ජීවත් කරවන්න වෙරදරන ඔවුන්ටත් ජීවිතය හරිම වටිනා දෙයක්.
ඔබ හිනැහෙන ඒ සිහිනය දකින්නට නොහැකිව ලතැවෙනා සුසුමක් ලග මොහොතක් නතර වෙලා ..
ඒ කඳුලැලි සුසුමන් අතරේ ඔබගේ සුවඳ දැනෙන්නට ඉඩ හරින්න හදවතට දැනෙන සේ...
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් සහ වැඩිහිටියන් සඳහා පළතුරු සහ අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ලබා දීමේ පුණ්‍යකර්මය සදහා ඔබටත් අප සමග අත්වැල් බැදගන්නට කරනා ආරාධනාවයී මේ !!!
මහරගම අපේක්ෂා රෝහලේ දී පැවැත්වීමට නියමිත මෙම පුණ්‍යකර්මය Sri Lankan Moms හා Sri Lankan Dads යන facebook සමූහ වල මූලිකත්වයෙන් 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා දින සිදු ලැබේ.
මෙම රෝහලේ පිළිකා රෝගය නිසා පීඩා විඳින ළමා රෝගීන් 180 ක් ඇතුලුව රෝගීන් 1200 ක් සදහා මේ කර්තව්‍යය සිදු කිරිම ට අවශ්‍ය නිසා ඒ සඳහා දායකත්වය ලබා දීමට හැකි නම් ඒ වෙනුවෙන් ආධාර කල හැක.
කැමතිනම් අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය අරන් දෙන්නත් පුළුවන් .......
- Human Albumin Solution 20% එකේ Singapore brand එක... 50ml , 8275/=ක් වෙනවා.
- Human Albumin Solution 20% එකේ Korean brand එක 50ml , 6900/=ක් වෙනවා.cash වලට ගන්නවා නම් 5% ඩිස්කවුන්ට් එක්ක 6555/=යි
- Inj.Inerferon 3mu කියන එක ලංකාවට ගෙන්නන්නේ Baur & Co. එයාලගෙන් ගන්න එක තමයි ගණන් අඩුම.මේ එයාලගේ නම්බර් එක 0114732600.
- අනිත් සේරම බෙහෙත් අඩුවටම ගන්න පුළුවන් තැන බම්බලපිටියේ Esse Pharmacy එක. cancer patients ලාගේ බෙහෙත් ගෙන්නන්නේ එයාලා . එයාලගේ නම්බර් එක 0112 592 665
සංවිධානය : Sri Lanka Dads හා Sri Lankan Moms
https://www.facebook.com/groups/2248498075165007/
https://www.facebook.com/groups/1851155678461986/
පහත ගිණුම් වලින් ඔබට පහසු ගිණුමක් තෝරාගෙන සැප්තැම්බර් 18 දිනට කලින් මුදල් බැර කොට, bank slip තොරතුරු අංක එක පහත අංක වලට හෝ මට (jasz )inbox කරන්න , දැනුම් දෙන්න
0719170648
N.G.D Tharindra Nihathmani
8500030795
Commercial Bank
Town hall branch
G.A.N.Perera
8780009653
Commercial Bank
Thalawathugoda branch
Sampath Bank
Katugastota
103253356924
(Beneficiary Remarks යටතේ (Apeksha ) කියලා දාන්න..)
හෙට දවසට බලාපොරොත්තුවක් පොදි බැඳගෙන අපේක්ෂා වෙත යන්න අපිත් එක්ක අත්වැල් බැඳ ගන්න ඔබත් එන්න......
වැඩි විස්තර සදහා..
0719170648
උදව් කරද්දී එළකිරි.com එකෙන් කියන්න අමතක කරන්න එපා ........
Last edited:

