ට හුඩු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,551
    1
    42,663
    113
    රුපියල් වේවා ඩොලර් වේවා සල්ලි අච්චු ගැහීම ආණ්ඩු වලට විශාල ලාබයක් ලබා දෙන වැඩක්. රුපියල් නෝට්ටු වගේම ඩොලර් නෝට්ටු කියන්නෙත් නිකම්ම කඩදාසි කොළ. ඩොලර් සීයක නෝට්ටුවක් මුද්‍රණය කරන්න වැය වෙන්නේ ඩොලර් ශත 13ක් පමණයි. ඉතිරි ඩොලර් 99.87ම ඇමරිකාවේ රජයට (මහ බැංකුවට) ලාබ.

    මේ ආකාරයේ මුදල් නෝට්ටු (ෆියට් මුදල්) සංසරණයට එකතු කරන කොයි රජයත් එමඟින් විශාල ලාබයක් ලබනවා. ලංකාවේ සංසරණයට රුපියල් දාහක් හෝ පන්දාහක් එකතු වන හැම විටම එයින් රුපියල් කිහිපයක් හැර ඉතිරි මුළු මුදලම ශ්‍රී ලංකා මහ බැංකුවේ ලාබයක් වෙනවා. පසුව බොහෝ විට ලංකාවේ රජයේ ලාබයක් වෙනවා. අපි නිකමට කියමු රුපියල් 5000කින් රුපියල් 4990ක් කියා.

    :rolleyes:
     
    • Like
    Reactions: Sun_Boy

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම ආර්ථිකයට සිදුවන බලපෑම ගැන හොඳ ත්‍රෙඩ් එකක් තිබුණා..
    ඒකේ හොඳට පැහැදිලි කරලා තිබුණා
     
    • Like
    Reactions: AnuradhaRa

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    index.jpg
    Z
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,603
    9,239
    113
    මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම ආර්ථිකයට සිදුවන බලපෑම ගැන හොඳ ත්‍රෙඩ් එකක් තිබුණා..
    ඒකේ හොඳට පැහැදිලි කරලා තිබුණා

    bump
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,551
    1
    42,663
    113
    ඇතැම් අය පෙන්වා දෙන දෙයක් තමයි ඩොලරය රුපියලකින් බාල්දු වූ විට ලංකාවේ ණය බර රුපියල් බිලියන තිස් ගාණකින් ඉහළ යන බව. ඩොලරය රුපියලකින් බාල්දු වූ විට රුපියල් බිලියන තිස් ගාණකින් නෙමෙයි පනස් ගාණකින්ම ලංකාවේ විදේශ ණය ඉහළ යනවා. නමුත්, ඔය විදේශ ණය ආපසු ගෙවිය යුත්තේ ඩොලර් වලින් මිසක් රුපියල් වලින් නෙමෙයි. රුපියල අවප්‍රමාණය වෙන්න ඇරීමෙන් වෙන්නේ ඒ විදිහට ණය ආපසු ගෙවීම සඳහා ඩොලරයක් හෝ එකතු වීමයි. එසේ නොකිරීමෙන් වෙන්නේ ඩොලර් හිඟය තවත් උග්‍ර වීමයි.

    :rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,551
    1
    42,663
    113
    රුපියල ශක්තිමත්ව තබාගන්නා තරමට දේශීය කර්මාන්ත බිඳ වැටෙනවා. වී කර්මාන්තය සහනාධාර වලින් ඔය විදිහට හරි ඇදගෙන ගියත්, නිෂ්පාදන කර්මාන්ත ගොඩක් ආනයන තරඟයට මුහුණ දෙන්න බැරුව දැනටමත් බිඳ වැටිලා ඉවරයි. ඉන්දියාවෙන් නැත්නම් චීනයෙන් ලංකාවේ වෙළඳපොළට එන ගොඩක් පොඩි පොඩි දේවල් ලංකාවේ හදන්න බැරි දේවල් නෙමෙයි. ඒවා ලංකාවේ නොහැදෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ වැරැද්දකිනුත් නෙමෙයි. එහෙම හදලා ලාබ ගන්න බැරි නිසයි. ඉන්දියාවෙන් හෝ චීනයෙන් ආනයනය කරන එක ඊට වඩා ලාබ නිසයි. ඩොලරයේ මිල රුපියල් තුන්සීයක් විතර වුනානම් රජයේ පෙළඹවීමක් නැතිවම ඔය පොඩි පොඩි දේවල් ගොඩක් ලංකාවේ නිෂ්පාදනය වෙයි.

    https://economatta.blogspot.com/
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83

