ඩොලරය වැඩි වෙනකොට ඔබට කල හැකි දේ...

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,718
    1,267
    113
    matara
    ඩොලරය වැඩි වෙනකොට ඔබට කල හැකි දේ...

    1) බුදාම්මෝ ඩොලර් එක වැඩි වෙනවා රෙද්දේ යහපාලනය යැයි කියා ඇති පෝස්ට් ශෙයාර් කිරීම

    ටයිප් සෙටිං, ග්‍රැෆික් නිර්මාන කරනය, මොබයිල් ඇප්ස් රිවීව් කිරීම වැනි පුංචි පහේ එව්වාට ඩොලර් පහෙන් පටන් අරං ඊට වැඩි වෙන ලෙස ඩොලර් හෙවීමට Fiver අකවුන්ට් එකක් හදාගන්න.

    යූ ටූබ් චැනල් එකක් හැමෝම කරනවාට වඩා වෙනස් විදියකට කරන්ට පුලුවන් නංද ඩොලර් නිකම්ම ලැබේ..ලංකාවේ කෝටි දෙකට ටාගට් කරනවාට වඩා ලෝකෙටම වට්න දෙයක් දෙනවා නම් වඩාත් හොඳය.

    ලොකු රික්ස් එකක් ගන්නවා නං Binary Option ද රිස්ක් එක සාපේක්ශව අඩුවෙන් ඩොලර් හම්බු කරන්ට Forex වගේ එකකට යොමු වීමද යහපති..ටිකක් දැනුවත් නොවුනොත් නං කෙල වේ...

    ඊ බේ, අලි එක්ස්ප්‍රස් වගේ එකක තේ කුරුඳු ගම්මිරිස් වගේ එව්වා විකුනනවා නම් ඒත් ඩොලර්ය..කම්මැලි නං අලි එක්ස්ප්‍රස් එකේ බඩු ඊ බේ එකේ වැඩි මිලට ලිස්ට් කර බලන්න..ඊටත් වඩා කම්මැලි නං ඇමේසන් සෙලිං ගැන හොයා බලන්ට..

    කඩ්ඩ පොලිශ් නම් කන්ටෙන්ට් රයිටිං හොඳයි නම් වෙනස් ටොපික් එකකිං මිනිස්සුන්ට ආයේ ආයෙත් එන්න හිතෙන වෙබ් අඩවියක් පවත්වාගෙන යන්න.. සුද්දන් එනවා නම්ඩොලර් එයි...

    ෆොරෙක්ස් සහ බයිනරි හැර අනික් එව්වා කරන්න අල්ලාගැනීමට ලොකුවට තැටමීමක් අවැසි නොවේ..වෙනස් විදියට හිතන්න පුලුවන් නම් ඩොලර්ය..

    බිට් කොයින්, ඇමේසන් සෙලිං,ඈමේසන් ඇෆිලියේට් සහ තවත් වගේ එකී මෙකී නොකි බොහෝ ක්‍රමද ඇත.

    මෙව්වා හරියන එව්වා නෙවෙයි වගේ එකක් ආයෙත් හිතුනාද..අංක එකට ආයෙත් යොමු වෙන්ඩ

    Rajitha Anuradha සෝමරත්න ගේ සටහනක්...
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    කොහෙද අපේ මහ බැංකුව ඩොලර් රටින් එලියට යන්න PayPal වලින් දීල තිබ්බට, ලංකාවට ඩොලර් එන එක නවත්තන්නෙ තියෙන්නේ. ඇයි ඉතින් එහෙම උනොත් tax ගහන්න අමාරුයි නේ.
     
    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    මොබයිල් ඇප්ස් රිවීව්
    මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයිට වඩා ලේසියි නේද වැඩ බැරි පොන්නයව එලෝල, රට කරවන්ඩ පුලුවන් පිරිමියෙක්ට බාර දුන්න නම්.. එක්කො චන්දිකා වගේ ගෑනියෙක් හරි කමක් නැ චන්දිකාත් හොදයි පොන්නය එක්ක බලද්දිනම්..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,997
    5,695
    113
    canada
    ඔයිට වඩා ලේසියි නේද වැඩ බැරි පොන්නයව එලෝල, රට කරවන්ඩ පුලුවන් පිරිමියෙක්ට බාර දුන්න නම්.. එක්කො චන්දිකා වගේ ගෑනියෙක් හරි කමක් නැ චන්දිකාත් හොදයි පොන්නය එක්ක බලද්දිනම්..

    :yes::yes::yes: පිස්සෝ දෙන්නෙක් පත් කරගෙන හැමෝම නානවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes: පිස්සෝ දෙන්නෙක් පත් කරගෙන හැමෝම නානවා

    නාන එකේ උපරිම මහා ආර්තික ඔස්තාර් මීහරක් හර්ශය ජනතාවගෙන් උදවු ඉල්ලනව ඩොලරය පාලනේ කරන්ඩ ඕන්න රටේ තත්වය ...රටේ මිනිස්සු තමයි ඩොලරය පාලනේ කරන්ඩ ඔනෙ පාන්ඩුවෙ හුත්තිගෙ පුතාල ඉන්නෙ අහවල් ලබ්බටද කියන එකයි තියෙන ලොකුම ප්‍රශ්නෙ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,790
    1
    56,796
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔයිට වඩා ලේසියි නේද වැඩ බැරි පොන්නයව එලෝල, රට කරවන්ඩ පුලුවන් පිරිමියෙක්ට බාර දුන්න නම්.. එක්කො චන්දිකා වගේ ගෑනියෙක් හරි කමක් නැ චන්දිකාත් හොදයි පොන්නය එක්ක බලද්දිනම්..

    නාමල්ටද?
    :P
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    කොහෙද අපේ මහ බැංකුව ඩොලර් රටින් එලියට යන්න PayPal වලින් දීල තිබ්බට, ලංකාවට ඩොලර් එන එක නවත්තන්නෙ තියෙන්නේ. ඇයි ඉතින් එහෙම උනොත් tax ගහන්න අමාරුයි නේ.

    :sorry: