අලුත් windows 10 එකේ සිංහල IMEවැඩ නැත්ද? වරෙවු errorඑක හදාග
ඉතින් brotherලා, කස්ටියම අලුත් Windows 10 October 1809 Updateඑක දාගෙන හතර වරං නැතුවද ඉන්නේ
Google input tools වැඩ නෑ කියයි
files autoම delete වෙනවා කියයි
අරක වැඩ නෑ මේක වැඩ නෑ කිය කියා කිරියෙ Thread එකකටවත් සිංහලෙන් replyඑකක් කොටාගන්න බැරුව අනාත වෙලා ඉන්න සිංහල කුකුලෙක්ද උබත්??
එහෙනං ඉතින් තව දුරටත් ඔය මහා සිංහල කළු සොකඩේ වන වන ඉන්නේ නැතුව වරෙවු ජාත්‍යන්තරේට සිංහල භාශාව ගෙනියන්න උර දෙන්න 
ඉතින් දැන් පුදපු ගමන්ම කියන්න එපා ආන් අරහේ ඔය අලුත් updateඑක Microsoft එකෙන්ම අයින් කරලා..ඊලග update එකෙන් ඔය bugඑක fixකරලා පුංචි අපිට එවයි කියල
නෑ අනාත සිනහලයිනි උන් එහෙම කරන්නේ නෑ, මොකද දනන්වද? ඔය අලුත් updateඑක ආපු දවසේ ඉදන් අද වෙනකම් ලෝකේ කිසිම එකෙක් ලංකාවෙන් පිට කිසිම තැනක ඔය Sinhala IME bug එක ගැන අකුරක්වත් කතාකරලවත් searchකරලවත් තිබුනේ නෑ
මොකද සිංහල කතාකරන්නේ මේ පුංචි රටේ ඉන්න සිංහල අපි විතරයි
අනිත් languageවලට ඔය සීන් එක වෙලත් නැති පාටයි
ඉතින් කවුද දන්නේ ඊලග update එකටත් මේ හෙනේම ගැහුවොත් සිංහලයන්ට???
අන්න ඒ නිසයි මේක වැදගත් වෙන්නේ මචං 

හරි.. උඩ short intro එකෙන් තෙරුනානේ මම මොකක්ද කරන්න යන්නේ කියල?
අලුත්ම win10 October updateඑකට සිංහල IMEඑක support නෑ කියල පැය 24ම Desktop එක කෙලවරේ Notification අටමගලයක් එනවා යනවා current IME is not ready yet
කිය කියා..
මල පනිනවා චාමර ඒ අටමගලේ ටොන්.. ටොන්.. ගාද්දී..
ඉතින් මොනව කරන්නත් ඉස්සෙල්ලා ඒකට විසදුමක් හෙවුවා මම, කොහොමහරි අන්තිමේ මේ මොන ස්වප්නයක්ද
මගේ experiment එක සාර්ථක වුනා 
ඉතින් ඒ එක්කම මතක් වුනේ කිරියේ සහෝදර කැල නිසා අරං ආවා 
හරි මෙහෙමයි වෙන්නේ.. මම කරේ මෙන්න මේ පොඩි පොඩි වෙනස් කම් ටික විතරයි, කොහොමහරි මගේ ටිකිරි මොලේ වැඩ කරා අරම කරපං මෙහෙම කරපං කියල, ඉතින් උබලත් මේ විදියට කරල වැඩේ ගොඩදාගනිල්ලා
Ingredients (අවශ්‍ය කරන ද්‍රව්‍ය) : Win10 1703 හෝ 1803 build එකේ උබල install කරලා තිබුණු google sinhala IME tool system files ටික
මු මොකාටද එන්න හදන්නේ?? -
මෙහෙමයි, අපි මේ කරන්නේ මේ bugඑක නැති systemඑකකින් ඒ filesටික අරං මේ bugඑක තියෙන system එකට coppy & paste කරන එක
scorpion Tv series එක බලපු සෙට් එක දනනවා ඇතිනේ අලුත් system update එකකට virus එකක් infectවුනාමත් උනුත් කරන්නේ පරණ system එකෙන් system files අරං අලුත් එකේ ගේම ගහන එක කියල
ආන්න ඒ තියරියම තමයි අපි මෙතනත් කරන්නේ 
දැන් ඉතින් හොයපන්කෝ පරණ files 

