අලුතින් ලික් වෙච්ච එක (මට කෙල උනා 2)
මෙන්න ඔයාලා පුල පුලා බලා සිටි මහදැනමුත්තගේ ලීක් වෙච්ච එක (මට කෙල උනා 2)
https://www.elakiri.com/forum/showthread.php?t=1868614





මෙන්න ඔයාලා පුල පුලා බලා සිටි මහදැනමුත්තගේ ලීක් වෙච්ච එක (මට කෙල උනා 2)
https://www.elakiri.com/forum/showthread.php?t=1868614
කඩ්ඩ බැරි එකා;23628453 said:අඩෝ මාර කේස් එක බන්.![]()
මම ඩයලොග් 4g එකක් යූස් කරන්නේ. මාසෙම වගේ ගානට මම ඩේට ටික යූස් කරනව. ඒත් බන්
මේ මාසේ 16ය ඒ කියන්නේ අද වෙනකොට ඩේට ඔක්කොම ඉවර වෙලා බන්. හිතා ගන්න බෑ මොකක්ද උනේ කියල.
වැඩේ කියන්නේ බන්. මම මේ මාසෙ වැඩිය යූස් කරෙත් නෑ. තාම දවස් 6යි නේ. බන්.
ගිගාබයිට් බර ගනන් දවස ගානෙ ගිහින් තියෙන්නේ. වෙන්න බැරි වැඩක් බන්.
මට සැකයි මෙහෙම දෙයක් ගැන.
කොල්ලෙක් ආව උගේ ෆේස්බුක් එක ඩිසේබල් වෙලා එකක් හදාගන්න මම හදල දීල උගේ ෆෝන් එකෙන් මගේ වයිෆයි එකට කනෙක්ට් කරල ඇප් එකේ ඉදන් සෙටප් කරල දුන්න. හැබැයි මට වයිෆයි එක අයින් කරන්න බැරි උනා උගේ ෆෝන් එකෙන්. රවුටරෙන් වයිෆයි පාස්වර්ඩ් එක වෙනස් කරෙත් නෑ මම.
ඌ ඩේට ඇද්දද දන්නෑ හොරාට.
මට දෙදාස් ගානක් පාඩුයි බන්දැන් ලබනමාසෙ 11 වෙනකන් මොනා කරන්නද
අනිත් සැක දේ තමයි වින්ඩෝස් 10 එකෙන් අප්ඩේට් ගියාද දන්නෑ හොරෙන්. ඒහෙම දෙයක් නම් උනේ නෑ බන්. අනික හැම දාම ගිගාබයිට් හත අට. ඒක වෙන්න බැරි දෙයක් නේ බන්
මට මචං මේක හරියටම දැන ගන්න විදියක් නැද්ද? අර කොල්ලනම් උගේ ඇට දෙක කුඩු කරනව ගෙදරටම ගිහින්.මට දෙදාස් ගානක් පාඩුයි උදව් කරන්න ගිහින්.
is he a neighbor ?
Dialog wala nedda usage report ganna widihak ?
නෑ එදාමයි දැක්කේ
දන්නේ නෑ












