කොම්පීටරේ වැඩ නැහැ උදව් කරපල්ලකෝ

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,830
    4,469
    113
    කොම්පීටරේ වැඩ නැහැ උදව් කරපල්ලකෝ

    මගේ PC එක ඔන් කලාම මදර් බෝර්ඩ් එකේ ෆෑන් එක වැඩ කරනවා ,මොකුත් ඩිස්ප්ලේ වෙන්නේ නැහැ ,සද්ද බද්ද මොකුත් නැහැ ෆෑන් එක කැරකෙනවා විතරය් මේක හදා ගන්න විදියක් කියපල්ලකෝ ඉක්මනට ,ඔක්කොම කෑලි ගලවල ගැහුවා එත් වැඩක් නැහැ මොනිටර් එකේ අව්ලකුත් නැහැ.
     
    • Like
    Reactions: ArunaTelshan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,925
    10,455
    113
    ram ගලවලා hair dryer එකකින් වගේ ram slot එකට හොඳ හුලන් පාරක් අල්ලලා බලපන්
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,830
    4,469
    113
    ram ගලවලා hair dryer එකකින් වගේ ram slot එකට හොඳ හුලන් පාරක් අල්ලලා බලපන්

    pihidala nam beluwa ban,ram eke awlak nam biip biip sadde enawa neda
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    තෝ ඔය බඩු ගහන​, ස්පා යන සල්ලි එකතු කරා නම් හොද ගේමින් ලැපක් මෙලහකට අරන්. :angry:

    මුලින්ම රැම්, හාඩ්, ඩීවීඩී රොම් ඔක්කොම ගලවලා ඔන් කරලා බලපන්. එතකොට ස්කීන් එකවත්, සද්දයක්වත් එන්නෙ නැත්නම් වෙන අවුලක් තියනවා. එහෙම උනොත් පොසෙසරේ ගලවලා ගහලා බලපන්. එහෙමත් නැත්නම් මදර් බෝඩ් එකේ බැට්‍රිය ගලවලා ආයෙත් දාලා ඔන් කරලා බලපන්.
     
    Last edited:

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    HD dekak thiyanawanam 1 galawala balanna ....ram okoma galawala eka eka gahala balanna....wada karanne nathi ram ekak thibunoth ohoma wenawaaa....matherbord eke aulak wenna ba bn...........tika welawak nikan thiyala thiyanna on eke...vinadi 15 vithara thiyala off karala on karanna(restart)
     
    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    මගේ PC එක ඔන් කලාම මදර් බෝර්ඩ් එකේ ෆෑන් එක වැඩ කරනවා ,මොකුත් ඩිස්ප්ලේ වෙන්නේ නැහැ ,සද්ද බද්ද මොකුත් නැහැ ෆෑන් එක කැරකෙනවා විතරය් මේක හදා ගන්න විදියක් කියපල්ලකෝ ඉක්මනට ,ඔක්කොම කෑලි ගලවල ගැහුවා එත් වැඩක් නැහැ මොනිටර් එකේ අව්ලකුත් නැහැ.

    balapu jarawa ekka oka ochchara kal diuwa ekai pudume.
    power supply ekak pitin gahala balahan
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,873
    1
    43,001
    113
    Fan එක කැරකෙනව කියන්නෙ පවර් සප්ලයි එකේද?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,830
    4,469
    113
    තෝ ඔය බඩු ගහන​, ස්පා යන සල්ලි එකතු කරා නම් හොද ගේමින් ලැපක් මෙලහකට අරන්. :angry:

    මුලින්ම රැම්, හාඩ්, ඩීවීඩී රොම් ඔක්කොම ගලවලා ඔන් කරලා බලපන්. එතකොට ස්කීන් එකවත්, සද්දයක්වත් එන්නෙ නැත්නම් වෙන අවුලක් තියනවා. එහෙම උනොත් පොසෙසරේ ගලවලා ගහලා බලපන්. එහෙමත් නැත්නම් මදර් බෝඩ් එකේ බැට්‍රිය ගලවලා ආයෙත් දාලා ඔන් කරලා බලපන්.

    ela.balannam try karala