සුදුසු සහකාරියෙක් හොයාගත්ත හැටි

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
සුදුසු සහකාරියෙක් හොයාගත්ත හැටි

මේකේ හිටපු තරුණ කුකුල්ලු ඔක්කොම 30 අවට දැන් ඉන්නෙ.
දාන ත්‍රෙඩ් වලින් පේනවා සීන් එක.

  • ගෙවල් හදන හැටි
  • වාහන නඩත්තු කරන හැටි
  • පවුල් ජීවිත ගෙවන හැටි
  • බ්රේක් අප්
  • පොලිටික්ස්
කතාවෙන්නේ ගොඩක්.
ඉස්සර වගේ නෙවෙයි.

ඔය ටොපික්ස් අනුව ගොඩක් අය ගෙවල් හදනවා වාහන ගන්නවා, හොද රස්සාවල් කරනවා. ඉතුරු වෙලා තියෙන්නේ බදින එක තමයි.

ගොඩක් අය බූට් කාල එහෙමත් නැත්තන් යාලුවෙලාම නැහැකාත් එක්කවත්.
මෙකේ කොට කොට ඉදල තනිකඩව මැරිලා යන්න පුළුවන් මගුල් සක්වලේ ඉපදිලත්.

රස්සා කරන අයට කෙල්ලෝ හොයන්න යන්නත් බැහැ. ගෙවල් වලින් ගේන ළමාතැනීලට කැමතිත් නැහැ. දැන් ඉස්සර වගේ කෙල්ලොන්ව හුරතල් කරකර ඉන්න වෙලාවකුත් නැහැ.

බදින එකත් හරියට ගොඩ දාගත්තු කට්ටිය කියන්න බලන්න වැදගත් කෙල්ලෙක් හොයාගත්ත හැටි සහ තමන්ට උන අත්දැකීම්.

  • ප්රෝපොසල් වලට බැහැ කියල කෙල්ලෝ හොයාගන්න වෙන ක්‍රම තියෙනවද,
  • 30 පැන්න එවන්ට බදින එක ගෙන ස්ටේරෙස්ස් වැඩි උනාද,
  • අපි වගේම නන්න වෙච්ච කෙල්ලොත් ඉන්නවද වේලි වේලි
  • කොහොමද හැන්ඩ්ල් කරගත්තේ etc

  • Like
Reactions: donkosala

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
දැන් උබ කොහොමද ගෑනි තෝර ගත්තේ? ඒක දාපං මුලින්ම
 
sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කේන්දරෙයි පොරොන්දම් බැලුවොත් ගොඩේ ගොඩ.හොරෙක්ගෙන්නම් නෙමේ බලන්න ඔනි අනිත් එක තමයි ස්ත්‍රි දේහලක්ෂණ සාස්තරේ..:yes:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    කසාද බැඳලා ළමයි හදන එක වාතයක් නිසා, කසාඳ බැඳපු ළමයි ඉන්න එකක් තෝරාගෙන ඉන්නේ:P
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේකේ හිටපු තරුණ කුකුල්ලු ඔක්කොම 30 අවට දැන් ඉන්නෙ.
    දාන ත්‍රෙඩ් වලින් පේනවා සීන් එක.

    • ගෙවල් හදන හැටි
    • වාහන නඩත්තු කරන හැටි
    • පවුල් ජීවිත ගෙවන හැටි
    • බ්රේක් අප්
    • පොලිටික්ස්
    කතාවෙන්නේ ගොඩක්.
    ඉස්සර වගේ නෙවෙයි.

    ඔය ටොපික්ස් අනුව ගොඩක් අය ගෙවල් හදනවා වාහන ගන්නවා, හොද රස්සාවල් කරනවා. ඉතුරු වෙලා තියෙන්නේ බදින එක තමයි.

    ගොඩක් අය බූට් කාල එහෙමත් නැත්තන් යාලුවෙලාම නැහැකාත් එක්කවත්.
    මෙකේ කොට කොට ඉදල තනිකඩව මැරිලා යන්න පුළුවන් මගුල් සක්වලේ ඉපදිලත්.

    රස්සා කරන අයට කෙල්ලෝ හොයන්න යන්නත් බැහැ. ගෙවල් වලින් ගේන ළමාතැනීලට කැමතිත් නැහැ. දැන් ඉස්සර වගේ කෙල්ලොන්ව හුරතල් කරකර ඉන්න වෙලාවකුත් නැහැ.

    බදින එකත් හරියට ගොඩ දාගත්තු කට්ටිය කියන්න බලන්න වැදගත් කෙල්ලෙක් හොයාගත්ත හැටි සහ තමන්ට උන අත්දැකීම්.

    • ප්රෝපොසල් වලට බැහැ කියල කෙල්ලෝ හොයාගන්න වෙන ක්‍රම තියෙනවද,
    • 30 පැන්න එවන්ට බදින එක ගෙන ස්ටේරෙස්ස් වැඩි උනාද,
    • අපි වගේම නන්න වෙච්ච කෙල්ලොත් ඉන්නවද වේලි වේලි
    • කොහොමද හැන්ඩ්ල් කරගත්තේ etc

    බැන්දා කියන්නේ පෙර අකුසල් පලදෙන්න පටන් ගත්තා කියලා බැන්දට පස්සෙයි තේරෙන්නේ කරපු ගොන් කමේ මහත! පාන් කන්න ඔනේ වෙලා බේකරියක් ගන්නේ අහවල් දේකටද?:P

