පට්ට වෙ### CCTV වීඩියෝව එළියට...

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
මත්පැන් බිම හෝ නොබීම ඇයගේ අයිතිය.
හැබැයි ඒ උනාට බීමතින් රිය පදවලා, මිනිස්සු මරලා, බොරු සාක්ෂිත් දෙන එක නං නින්දිතයි.
 
Last edited:

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    batayakuth gahanawa neda...


    ithin hitha gaththaki munge saukya gana....
    kewa nam bewa nam paduwe inne netuwa pare yana anit minissu amaruwe dana me wage un maha pililayak:growl:
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    ඔවා වැඩක් වෙයිද?බන් නිතියෙ දෙවගනගෙත් ඇස් බැන්දලමනෙ තියෙන්නෙ....දන්නවනෙ ලන්කාවෙ උන් නිතිය නමන නැමිල්ල...
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    සියලු පාර්ශව මේ පිළිබඳව දැනුවත් කරනවලු. :rofl:

    වෙන එකෙක් කරා නං බලන්න තිබ්බා කොරන හැටි. පොලිසියට අරන් ගිහිල්ලා ඇට කටු කැඩෙනකන් එල්ලලා ගහලා.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,675
    2
    54,263
    113
    සියලු පාර්ශව මේ පිළිබඳව දැනුවත් කරනවලු. :rofl:

    වෙන එකෙක් කරා නං බලන්න තිබ්බා කොරන හැටි. පොලිසියට අරන් ගිහිල්ලා ඇට කටු කැඩෙනකන් එල්ලලා ගහලා.

    Ganu kenekuta kohomath gahanne nane.
     

    TinKiri.com

    Junior member
  • Sep 4, 2018
    163
    8
    18
    හොදවෙලවට CCTV තිබුනේ නැත්තන් පොලිස් විමර්ශන කණ්ඩායම ගෙදර යවනකන් වෙද්දු වැඩ වර්ජන .
     

    Crazy_Kid

    Member
    Oct 5, 2018
    147
    9
    0
    ඔවා වැඩක් වෙයිද?බන් නිතියෙ දෙවගනගෙත් ඇස් බැන්දලමනෙ තියෙන්නෙ....දන්නවනෙ ලන්කාවෙ උන් නිතිය නමන නැමිල්ල...

    E hukaris hariyanne wagon R eke hitiye mama hari uba hari ubaanam ban. Meka nam loweth nawanna hambuwenne ne marune police ekek nisaa
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඔවා වැඩක් වෙයිද?බන් නිතියෙ දෙවගනගෙත් ඇස් බැන්දලමනෙ තියෙන්නෙ....දන්නවනෙ ලන්කාවෙ උන් නිතිය නමන නැමිල්ල...

    bate athule chocolate lu thibbe :yes:
    bonne coke :yes: ohoma kiyayi :baffled:
     
    Last edited: