උබ අයුරුවේද පැත්ත බලනවානම් හොඳට හොයල බලල කරන්න. කරපු කෙනෙක් ගෙන් අහන්න. කරලා තියන කෙනෙක්ව දන්නා කෙනෙක් ගෙන් අහන්නේ නැතුව කෙලින්ම සිංහල බෙහෙත් වලින් හොඳ කරගත්ත කෙනෙක්ගේන අහන්න. මගේ අත්දැකීමක් කියන්නම්, අපේ අයියා කෙනෙක්ට අර්ශස් නෙමෙයි වෙන පොඩි ගැටයක් තිබිලා සිංහල බෙහෙත් කරා. කරලා ටික කාලෙකින් අඩු උනා. අපහු පොඩි කාලයකින් ඒ හරියේ වේදනාවක් අවා. ඊට පස්සේ සිංහල බෙහෙත් කරත් හරි ගියේ නෑ. පස්සේ ගියා general. එකේ test කරලා කිව්වේ ඒ තිබ්බ cyst නැත්තම් පොඩි ගෙඩියක් වැනි දේ නිසා හමේ inflammation එකක් ඇවිල්ල තියෙන්නේ මුල් එකේදී. එකට විතරක් සිංහල බෙහෙතෙන් වැඩ කරලා මිසක් හොද වෙලා නෑ. අනිට ඒ බැඳලා තිබ්බ මොකක් හරි බෙහෙතට cyst එක තද වෙලා ඇතුලට ලේ නහරයක් block වෙන්න. ඒවගේ කෙස් වෙනවා සිංහල බෙහෙතෙන්. අනික බෙහෙත මෙන්න මෙහෙමයි වෙන්නේ කියල කියන්න සමහර සිංහල වෙද්දු වත් දන්නේ නෑ. වෙදකම හැල්ලු කරනවා නෙමෙයි. හොදට හොයල බලල යන. තමුන්ම හොයන්න. කෙනෙක් කිව්වට නෙමෙයි.