මන් කෙල්ලට ගොඩක් දේවල් අරන් දුන්නා ආදරෙන්
මන් කෙල්ලට ගොඩක් දේවල් අරන් දුන්නා ආදරෙන් බලා ගත්තා.අම්මල කරන්න ඕන දේවල් මන් කලේ බාප්ප වගේ. එයා මට බොරු කරනව බන්. ලගදී ඵෝන් එකක් අරන් දුන්නා 40 ගානක. එයා ඉල්ලන ඔක්කොම දීලත් මෙහෙම කරන්න පුලුවන් ද කෙල්ලෙක්ට..එයා ලග්ගදි මට හොරෙන් ගමන් යන්න අරන්.ගෙදරට් හොරෙන් යන්නෙ මේක හොයා ගන්න ම ඕන..මොකද කරන්නේ?
මන් ඉතුරු කරපු ඔක්කොම මගෙ හීන කපකලා ගොඩක් එයට ම. ගෙදර අය පවා දන්න සම්බන්දෙ.
මන් මේක අහද්දී එයගෙ අම්ම බන්න ඔයා සැක කරන්නෙ බොරුවට මානසික ලෙඩක් ඕක කියල.
මට එයාගෙ FB account එක හැක් කරන්න ක්‍රමයක් කියපන්කො මන් සාක්කි එයාගෙ ගෙදර අයට පෙන්න ඕන

no difference