Online පුස්තකාලේ, & Part Time Job

LezzyBO

Member
Jan 3, 2018
171
33
0
Online පුස්තකාලේ, & Part Time Job

මචන්ලා පොඩි වැඩක් පටන් ගත්තා,;)

ඔන්න පාර්ට් ටයිම් ජොබ් එකක් හොයා හොයා හිටපු අයට පුළුවන් මාත් එක්ක එකතු වෙලා ගානක් හොයා ගන්න ලෙසියන්ම.:yes::yes:

අපි ebook දෙනවා monthly package වලට. package වල විස්තර තමා මේ දාලා තියෙන්නේ.

2tBXlJg.jpg


මෙතන මම package කොටස් තුනකට කඩලා තියෙන්නේ.

01. Tactical Reader - රැ. 500.00

මේ package එක ගන්න කෙනෙක්ට අපි ebook තුනක් දෙනවා. එක ebook එකක් ඉල්ලීම පරිදි ලබා ගන්න පුළුවන් . අනිත් ebook දෙක අපි විසින් නොමිලේ ලබා දෙනවා මේ package එක ගන්න ගැනුම්කරුට. අපි විසින් නොමිලේ ලබා දෙන ebook දෙකත් තත්වයෙන් උසස් කියවීමේ රසය වැඩි කරන ebook ලබා දීමට අපි හැම විටම කටයුතු කරනවා.

02. Advance Reader - රැ. 2,500.00

මේ package එක මාස 6ක් වලංගුයි. එක මාසෙකට ebook 4ක් දෙනවා. හැම මාසෙම පොත් දෙකක් ඉල්ලීම මත ගන්න පුළුවන්. ඒ කියන්නේ package එක ඉවර වෙනකොට ඉල්ලුම මත අවශ්‍ය පොත් 12ක් සහ අපි විසින් package එක සදහා නොමිලේ ලබාදෙන පොත් 12ක් හම්බෙනවා.

03. Super Reader - රැ. 4,000.00

මේක තමා වාසිදායකම package එක. මේ package එක අව්රුද්දක් කාලයකට වලංගුයි. මේකෙදි මාසෙකට ebook 5ක් අපි ලබා දෙනවා. එකෙන් 3ක් ම ගැනුම්කරුගේ ඉල්ලීම පරිදි අපි ලබා දෙනවා. අපි විසින් නොමිලේ ලබා දෙන ebook දෙකත් තත්වයෙන් උසස් ඔබගේ කියවීමේ රසය වැඩි කරන ebook ලබා දීමට අපි හැම විටම කටයුතු කරනවා.


------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මේකෙන් ලංකාවේ කිසිම ලේකකයෙකුට කිසිම විදියකින් අවාසියක් අවැඩක් වෙන්නේ නැ :no::no:. මෙතන අපි දෙන්නේ english novels , education books විතරයි. කිසිම සිංහල නවකතා, කෙටිකතා, පරිවර්තන ආදී කිසිම දෙයක් අපි අලවි කරන්නේ නැ . :rolleyes:
------------------------------------------------------------------------------------------------------------------------------------------------------


හරි දැන් කොහොමද ඔයාට පුළුවන් මේකත් එක්ක එකතු වෙලා ගානක් හොයා ගන්න.:D:D

හරි මෙහෙමයි. මටත් ඕනේ ගනුම්කරුවේ හොයාගන්න. ඉතින්,

ඔයා මට හොයලා දෙන ගනුම්කරුවෙක් කරන සෑම මිලදී ගැනිමකින්ම 20% මම ඔයාට දෙනවා:shocked:. මේක 1 මිලදී ගැනීමකට විතරක් අදාළ වෙන්නේ නෑ . එම ගැනුම්කරු විසින් කරන සෑම මිලදී ගැනිමකින්ම ඔයාට හම්බෙනවා 20%.:cool:


අසයි නේ....:lol::lol:

හැබැයි මේක කරන්නේ මම එළකිරි එකේ අයත් එක්ක විතරයි. මොකද මම මෙහෙම් join කර ගන්නේ ටික දෙනයි. මොකද කියාලා කියන්න ඕනේ නැනේ.


ඉතින් වැඩේට සෙට් වෙන්න කැමති කට්ටිය pm එකක් දාන්න. වැඩි විස්තර කතාකරන්න පුළුවන්.
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මේ තියෙන්නේ fb page එක

https://www.facebook.com/bookmartlk/


like එකක් දාලා sup එකක් දෙන්න
 
Last edited:

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම කොහොමද බං කියවීම් රසයෙන් වැඩි ඒව උඹල දෙන්නෙ. කියෝන එකානෙ දන්නෙ උෟ කියවන්න ආස මොනාද කියල. තමං කියවන්න ආස ඒව තෝරගන්න දෙන්නැතුව උඹල කැමති දෙකක් දෙනව කිව්වාම කව්ද බං ඕක ගන්නෙ :sorry: පුලුවන්නං overdrive එක බලාගෙන ඒ වගේ එකක් හදල දීපං සිංහල පොත් වලට :yes:
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,718
    1,267
    113
    matara
    එහෙම කොහොමද බං කියවීම් රසයෙන් වැඩි ඒව උඹල දෙන්නෙ. කියෝන එකානෙ දන්නෙ උෟ කියවන්න ආස මොනාද කියල. තමං කියවන්න ආස ඒව තෝරගන්න දෙන්නැතුව උඹල කැමති දෙකක් දෙනව කිව්වාම කව්ද බං ඕක ගන්නෙ

    :yes::yes::yes: