කලවැද්දෝ කරදරෙන් බේරෙන්නේ කොහොමද?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,464
    4,467
    113
    කලවැද්දෝ කරදරෙන් බේරෙන්නේ කොහොමද?

    ගෙදර සිවිලිම උඩ කලවැද්දෝ දුවනවා. උන්ව එලවන්න විදිහක් තියෙනවාද? උන් වහලේ උඩ පැටවු දාලාද කොහෙද දෙතුන් දෙනෙක්ගේ සද්දේ එනවා
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,729
    12,754
    113
    අනේ මන්ද දවසක් සිවිලිමෙන් එකෙක් වැටිලා හිටිය
    පව් හෙන බයෙන් හිටියේ මුල්ලකට වෙලා

    මම දොර ඇරලා තියලා නිදා ගත්ත
    උදේ ඌ ගිහින්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,464
    4,467
    113
    අනේ මන්ද දවසක් සිවිලිමෙන් එකෙක් වැටිලා හිටිය
    පව් හෙන බයෙන් හිටියේ මුල්ලකට වෙලා

    මම දොර ඇරලා තියලා නිදා ගත්ත
    උදේ ඌ ගිහින්

    උනුත් වහලේ උඩට වෙලා පාඩුවේ ඉන්නවා නම් කමක් නෑ බන්. වහලේ උඩ දුවනවා රෑ තිස්සේ අනික උන් සිවිලිම උඩ චු දානවත් ඇති
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    ගෙදර සිවිලිම උඩ කලවැද්දෝ දුවනවා. උන්ව එලවන්න විදිහක් තියෙනවාද? උන් වහලේ උඩ පැටවු දාලාද කොහෙද දෙතුන් දෙනෙක්ගේ සද්දේ එනවා

    මචං පොඩි වැඩක් තියෙනවා කපුරු බෝල ටිකක් අරන් වහලෙන් සිවිලිම පුරා වීසි කරපන් මාසෙකට දෙතුන් පාරක් එහෙම කරපන් ලොකු කපුරු බෝල තියෙනවනම් වඩා හොදයි.

    මට නම් හරි ගියා ආයේ අවේ නැහැ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,464
    4,467
    113
    මචං පොඩි වැඩක් තියෙනවා කපුරු බෝල ටිකක් අරන් වහලෙන් සිවිලිම පුරා වීසි කරපන් මාසෙකට දෙතුන් පාරක් එහෙම කරපන් ලොකු කපුරු බෝල තියෙනවනම් වඩා හොදයි.

    මට නම් හරි ගියා ආයේ අවේ නැහැ.

    එහෙමද. හරි මචන් මම ට්‍රයි කරලා බලන්නම්. උන් යන්නම ගියාද?
     
    sx1

    Active member
  • Dec 1, 2007
    242
    51
    28
    sivilimata negala saththu enna thiyena then okkoma wahala daanna.
    leeli gahala wahanna. nettan pitin naginna beri wenna sudusu deyak keranna.
    oka thamai thiyena permanent solution eka. athdekeemen kiyanne.
    sehenna kal oye duka windala thiyenawa.

    keti krame thamai. boomithel spray keranna sivilimata saha eliyata.
    ekko kapuru. itath wediya hondai dooriyan leli.
    aathmeta enne nehe ethakota.
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    එහෙමද. හරි මචන් මම ට්‍රයි කරලා බලන්නම්. උන් යන්නම ගියාද?

    කලින් මම රෙන්ට් එකට හිටිය ගෙදර තමයි උන් හිටියේ මම ඉන්න කලේ නම් ආයේ නැහැ :confused::lol:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,464
    4,467
    113
    sivilimata negala saththu enna thiyena then okkoma wahala daanna.
    leeli gahala wahanna. nettan pitin naginna beri wenna sudusu deyak keranna.
    oka thamai thiyena permanent solution eka. athdekeemen kiyanne.
    sehenna kal oye duka windala thiyenawa.

    keti krame thamai. boomithel spray keranna sivilimata saha eliyata.
    ekko kapuru. itath wediya hondai dooriyan leli.
    aathmeta enne nehe ethakota.

    දූරියන් ලෙලි කතවනම් මාත් අහල තියෙනවා ඒත් ගෙදරම දූරියන් ගද එයිද?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,464
    4,467
    113
    කලින් මම රෙන්ට් එකට හිටිය ගෙදර තමයි උන් හිටියේ මම ඉන්න කලේ නම් ආයේ නැහැ :confused::lol:

    ලොකු කපුරු බෝල කිව්වේ මොනවද? අර ජිල් බෝල සයිස් එකේ ඒවා නේද බන්.කුඩු කරලාද දැම්මේ
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Ape gedara nam sivilima udata light ekak dala thiyenne.
    Rata eka dala thiyenawa.Eka nisa wun himihita maru wenawa.
    Tika dawasak dala thiyenakota wun yannama yanawa. :D .
    Ayeth goda kalekata enne naa. Ayeth sadda badda awoth ayeth light eka tika dawasak danawa. ;)

    ( hodata eliya thiyena light ekak danna )

    11.gif
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :D සිවිලිම උඩට ලයිට් එකක් දාන එක තමයි කරන්න තියෙන හොදම විසදුම, නැත්නම් ඕක මහා කරදරයක් වෙනවා, ඕකුන් චු කරන්න පටන්ගත්තට පස්සේ තමයි දුවන්න පාර මදිවෙන්නේ :lol::lol:
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,827
    1,441
    113
    ගෙදර
    :D සිවිලිම උඩට ලයිට් එකක් දාන එක තමයි කරන්න තියෙන හොදම විසදුම, නැත්නම් ඕක මහා කරදරයක් වෙනවා, ඕකුන් චු කරන්න පටන්ගත්තට පස්සේ තමයි දුවන්න පාර මදිවෙන්නේ :lol::lol:

    :yes::yes:
     
    isuru58

    Junior member
  • Nov 2, 2016
    116
    7
    18
    wahalata namila tiyena gaswala athu okkoma kapapan, etakota unta wahaleta naginda thanak naa
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,464
    4,467
    113
    Ape gedara nam sivilima udata light ekak dala thiyenne.
    Rata eka dala thiyenawa.Eka nisa wun himihita maru wenawa.
    Tika dawasak dala thiyenakota wun yannama yanawa. :D .
    Ayeth goda kalekata enne naa. Ayeth sadda badda awoth ayeth light eka tika dawasak danawa. ;)

    ( hodata eliya thiyena light ekak danna )

    11.gif

    ela machan . karala balannam
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,464
    4,467
    113
    :D සිවිලිම උඩට ලයිට් එකක් දාන එක තමයි කරන්න තියෙන හොදම විසදුම, නැත්නම් ඕක මහා කරදරයක් වෙනවා, ඕකුන් චු කරන්න පටන්ගත්තට පස්සේ තමයි දුවන්න පාර මදිවෙන්නේ :lol::lol:

    ඔව් බන් ඒකනම් ඇත්ත