෴ තරඟ වදින සාමාජිකයින් ෴
2018 සැප්තැම්බර් 14 දිනට පෙර ලියාපදිංචි වූ ධන රෙපියුටෙෂන් අගයක් සහිත එළකිරි ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ මනාප පමණක් වලංගු වේ.
෴ සංවිධායක මණ්ඩලය ෴
ඔයාගේ මනාපේ ඉතින් වෙන කෙනෙක්ට දීල නෙමේකටත් චන්දේ දෙන්න විදිහක් නැනෙ...![]()
ඔයාගේ මනාපේ ඉතින් වෙන කෙනෙක්ට දීල නෙ![]()



ඩොඩෝට දුන්නා......මරන් කන්න වත් පුලුවන් නේ![]()


ලිප පත්තු කරලා තියෙන්නේ සුප් ද BBQ ද තෙලෙන් බැදලද හොදි හදලද ඔය මුකුත් නැත්තන් අමුවෙන්ද 

නැගී එන අයනේMethana inna ekkenakwath gana hariyata danne nathi nisa chandayak denna amatui
ලොකුවට දැනගන්න ඕනේ නෑ හොඳයි කියල හිතෙන කෙනෙක්ට දෙන්න
Methana inna ekkenakwath gana hariyata danne nathi nisa chandayak denna amatui





සරලයි...යන්න එයාලගෙ ප්‍රොෆයිල් වලට.......එයාලා දාලා තියෙන ත්‍රෙඩ් ගැන පොඩ්ඩක් හොයලා බලලා කියවන්න..එකෙන් පොඩි අදහසක් ලැබෙයි..
හරියට දැන ගන්න නම් එයාලට pm එකක් දාලා මීට් වෙන්න කැමතිද අහලා ගිහින් මීට් වෙලා බලන්න![]()


