කෑම සහ බෙට්ට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,930
    113
    අපි කන ප්‍රණීත කෑම ඊට වඩා හාත්පසින්ම වෙනස් ජුගුප්සාජනක බෙට්ටක් බවට පරිවර්තනය වෙන එකත් මාරයි නේද..

    කොත්තු රයිස් චිකන් පාන් බනිස් බඩට ගියාට පස්සෙ බෙට්ටක් බවට හැරෙනව..

    බෙටි කෘතිමව හදන්ඩ බැරිද?

    මට මතකයි ගොඩ කාලෙකට කලින් ටීවි එකේ වැඩසටහනක ගියා බඩේදි වෙන හැම දෙයක්ම පිටින් කරල බෙටි හදනව

    එතකොට කෑම කඩවල්වල විකුණන්ඩ රාක්ක පුරෝල තියෙන්නෙ කක්ක බෙටි කියල හිතුවොත් වැරදි නෑනෙ :P:rofl:
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පෝ මොනවද යකෝ මේ දාන ත්‍රෙඩ්..:rofl:
    වෙලාවට බෙහෙත් ටික බීපං.. උඹට අද හොඳටම අවුල් වගේ..:P
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    ඔය process එක අනිත් පැත්ත කරන්න විදියක් නැද්ද අනුරාධ, හරියට නිකන් මස් ටින් ටික මේ පැත්තෙන් දැම්මම අනිත් පැත්තෙන් හරකෙක් එලියට එනව වගේ :rolleyes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,930
    113
    ඔය process එක අනිත් පැත්ත කරන්න විදියක් නැද්ද අනුරාධ, හරියට නිකන් මස් ටින් ටික මේ පැත්තෙන් දැම්මම අනිත් පැත්තෙන් හරකෙක් එලියට එනව වගේ :rolleyes:

    ඔලුවෙන් හිටෝල තමා කරන්ඩ වෙන්නෙ වැඩේ :D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,930
    113
    හප්පෝ මොනවද යකෝ මේ දාන ත්‍රෙඩ්..:rofl:
    වෙලාවට බෙහෙත් ටික බීපං.. උඹට අද හොඳටම අවුල් වගේ..:P

    මාත් අධියථාර්තවාදී වේගෙන එනව වගේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,642
    66,906
    113
    Mchn wihulu newe ubata lagadima pissu hadenawa.adu gane gym palayan.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,930
    113
    Mchn wihulu newe ubata lagadima pissu hadenawa.adu gane gym palayan.

    කන හින්දනෙ බෙටි හැදෙන්නෙ
    නොකා හිටියොත් බෙටි හැදෙන්නෙ නෑ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,196
    29,860
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    civet-coffee-kopi-luwak-arabika.jpg_350x350.jpg
    civet-coffee-kopi-luwak-arabika.jpg_350x350.jpg

    https://sc02.alicdn.com/kf/HTB1tuCD...vet-coffee-kopi-luwak-arabika.jpg_350x350.jpg
    https://sc02.alicdn.com/kf/HTB1GN0jKXXXXXb0XXXXq6xXFXXX2/Kopi-Luwak-Civet-Coffee.jpg_350x350.jpg


    Kopi luwak is one of the most expensive coffees in the world, selling for between US$100 and $500 per pound in 2010. The specialty Vietnamese weasel coffee, which is made by collecting coffee beans eaten by wild civets, is sold at US$500 per kilogram.
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,941
    17,584
    113
    Nowhere
    උබ ගූ කාපන්. පුකෙන් කොත්තු රයිස් චිකන් පාන් බනිස් එලියට එයි
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැක්කනෙ. අපි කිව්වනෙ උඹට පණ්ඩිතය වෙන්නැතුව දිගටම බෙහෙත් බීපං කියල :D තාම මාසයයි :) තව මාසයක් යද්දි උඹට මේ වගේ තව කොච්චර දේවල් හිතෙයිද :D