DELETE වුණ FILES අරගන්න විදියක්
DELETE වුණ FILES අරගන්න විදියක් දන්නවද. Recuva වගේ Softwares ට්‍රයි කරා. ඒත් හරියන්නෙ නැ. වින්ඩෝස් ගහන්න දුන්නම ඒ බුවා partitions ටික ඔක්කොම මකලා අලුතෙන් partition හදලා. දැන් recover කරලවත් files ටික ගන්න වෙනවා බන්. හොද advanced Revoer softwareඑකක් කියපන්කෝ