මානසික රෝග සුව කරගන්නෙ කොහොමද?
මානසික රෝග සුව කරගන්නෙ කොහොමද?
1)ව්‍යායාම කිරීම
2)වර්තමානයේ ජීවත්වීම(මේ මොහොතේ)
2)හොද මානසික වෛද්‍යවරයෙක් හමුවීම (Prof Shehan Williams,Dr Kapila Ranasinghe,Dr Upali Peris)
3)හොද නින්දක් ලබා ගැනීම(පැය 8-9)
4)හොද ආහාර වේලක් ලබා ගැනීම(මස්මාන්ශ භාවිතයෙන් තොරනම් ඊතා වටී)
5)නිතරම යම් වැඩක නිරත වීම(ජොබ් එකක් කිරීම,විනෝදාන්ශයක යෙදීමා
6)මත්ද්‍රවය භාවිතයෙන් වැළකීම
7)පස් පවින් වැළකී තමන් අදහන ආගමට අනුකූල ජීවිතයක් ගතකිරීම
8)තමන්ට ග්‍රහ අපල ඇත්නම් ඒවාට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම
8)පහත YouTube වීඩියෝද නරඹන්න
http://www.youtube.com/watch?v=1ZYbU82GVz4
http://www.youtube.com/watch?v=1vx8iUvfyCY
http://www.youtube.com/watch?v=6p_yaNFSYao
මානසික ගැටලු තිබේනම් මට මැසේජ් එකක් දාන්න.පුළුවන් විදිහට උදව් කරන්නම්
මානසික රෝග සුව කරගන්නෙ කොහොමද?1)ව්‍යායාම කිරීම

Last edited: