නියම ප්‍රමිතියට අනුව ගෙයක් හදාගන්න ඕනනම්

porapol

Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    නියම ප්‍රමිතියට අනුව ගෙයක් හදාගන්න ඕනනම්

    මම කවුද කියල මුලින්ම හඳුන්වලා දෙන්නම්. මම මොරටුව විශ්ව විද්‍යාලයෙ NDT සිවිල් ඉංජිනේරු තාක්ෂණය හදාරලා (Diploma in Civil Engineering Technology) දැනට ක්ෂේත්‍රයෙ අවුරුදු 10 ක පළපුරුද්ද තියෙන කෙනෙක්.

    මගේ වයිෆ් මොරටුව විශ්වවිද්‍යාලයෙ උපාධිය ලැබූ වරලත් වාස්තු විද්‍යාඥවරියක් (Chartered Architect).

    අපි දෙන්නා දැනට ගෙවල් පහක් පමණ හදල විකුණලා තියෙනවා. ඊට අමතරව contract අරන් ගෙවල් හදලා දීලා තියෙනවා.

    මේ අපි හදලා දීපු ගෙවල් කීපයක ඡායාරූප.
    7rDbWkj.jpg

    OJlsXvT.jpg

    e6j9Aza.jpg

    AK2WTVI.jpg

    CE2QksY.jpg

    Apgylix.jpg

    VOrzMS5.jpg

    E2kBUjL.jpg

    NC6nQ8C.jpg

    8wOFWQ1.jpg


    බඩු දාලා කරනවා නම් තනි තට්ටුවේ ගෙයක් වර්ග අඩියක් රුපියල් 3500 ඉඳලා 4500 වගේ වෙනවා. තට්ටු දෙකේ ගෙයක් රුපියල් 4500 ඉඳලා 5500 වගේ වෙනවා. මේ හැම දෙයකම නිමාව අනුව වර්ග අඩියට ගණන අඩු වැඩි වෙන්න පුළුවන්.

    උදාහරණයක් විදිහට වර්ග අඩිය රුපියල් 4300 වෙන ගෙයක් හදලා දෙන්න පුළුවන් මේ විදියට.

    + බ්ලොක් ගල්වලින් හදන්නේ
    + Finishing වහල සමග ඇස්බැස්ටෝස් සිවිලිම
    +ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු
    + Tile 2x2 වර්ග අඩිය රුපියල් 150ක් පමණ වන
    + තේක්ක ලී වලින් දොර උළුවහු සහ ජනෙල්
    + Finishing වහල කෙම්පස් ලීයෙන්
    + Pantry cupboard පදම්කල මහෝගනී ලීයෙන්
    + වටේටම තාප්ප remote රෝල ගේට්ටු සමග
    + ලීටර් 500 වතුර ටැංකිය
    + සිමෙන්ති සංස්ථා සිමෙන්ති
    + කම්බි සංස්ථා කම්බි

    මේ හැමදෙයක්ම ඔයාලා ජීවිත කාලෙම පදිංචිවෙලා ඉන්න හදන ගේ නිසා උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදන බවට අපි සහතික වෙනවා. මේ හැමදේකටම විශ්වාසයයි වැදගත්.

    ඔයාලට නිතර වැඩබිම පරීක්ෂාවට එන්න නොහැකි බවත් මේ සම්බන්ධයෙන් ඉහළ දැනුමක් නැති බවත් අපට වැටහෙනවා. නමුත් බය වෙන්න එපා කරන වැඩේ ගැන උපරිම විශ්වාසය තියන්න පුළුවන්.

    සාමාන්‍යයෙන් වර්ග අඩි 1500ක තනි තට්ටුවේ ගෙයක් මාස 4 කින් පමණත් වර්ග අඩි 2000 ක තට්ටු දෙකේ ගෙයක් මාස 6කින් පමණත් ඉවර කරලා දෙන්න පුළුවන්.

    මහරගම, කොට්ටාව, හෝමාගම, අතුරුගිරිය, මාලබේ අවට වැඩ විශේෂයි.
    වැඩ පටන් ගන්න අවශ්‍ය වන්නේ සම්පූර්ණ වැඩේට යන වියදමෙන් සියයට 25 ක් විතරයි.

    අපි නීත්‍යානුකූල ගිවිසුමක් මාර්ගයෙන් තමයි මුදල් ලබා ගන්නේ. ගිවිසුමේ වැඩ නිම කරන කාලය, යොදන අමුද්‍රව්‍ය ආදී සියලු දේ ගැන සියලු විස්තර ඇතුලත් වෙනවා.

    ඔයාලට මේ සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ජය වේවා!!!!! අමතන්න 0753667624
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබව සම්බන්ධ කරගන්න පුළුවන් විදියක් එහෙමත් දාපං මචං. ෆෝන් නම්බර් එකක්, ෆේස්බුක් පේජ් එකක් හරි තියෙනවා නං දාපං.
     
    Last edited:

    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    ඔය වර්ගඅඩියකට ගාන කියන්නේ අපි දරන්ඩ ඕනේ මුළු කොස්ට් එකද මචන්?
    වර්ගඅඩිය ගානේ ගෙවල තව ගෙවන්ඩ ඕනෙද අර ෆීස් මේ ෆීස් උබලගේ ලාභය කියල

    සිරාවටම දන්නේ නැති නිසයි අහන්නේ
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    උබව සම්බන්ධ කරගන්න පුළුවන් විදියක් එහෙමත් දාපං මචං. ෆෝන් නම්බර් එකක්, ෆේස්බුක් පේජ් එකක් හරි තියෙනවා නං දාපං.

    PM කරන්නම් bro..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ගොඩක් වැදගත්..
    මේ ෆීල්ඩ් එකේ විශ්වාසය තමයි නැතිම දේ..
    කතා කරන හැමෝම කියන්නේ කන්ස්‍ර්ටක්ශන් කම්පනිය/කන්ට්‍රෑක්ටර්/බාස් තමන්ව රැවැට්ටුවා/ ඇන්දුවා කියලා..
    කරන දේ හරියට අවංකව කරපන්..
    මම තව මාස කීපයකින් උඹෙන් කොටේශන් එකක් ගන්නම්..
    අපි බලමු වැඩ කරන්න පුළුවන්ද කියලා, කන්ස්ට්‍රක්ශන් එක තමයි මට ඕන..
    බ්ලොක්ගල්, ඇස්බැස්ටස් නම් හරියන්නේ නැහැ බං..
    ෆොටෝ ටික පොඩි කරපන්,
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    ඔය වර්ගඅඩියකට ගාන කියන්නේ අපි දරන්ඩ ඕනේ මුළු කොස්ට් එකද මචන්?
    වර්ගඅඩිය ගානේ ගෙවල තව ගෙවන්ඩ ඕනෙද අර ෆීස් මේ ෆීස් උබලගේ ලාභය කියල

    සිරාවටම දන්නේ නැති නිසයි අහන්නේ

    නෑ මචන් මම දාලා තියෙන ගානේ මගේ ලාභත් ඇතුලත්. වර්ග අඩිය 4300 ගානේ තනි තටුවෙන් ගෙයක ගෙබිම වර්ගඵලය වර්ග අඩි 1000 නම් ගෙවන්න ඕන ලක්ෂ 43ක් විතරයි.
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    ගොඩක් වැදගත්..
    මේ ෆීල්ඩ් එකේ විශ්වාසය තමයි නැතිම දේ..
    කතා කරන හැමෝම කියන්නේ කන්ස්‍ර්ටක්ශන් කම්පනිය/කන්ට්‍රෑක්ටර්/බාස් තමන්ව රැවැට්ටුවා/ ඇන්දුවා කියලා..
    කරන දේ හරියට අවංකව කරපන්..
    මම තව මාස කීපයකින් උඹෙන් කොටේශන් එකක් ගන්නම්..
    අපි බලමු වැඩ කරන්න පුළුවන්ද කියලා, කන්ස්ට්‍රක්ශන් එක තමයි මට ඕන..
    බ්ලොක්ගල්, ඇස්බැස්ටස් නම් හරියන්නේ නැහැ බං..
    ෆොටෝ ටික පොඩි කරපන්,

    හරියට වැඩක් විශ්වාසනීයව ඉවර කළොත් තව වැඩ ඒකෙන් එනවා කියලා අත්දැකීමෙන් දන්නවා. කොහොමත් මේ වැඩ වලට බොරු කරලා වැඩක් නෑ මිනිස්සු දැන් ඉස්සරට වඩා බුද්ධිමත්. බ්ලොග් ගල් ඇස්බෙස්ටස් වලින් ගාන දැම්මෙ වැඩි දෙනෙක් යන්නේ ඒවට නිසා. contact number pm දාන්නම්.
     

    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    නෑ මචන් මම දාලා තියෙන ගානේ මගේ ලාභත් ඇතුලත්. වර්ග අඩිය 4300 ගානේ තනි තටුවෙන් ගෙයක ගෙබිම වර්ගඵලය වර්ග අඩි 1000 නම් ගෙවන්න ඕන ලක්ෂ 43ක් විතරයි.

    ela machan.
    ubawa contact karaganda puluwan widiyak dala pm ekak ewapan
    thawa masa 4kin wage ubawa contact karagannam :D
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    oya rates tika nam hari. mamath lagadi thama ge hadala ewara une.contract thama dunne.

    තනි තට්ටුව ද තට්ටු දෙක ද? වර්ග අඩි කීයද? කීයක් විතර ගියා ද?
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    මේ වර්ගඵලය කියන්නේ භූමි වර්ගඵලය නේද? බිත්ති වල වර්ගඵලය නෙමේනේ
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    දෙන්නගේ අලුත් වැඩේට සුබ පතනවා..:cool:
    එලකිරි එකේ මෙහෙම කෙනෙක් ඉන්න එක ගැන ගොඩක් සතුටුයි..:yes:
    ගොඩක් අය ගෙවල් හදන්න කියලා කාට හරි භාර දුන්නාම අයුතු විදිහට සල්ලි අරන් වැඩේ හරියට කරලා නොදී එක එක දේවල් කියනවා පහු වෙද්දී..
    එක්කෝ පොරොන්දු උන ගාණට වැඩිය යනවා කියනවා.. එහෙම නැත්තන් ඒ ගාණට බෑ කියනවා..
    මෙටේරියල් වල කොලිටි එක අඩු කරලා ලාභ තියා ගන්න බලනවා..
    ඔන්න ඔය වගේ දේවල් නොකර මිනිස්සුන්ගෙන් ගන්න ගානට හරියන්න වැඩේ කරලා දෙනවනම් දිගටම මිනිස්සු එයි..
    ජය වේවා!:)