වැඩ උවමනයි

namalmalli

Member
Oct 3, 2018
5
0
0
කොල්ලනේ දවසට රු1500 යක් 2000 ක් වගේ හොයා ගන්න පුලුවන් රැකියා ටිකක් නම්බර් එක්ක දාහල්ලකො. කුලී වැඩ හරිකමක්නෑ ලංකාවෙ ඕන තැනක.

නුවර එළියෙ මල්වතුවල පඩි කීයද ඒවට ගන්නවද?

සාධාරණ ඕන දෙයක් දාපල්ල හොයල online job කරල එපාවෙලා මටනම්
 
GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Bara wahana license thiyanawa nam oya gaana lesiyen hoyanna puluwan. Ona tharam job thiyanawa.

    Naththan oya KFC, PizzaHut wage ewala bike eke delivery job ekak set kara ganna.
     
    namalmalli

    Member
    Oct 3, 2018
    5
    0
    0
    license

    license බයික් ත්‍රීවිල් වලට පමණයි තියෙන්නෙ.

    පීසාහාට් වල එහෙම පඩි ගෙවනවද?
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    කොල්ලනේ දවසට රු1500 යක් 2000 ක් වගේ හොයා ගන්න පුලුවන් රැකියා ටිකක් නම්බර් එක්ක දාහල්ලකො. කුලී වැඩ හරිකමක්නෑ ලංකාවෙ ඕන තැනක.

    නුවර එළියෙ මල්වතුවල පඩි කීයද ඒවට ගන්නවද?

    සාධාරණ ඕන දෙයක් දාපල්ල හොයල online job කරල එපාවෙලා මටනම්

    UP..
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    නුවරඑළිය පැත්තේ නං දවස් පඩිය අඩුයි. එහෙ රුපියල් 700 වගේ වෙන්නේ. මොකද ඒ පඩියට වැඩ කරන්න අය එහෙ ඉන්නවා.

    කොළඹ අවට තමයි 1500 න් උඩ ගන්න පුළුවන්.

    ත්‍රිවිල් එකක් හයර් එකට අරං ඒක දුවන්න. ඒ අතර තුරේ බර වාහන ලයිසන් ගන්න. ප්‍රයිම්මුවර් වලට එහෙම 60000,න් එහා පඩි
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මොනවා හරි වෘර්තියක් ඉගෙන ගන්න අඩුම තරමේ වයස 50 න් පස්සේත් කරන්න පුඵවන් එකක්.
     
    namalmalli

    Member
    Oct 3, 2018
    5
    0
    0
    ahema tiyeda

    ත්‍රීවීල් එහෙම රෙන්ට් එකට දෙන තැන් තියේද?

    බිස්නස් එකත් කරන්නත් ඒත් මොනවද කියල හිතා ගන්න බෑ
     
    sadakumuduni

    Banned
    Aug 27, 2018
    30
    2
    0
    annako

    ඔයා එන්න පැටියො මම දෙන්නම් සල්ලි මාව සතුටු කරන්න ඔයා
     
    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    Bara wahana license thiyanawa nam oya gaana lesiyen hoyanna puluwan. Ona tharam job thiyanawa.

    Naththan oya KFC, PizzaHut wage ewala bike eke delivery job ekak set kara ganna.

    මේ උඹද බං ඇඩ්මින්? කොහෙද බං හැංගිලා හිටියෙ?