    :yes::yes::yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,551
    1
    42,663
    113
    ලංකාවේ ආණ්ඩුව මේ දවස් වලත් ඇතැම් පාර්ශ්ව වල විරෝධය මැද්දේ වෙළඳ ගිවිසුම් පස්සේ පන්නනවා. කලින් ආණ්ඩුත් ඔය වැඩේම කළා. මේ හරහා බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ අපනයන බදු රහිතව හෝ බදු සහන යටතේ අදාළ රටවල විකිණීමට අවස්ථාවක් ලබා ගැනීමයි. දැනට කිසියම් රටක් 10%ක ආනයන බද්දක් අය කරනවානම් එය ඉවත් වූ විට අපේ බඩු 10%ක් අඩු මිලකට ඒ රටේදී විකුණන්න පුළුවන්. එවිට ඉල්ලුම වැඩි වී වෙළඳ පරිමාව ඉහළ යනවා.

    හැබැයි බොහෝ විට ඔය වගේ වෙළඳ ගිවිසුම් ද්විපාර්ශ්විකයි. අපට බදු සහනයක් ලැබෙන්නේ අපිත් බදු සහනයක් දුන් විටයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේදී අදාළ රටේ බඩු වල මිල පහළ යන නිසා ඒවාට තිබෙන ඉල්ලුමත් ඉහළ යනවා. ඒ එක්කම අපේ අානයන පරිමාවත් ඉහළ යනවා. ඒ නිසා, අවසාන වශයෙන් ලංකාවේ වෙළඳ ශේෂ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැහැ. අපනයන වැඩි වන ප්‍රමාණයට වඩා ආනයන වැඩි වුනොත් ප්‍රශ්නය තවත් දරුණු වෙන්න වුවත් පුළුවන්.
     
    ඔය වෙනුවට රුපියල 10%කින් අවප්‍රමාණය වෙන්න ඇරියොත් විදේශ රටවලදී අපේ බඩුවල මිල 10%කින් අඩු වී අර 10% බදු සහනයේ වාසියම ලැබෙනවා. වෙළඳ ගිවිසුමකදී මෙන් එක රටකදී නොව හැම රටකදීම මෙය සිදු වෙනවා. ඒ විතරක් නෙමෙයි. වෙළඳ ගිවිසුමකදී අපනයන වල මිල 10%කින් අඩු වෙද්දී ආනයන වල මිලත් 10%කින් අඩු වන නමුත් රුපියල අවප්‍රමාණය කළ විට වෙන්නේ එහි අනිත් පැත්තයි. අපනයන මිල 10%කින් අඩු වන විට ආනයන මිල 10%කින් වැඩි වෙනවා. එවිට අපනයන ඉහළ යන අතරම ආනයන පහළ ගොස් වෙළඳ හිඟය අඩු වෙනවා.
     
    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම ආර්ථිකයට සිදුවන බලපෑම ගැන හොඳ ත්‍රෙඩ් එකක් තිබුණා..
    ඒකේ හොඳට පැහැදිලි කරලා තිබුණා

    Link denna
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,865
    86,065
    113
    ආශ්චර්යමත් රටක
    රුපියල ශක්තිමත්ව තබාගන්නා තරමට දේශීය කර්මාන්ත බිඳ වැටෙනවා. වී කර්මාන්තය සහනාධාර වලින් ඔය විදිහට හරි ඇදගෙන ගියත්, නිෂ්පාදන කර්මාන්ත ගොඩක් ආනයන තරඟයට මුහුණ දෙන්න බැරුව දැනටමත් බිඳ වැටිලා ඉවරයි. ඉන්දියාවෙන් නැත්නම් චීනයෙන් ලංකාවේ වෙළඳපොළට එන ගොඩක් පොඩි පොඩි දේවල් ලංකාවේ හදන්න බැරි දේවල් නෙමෙයි. ඒවා ලංකාවේ නොහැදෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ වැරැද්දකිනුත් නෙමෙයි. එහෙම හදලා ලාබ ගන්න බැරි නිසයි. ඉන්දියාවෙන් හෝ චීනයෙන් ආනයනය කරන එක ඊට වඩා ලාබ නිසයි. ඩොලරයේ මිල රුපියල් තුන්සීයක් විතර වුනානම් රජයේ පෙළඹවීමක් නැතිවම ඔය පොඩි පොඩි දේවල් ගොඩක් ලංකාවේ නිෂ්පාදනය වෙයි.

    https://economatta.blogspot.com/

    eka ehema wewida? :eek:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    මම මුලින්ම කිව්වා මූ මානසික ලෙඩෙක් වගේ මවාගෙන ආවාට මූ තමයි විදග්ධ පුක් ශෝධක හෙවත් rangana26 කියන්නේ කියලා උඹලට මතකද?
     
    Last edited: