මහමෙව්නා අසපුව විසින් "මුහුණට මුහුණ ධර්ම

Haramanis1

Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    මහමෙව්නා අසපුව විසින් "මුහුණට මුහුණ ධර්ම

    43146192_1922040267882655_6205420555156324352_n.jpg

    මහමෙව්නා අසපුව විසින් "මුහුණට මුහුණ ධර්ම සංවාදය" Report :D මගින් සජිව විකාශය අත් හිටුවා ඇත. ඉතා ස්වල්ප වෙලාවකින් එය අපගේ youtube චැනලය ඔස්සෙ ඔබට නැරබිය හැකියි.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    වීඩියෝ එක යූ ට්යුබ් එකේ තියෙනවා. කිරිබත්ගොඩ පාදිලි උන්නාන්සේ සාකච්ඡාවට ඇවිත් නෑ.

    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මහමෙව්නාවෙන් එහෙම විවාදායකට පැමිණීමක් හෝ අභියෝග කිරීමක් සිදුවෙලා නෑ මම දන්නා තරමින්.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    පාලු ගෙයි වලං බිඳීල්ලක්නේ කිසි ගතියක් නෑ :no:

    අර තමුසෙගෙ සම්මාන උළෙල වගේ තමයි. එව්වා දෙන්නේ කොහොමද, කවද්ද කියලා මෙලෝ එකෙක් දන්නේ නෑ. සම්මානේ ගහගනින් උබේ පුකේ. :angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අර තමුසෙගෙ සම්මාන උළෙල වගේ තමයි. එව්වා දෙන්නේ කොහොමද, කවද්ද කියලා මෙලෝ එකෙක් දන්නේ නෑ. සම්මානේ ගහගනින් උබේ පුකේ. :angry::angry:
    දෙන්නේ මට අත යටින් ආධාර කරන අයට :P ආධාර සෑහෙන හම්බුන දවසක තමා උළෙල පවත්වන්නේ තාම හම්බුනා මදි
     
    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    මේ ත්‍රෙඩ් දදා උඩ පනින කස්ටිය ඇත්ත කියන්ඩකො. උඹලා බෞද්ධද? නෑනෙ.
    උඹලා බෞද්ධ නම් "මං රහත් උනා" කියලා කියාගන්න බොරු කාරයෙක්ව උඩට උස්සලා ගන්ඩ මෙහෙම දඟලන්නෙ නෑනෙ. උඹලට ඕනෙ බුදු සසුන ඇතුලෙ ගැටළු ඇති වෙනවා දැකලා සතුටු වෙන්ඩනෙ. වෙන කතා ඕනෙ නෑ. ඔව්ද නෑද කියපන්.
    උඹලා පිළිගන්නවද පිටිදූවෙ හාමුදුරුවො රහත් උනා කියලා? නෑනෙ. ඒත් ඒ පැත්තටම සපෝට් කරනවා කියන්නෙ බොරු කාරයාට සපෝට් කරනවා කියන එකනෙ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,865
    1,857

    Api pitiduwa rahath una kiyala pili ganneth naa..rahat une na kiyala piliganneth naaa...eka apita wadak naa.....

    Eee wagema kiribathgoda mudalali kiyala pliganneth naaa... mudalali nemei kiyala piliganneth naa..ekat apita wadak naa..

    Apit wadak tiyana ekama dee tamai kawuruda buddha dharshanaya wadathma niwaradiwa deshana karanne kiyana eka... Kiyana kenagen wedak nee..

    Saaasane gatalu athi wenne dharmayak nodanna hamuduruwo idagena anith minissunwath dharmayen eliyata ganna hadana ekaa....ekata meewage sanwada awashyai..

    Yamkisi dawasaka kawuruhari kenek siridharma deshanawe weradi pennuwoth api eke randenneth naa...apita oni pure dharmaya witharai...not the person.

    Dan inna minissue karannee...kiyana kenawa allagena dangalanawa...kiyana dee nemei..
     
    Last edited:
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,841
    1
    56,846
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Api pitiduwa rahath una kiyala pili ganneth naa..rahat une na kiyala piliganneth naaa...eka apita wadak naa.....

    Eee wagema kiribathgoda mudalali kiyala pliganneth naaa... mudalali nemei kiyala piliganneth naa..ekat apita wadak naa..

    Apit wadak tiyana ekama dee tamai kawuruda buddha dharshanaya wadathma niwaradiwa deshana karanne kiyana eka... Kiyana kenagen wedak nee..

    Saaasane gatalu athi wenne dharmayak nodanna hamuduruwo idagena anith minissunwath dharmayen eliyata ganna hadana ekaa....ekata meewage sanwada awashyai..

    Yamkisi dawasaka kawuruhari kenek siridharma deshanawe weradi pennuwoth api eke randenneth naa...apita oni pure dharmaya witharai...not the person.

    Dan inna minissue karannee...kiyana kenawa allagena dangalanawa...kiyana dee nemei..

    :yes:
     
    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28

    ඔව් මචන් උඹ කියන දේ හරි අනුමත කරනවා
    මිනිස්සු යන්න ඕනේ සංවාදයකට
    නුවනින් විමස විමසා තමා මේ දේවල් තේරුම් ගන්න ඕනේ එහෙමම තමයි
    බුද්ධ දේශනාව
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මෝඩ නාමික බෞද්ධයිනි, රටේ සැබෑ ගැටලු හදුනාගන්න.

    ඥාණසාර හිමි සිරගත කල ආණ්ඩුව,උතුරේ පන්සල් කුඩුපට්ටම් කරන සැටි බලා සිටියි.යාපනය විශ්වවිද්යාලයේ බුදු පිළිම තහනම්.බෞද්ධයා විනාශ කරන කුමන්ත්රණය හෙලි වෙයි

    අක්කරෙයිපත්තුව සාගම වට්ටමඩුව දැගැබ ඩෝසර් කිරීයි.
    සාම්පූර් සුදු කුඩා දාගැබ මුළුමනින්ම ඩෝසර් කිරීයි.
    අරිසිමලේ ප්රධාන ආරණ්ය සේනාසන භූමිය ආක්රමණය කරයි.
    යාන් ඔය දාගැබ ඩෝසර් කරයි.
    සෙම්බුමලේ පුද බිමේ පිහිටි දාැගබ කඩා දමා එහි ගඩොලින් කෝවිලක්හදයි.
    මන්නාරම වෙරළ පුරාවිද්යා සංරක්ෂිතය තුළ ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන මත හින්දු කෝවිල් හදයි
    සමන්තුරේ වලතාපිටිය ගම්මානයේ පුරාවස්තු විනාශ කරයි.
    දීඝවාපිය පරිවාර චෛත්ය භූමිය ආක්රමණය කර ව්යාජ බලපත්ර හදයි
    මුහුදු මහා විහාරය සතු අක්කර 700ක ඉඩමෙන් අක්කර 697ක්ම ආක්රමණය කරයි.
    කුච්චවේලි පුරාවිද්යා ඉඩම ආක්රමණය කර ව්යාජ බලපත්හදයි
    පුල්මුඬේ නාගලෙන නම් විහාරයට අයත් භූමිය ආක්රමණය කරයි.
    නයාරු නැමති ධීවර ගම්මානයේ සිටි සිංහල ධීවර පවුල් එළවාදමයි.නැදුන්කර්නි ප්රදේශයේ දෙමළ පවුල් 1500ක් බලහත්කාරයෙන් පදිංචි කරයිපවුල් 450කටම මෙරට පුරුවැසිභාවයනෑ.

    උතුරේ බුදු පිළිම, රණවිරු ස්මාරක ගැලවීමට උත්සාහ කරන විග්නේෂ්වරන් දැන් ‘නාගදීපය’ වැනි ‘බුදුුන්ගේ පාපහස’ ලැබූ බෞද්ධ උරුමයන්හි සිංහල නාම පුවරු ගැලවීමට සූදානම්

    ඇයි මේවට විරුද්ධව අපේ සද්ගුණවත් දේශපාලුවෝ කොළඹට මිනිස්සු ගෙන්වන්නේ නැත්තේ... .. විරොධය නොදක්වන්නේ... ආකියෝලොජි ඉස්සරහා , බුද්ධ ශාසන අමාත්යංශය ඉස්සරහා විරෝධය නොපෙන්වන්නේ.. එක රැයක් ඉන්න ඕනේ නෑ.. පැය දෙක තුනක පිකටින් එකක් වෙන්නේ නෑ..

    හරි ඒවා බෑ හිතෙනවනම්, පාර්ලිමේන්තුවේ මන්ත්රී යෝජනා ගෙනල්ලා විවාද ඉල්ලලා මේකේ අවධානය දැනිලා ක්රියාත්මක වෙනකම් ඉක්මන් ප්රතිචාරයක් නොගන්නේ. ඩෙඩ් සයිලන්ට් ආකියෝලොජි ලොක්කොන්ව ඇහැරවන්නේ නැත්තේ...

    ආණ්ඩු විරෝධය චන්දයක් එනකම් ඇදගෙන ගිහිල්ලා බලේ ආවම ඔක්කොම කොරන්නම් කියන පජාත් දේශපාලුවන් භංග වේවා
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519

    bump