සාර්ථක forex ආයෝජකයෙකු වෙමු !

Jan 21, 2012
131
11
0
36
නුල මකා දමන ලදී.

මචන්ලා මට තේරෙන්නේ නෑ ඇයි උබල මට බොරු කාරයෙක් කියන්නේ කියල,
මන් කරේ මන් දන්නා දැනුම පොතකට ලියල උබලට විකුනන්න හදපු එක විතරයි
මන් බලෙන් පොත විකුනන්න හැදුවේ නෑ නේ , මන් කිව්වේ පොත අරගෙන පොතෙන් වැඩක් ගන්න පුළුවන් නම් වටිනවානම් මාට පොත වෙනුවෙන් ගෙවන්න කියල.

මන් මේ පොස්ට් එක එඩිට් කරනවා. වංචා කාරයෙක් වෙන්න බෑ.

ඔරිජිනල් පොස්ට් එක කමෙන්ට් එකක් විදියට ආයි පොස්ට් කරන්නම් .
 
Last edited:

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,235
    4,030
    113
    පොත නිකම් ඕන උන් මට මැසේජ් කරපන්
    ශත 5ක්වත් එපා, මූ කරන ප්‍රෝඩාව කට්ටියටම තේරෙනවා පොත කියෙව්වම :yes:


    Matath ewapanko
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,484
    1,538
    113
    තෝ නාගෙන ඉවරයි දැන්. බොරු කියන්න එන්න එපා යකෝ. තාම A/l කරනවා කියලා නේද කිව්වෙ? තෝ 1997 නේද? පුක දෙන්නෙ නැතුව හිටපන්. පව් නිසා නිකන් හිටියා, නැත්නම් රෙදි ගැලවෙන්න අර Thread එක දානවා OEC එකේ දැනගනින්:angry:
     
    Last edited:

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    පොත නිකම් ඕන උන් මට මැසේජ් කරපන්
    ශත 5ක්වත් එපා, මූ කරන ප්‍රෝඩාව කට්ටියටම තේරෙනවා පොත කියෙව්වම :yes:

    Ado PM me....

    :angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න තව පල් හොරෙක් අහු වෙන්ඩ එපා මුන්ට..වල් හැත්ත නොදකින් මුන් නම් හොරා කන්ඩමයි බලන්නෙ..
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,484
    1,538
    113
    ෆොරෙක්ස් ඉගෙන ගන්න කියලා පොතකට රුපියල් 800ක් දෙන්න? කොච්චර නම් tutorial තියෙනවද යකෝ. පව් අර FB group එකේ තොට අහුවුන මිනිස්සු
     
    Jan 21, 2012
    131
    11
    0
    36
    තෝ නාගෙන ඉවරයි දැන්. බොරු කියන්න එන්න එපා යකෝ. තාම A/l කරනවා කියලා නේද කිව්වෙ? තෝ 1997 නේද? පුක දෙන්නෙ නැතුව හිටපන්. පව් නිසා නිකන් හිටියා, නැත්නම් රෙදි ගැලවෙන්න අර Thread එක දානවා OEC එකේ දැනගනින්:angry:

    ඇයි බන් කෙනෙක්ට දෙතුන් පාර විබාගේ කරන්න බැරිද ? පොඩ්ඩක් ඉදපන් මන් ඇඩ්මිෂන් අප්ලෝඩ් කරන්නම්.
     
    Jan 21, 2012
    131
    11
    0
    36
    මචන්ලා බොරු කාරයෙක් කියන නිසාම මෙහෙම මේක එඩිට් කරනවා.මන් 2012 ෆොරෙක්ස් ගැන හොයන්න ගත්තේ ol කාලේ , 2016 එලෙවෙල් කරා , e-money ගැන හොයන ගමන් කරපු නිසා විබාගේ නා ගත්ත . 2017 ආයි වීබාගෙට ඇඩ්මිෂන් දැම්ම. ඒත් විබාගේ ලිව්වේ නෑ , 2018 වීබාගෙට ඇඩ්මිෂන් දැම්ම මේ පාරවත් ලියනවා කියල හිතන් .ඒත් ලියන්න උනේ නෑ .දැන් 2019 විභාගේ ලියන්න ක්ලාස් යනවා .:baffled: දැන් වයස 21 :baffled: විභාගේ කරල කැම්පස් යන්න තමා ටාගට් එක

    මට සල්ලි එපා ,මන් පොත ඩ්‍රයිව් අප්ලෝඩ් කරන්නම්. ඕනේ එකෙක් කියවල වැඩක් ගනින්.

    පහල තියෙනවා බොරු කාරයා, ප්‍රෝඩා කාරය කියපු උන්ට මේ පාර විභාගේ දාල ආපු ඇඩ්මිෂන් එක. !
    හිගා කන්න නෙවෙයි මේකට ආවේ , දන්නා ඩේ කියල දීලා කීයක් හරි හොයාගෙන ෆොරෙක්ස් කරන්න
    මගෙන් කාට හරි වරදක් උනා නම් සමාව ඉල්ලනවා !



    එලකිරිය ගැන තදටම කලකිරුණා :baffled:
     
    Jan 21, 2012
    131
    11
    0
    36
    මචන්ලා මන් කාටවත් බලෙන් දෙයක් දිලවත් හොරා අරන් වත් නෑ නේ ?
    ඇයි උබල මට වංචා කාරය හොරා කියන්නේ ?
    මන් දන්නා දේ පොතකට ලියල ඒක විකුනන්න හදන එකද වරද ?
    හරි මන් නවත්තන්ම් කෝ.පොත ගැන එකෙක් හරි සල්ලි දීලා අවුල් කිව්වා නම් මන් උට රි ෆන්ඩ් කරනවා .
     
    Jan 21, 2012
    131
    11
    0
    36
    දැන් කොහොමත් එකෙක් ෆ්‍රී දෙන්නම් ලු නේ ! උබල උගෙන් ඉල්ලා ගනින් . පොත කියවල ගුණ දොස් මේකේ දාපන්
     
    Jan 21, 2012
    131
    11
    0
    36
    මෙන්න තව පල් හොරෙක් අහු වෙන්ඩ එපා මුන්ට..වල් හැත්ත නොදකින් මුන් නම් හොරා කන්ඩමයි බලන්නෙ..

    මන් උබෙන් ෆොරෙක්ස් ගැන දෙවල ඉගෙන ගෙන තියෙනවා පොස්ට් කියවල .
    මොකද්ද බන් මන් කරපු හොර කම , මන් හිතුවේ නෑ උබත් ඔහොම කියයි කියල
    මන් දන්නා දේ පොතක ලියල ඒක විකුනපු එකද ? මන් කාටවත් බලෙන් විකුණලා නැ නේ .මන් කිව්වේ මන් පොත දෙන්නම් කියවල බලල පොතෙන් ප්‍රයෝජනයක් තියේනම් විතරක් මට ගෙවීම් කරපන් නැත්නම් එපා කියලනේ.
    අර ෆ්‍රී දෙන්නම් කියපු එකාගෙන් පොත ඉල්ලා ගනින්.
    කියවල බලල ගුණ දොස් කියපන්
     

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    ඉස්සෙල්ලා exam කරලා ඉදපන් බං ගොනෙක් නොවී. කරන ලබ්බක් පස්සෙ කරපන්. Forex කියන්නෙ High risky නෙ. Exam අස්සෙ ඕවා කරන්න යන්න එපා.:dull:
     
    Jan 21, 2012
    131
    11
    0
    36
    පොත නිකම් ඕන උන් මට මැසේජ් කරපන්
    ශත 5ක්වත් එපා, මූ කරන ප්‍රෝඩාව කට්ටියටම තේරෙනවා පොත කියෙව්වම :yes:

    මචන් උබ මගේ පොත සල්ලි දීලා ගත්තනම් , එකෙන් ප්‍රයෝජනයක් නැත්නම් මට මැසේජ් එකක් දාපන් උබ පොත සල්ලි වලට ගත්ත නම්බර් එකෙන් මැ, මන් රි ෆන්ඩ් කරන්නම්!