    *බැන්දාම ස්වාදීන තීරණයක් ගන්න බෑ
    *දෙමාපියන් එක්ක ඉන්නවා නම් උබව අත්දෙකෙන් ඇද ඇද දෙමාපියනුයි ගෑනියි කබ අදිනවා උබව නම්මා ගන්න
    *උබට අව්‍යය වෙලාවට වැලක් බැළුවා අත්ටැක්ටරේ පැදලා නිදාගත්තේ ඉස්සර දැන් අනිත් එකා ගැනත් හිතන්න වෙලා
    *වියදම දෙගුන වෙලා අව්‍යයතා වැඩිවෙලා
    *ගෑනි පැටියා ගහන්න ගත්තම එයා ගැන බලන්නත් ඔනේ
    *පැටියාගේ ඉගනීමට එයාගේ වැඩ වලට මැරෙන්න ඔනේ ටීචර්ලා ගෙදර වැඩ දෙන්නේ දෙමාපියන්ටම තමා:yes:
    *පැටියා ලොකුවෙලා එයා ස්වාදින වෙන්න හදන කොට ගෙදර ආයෙත් ප්‍රස්න
    *අම්මෝ තව ගොඩක් ප්‍රස්න වලට මුල තමයි විවාහය:shocked:
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    කේන්දරෙයි පොරොන්දම් බැලුවොත් ගොඩේ ගොඩ.හොරෙක්ගෙන්නම් නෙමේ බලන්න ඔනි අනිත් එක තමයි ස්ත්‍රි දේහලක්ෂණ සාස්තරේ..:yes:

    ඕව ඇත්තද බන්. Any Experience ?
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    බැන්දා කියන්නේ පෙර අකුසල් පලදෙන්න පටන් ගත්තා කියලා බැන්දට පස්සෙයි තේරෙන්නේ කරපු ගොන් කමේ මහත! පාන් කන්න ඔනේ වෙලා බේකරියක් ගන්නේ අහවල් දේකටද?:P

    *බැන්දාම ස්වාදීන තීරණයක් ගන්න බෑ
    *දෙමාපියන් එක්ක ඉන්නවා නම් උබව අත්දෙකෙන් ඇද ඇද දෙමාපියනුයි ගෑනියි කබ අදිනවා උබව නම්මා ගන්න
    *උබට අව්‍යය වෙලාවට වැලක් බැළුවා අත්ටැක්ටරේ පැදලා නිදාගත්තේ ඉස්සර දැන් අනිත් එකා ගැනත් හිතන්න වෙලා
    *වියදම දෙගුන වෙලා අව්‍යයතා වැඩිවෙලා
    *ගෑනි පැටියා ගහන්න ගත්තම එයා ගැන බලන්නත් ඔනේ
    *පැටියාගේ ඉගනීමට එයාගේ වැඩ වලට මැරෙන්න ඔනේ ටීචර්ලා ගෙදර වැඩ දෙන්නේ දෙමාපියන්ටම තමා:yes:
    *පැටියා ලොකුවෙලා එයා ස්වාදින වෙන්න හදන කොට ගෙදර ආයෙත් ප්‍රස්න
    *අම්මෝ තව ගොඩක් ප්‍රස්න වලට මුල තමයි විවාහය:shocked:

    ඔය මොකුත් නැතුව ජීවිතේ ඒකාකාරී උනාමත් හෙන පාලුයි මචන්.
    කොහේ හරි ගමනක් බිමනක් යන්න.
    හොද කෑමක් කන්න.
    ළමයෙක්ගේ හුරතල් බලන්න.
    පිනක් දහමක් කරගන්න, පන්සලකට යන්න තනියම කම්මැලියි බන්.

    උඹ සෙක්ස් ගැනත් කියල තියෙන නිසා කියන්නේ, උඹ බැදල නිසා උඹට නොතේරෙනවා ඇති. ඔය වයසට එද්දි අතේ ගහල කොන්ට්‍රෝල් කරන්න බැහැ මචන්. ඒ ඒ කාලෙට ඒ ඒ දේවල් ඕනේ. මේකේ වැටෙන අසහන ත්රෙඩ් ටික දැක්කනේ :P

    සල්ලිත් මචන් ගොඩගහගෙන මැරෙනකන් ඉදල වැඩක් නැහැනේ. ගනියෙක්ටත් වියදම් කරන් සතුටෙන් ඉන්න මිනිස්සු ඉන්නවා කෝටිපතියාගේ ඉදන් රජයේ සේවකයා දක්වා.

    ට්‍රිප් එකක් යන්නවත් යාළුවො නැහැ බන් දැන්. හැම එකාම බැදලා. මෙහෙම ගියොත් කොන් වෙලා මුළු වෙලා අනාතවෙනවා. :(
     
    විහිළුවට බං කිවුවේ මටත් තාම එක කඩයයි තියෙන්නේ ;)
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ow ban issara gaming threads, hacking scene, tech threads wadiy, dan ehema ekak bethakatawath hoyaganna ba, uba kiyana kathawa hari

    office eken hoda kallak talk karaganin, uba dan senior porak nisa aluthen ena kallak talk karaganna lesi wei :P
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ow ban issara gaming threads, hacking scene, tech threads wadiy, dan ehema ekak bethakatawath hoyaganna ba, uba kiyana kathawa hari

    office eken hoda kallak talk karaganin, uba dan senior porak nisa aluthen ena kallak talk karaganna lesi wei :P

    ඔව් බන් අසහන ත්‍රෙඩ්උත් අපේ සෙට් එකම තමයි දානවා ඇත්තේ ගොඩක්. පොඩි එවන් නෙමෙයි. :lol: වේලි වේලි ඉදල.

    IT ඔෆ්ෆිස් වලට එන ඒවා ගොඩක් ටේකන් බන්. ට්‍රයි එකක් දෙනවා ඉතින්.
    හැම එකාටම එක්කෝ කොල්ලෙක් ඉන්නවා නැත්තන් නරක චරිතයක් :(:(