ඕක තමයි මචංලා මටත් #ටහිකුන තැන, ඊයේ රෑ 2ට විතර තමයි ඔය folders3න් දෙකක් හම්බුනේ
අනේ ඉතින් කරන්න බෑ නෙහ්.. ගෙදර පරණ ලැප තිබුනෙත් නෑ ෂණිකව windows 10 1803 build එක doual boot කරලා sinhala IME එක දාලා test runඑකක් කරලා ඕන කරන ඔක්කොම IME system folders ටික ගත්තා
ඔන්න ඔය පහල photoඑකේ තියෙන foldersටික තමයි මචං වැඩේට ඕන කරන්නේ, මේ ටික උබලට මාව sure නැත්නම්
oo: මු virus බෙදනවද දන්නේ නෑ නෙහ්
) උබලට පුළුවන් යාලුවෙක්ගෙ system එකකින් හරි, මම කරා වගේ ආයේ මුල ඉදන් windows earlier vershion එකක් දාලා ඒ මාර්ගෙන් ගන්න
ඒ නැතත් ඒක මගේ යුතුකම නිසා උබලට මම දාපු folder ටික up කරලා පහලින් linkටික දාන්නම් කැමති සෙටාර් එක ගනිල්ලා
අරගෙන ඕනෑම virus guard එකකින් scan පාරක් දාලා useකරහල්ලා නෝ ප්‍රොබ්ලම්ස්
හිතනවා උබලට මම කියපු steps ටික තේරුනා කියල.
මට පොඩි කාලේ ඉදන් දන්න දෙයක් තව එකෙක්ට කියල දෙන්න හෙන ගේමක් දෙන්න වෙනවා මොකද මම දන්නේ නැ උබලට මේක තේරුනාද කියන්න? තේරුනේ නැත්නම් සිය පාරක් හරි අහපල්ලා මන් replyකරනවා මේ thread එකේ 
හරි මචං වැඩේ 90%ක් එවරයි
අන්තිම stepඑක තමයි, අපි ඔය system files ඔහොම replace කරාට ඕක services වැටෙන්නේ නෑ, ඒ නිසා මම පහලින් Google input tools ලින්ක් එක දාන්නම් එක install කරගෙන අනිවා PC එක restart කරන්න අමතක කරන්න එපා
මේ රෙද්ද තමයි පෙන්නනම බැරි
ඕක නවත්තන්න කරන්න තියෙන්නේ simple plan එකක් 
අහා.. පොඩි දෙයක් අමතක වුනා.. Type කරගෙන යද්දී එකපාරටම IMEඑක වැඩ නැති වුනොත් මතක ඇතුව Ctrl + G ඔබන්න
එතකොට ආයේ වැඩ
language දෙක toggle කරන්නේ Ctrl + J (Sinhala to English)
හරි එහෙනම්.. මගේ යුතුකම මම කළා, උබලත් තව මේ bugඑක තියෙන එළකිරි බ්‍රෝ කෙනෙක්ට බලාගන්න BUMP පාරක් දීගෙන යන්න කියල ඉල්ලනවා
ඔන්න එහෙනම් මම විසික්වුනා හැමෝටම ජය..!

ඉතින් brotherලා, කස්ටියම අලුත් Windows 10 October 1809 Updateඑක දාගෙන හතර වරං නැතුවද ඉන්නේ
Google input tools වැඩ නෑ කියයි
files autoම delete වෙනවා කියයි
අරක වැඩ නෑ මේක වැඩ නෑ කිය කියා කිරියෙ Thread එකකටවත් සිංහලෙන් replyඑකක් කොටාගන්න බැරුව අනාත වෙලා ඉන්න සිංහල කුකුලෙක්ද උබත්??
එහෙනං ඉතින් තව දුරටත් ඔය මහා සිංහල කළු සොකඩේ වන වන ඉන්නේ නැතුව වරෙවු ජාත්‍යන්තරේට සිංහල භාශාව ගෙනියන්න උර දෙන්න 
ඉතින් දැන් පුදපු ගමන්ම කියන්න එපා ආන් අරහේ ඔය අලුත් updateඑක Microsoft එකෙන්ම අයින් කරලා..ඊලග update එකෙන් ඔය bugඑක fixකරලා පුංචි අපිට එවයි කියල
නෑ අනාත සිනහලයිනි උන් එහෙම කරන්නේ නෑ, මොකද දනන්වද? ඔය අලුත් updateඑක ආපු දවසේ ඉදන් අද වෙනකම් ලෝකේ කිසිම එකෙක් ලංකාවෙන් පිට කිසිම තැනක ඔය Sinhala IME bug එක ගැන අකුරක්වත් කතාකරලවත් searchකරලවත් තිබුනේ නෑ
මොකද සිංහල කතාකරන්නේ මේ පුංචි රටේ ඉන්න සිංහල අපි විතරයි
අනිත් languageවලට ඔය සීන් එක වෙලත් නැති පාටයි
ඉතින් කවුද දන්නේ ඊලග update එකටත් මේ හෙනේම ගැහුවොත් සිංහලයන්ට???
අන්න ඒ නිසයි මේක වැදගත් වෙන්නේ මචං 

හරි.. උඩ short intro එකෙන් තෙරුනානේ මම මොකක්ද කරන්න යන්නේ කියල?
අලුත්ම win10 October updateඑකට සිංහල IMEඑක support නෑ කියල පැය 24ම Desktop එක කෙලවරේ Notification අටමගලයක් එනවා යනවා current IME is not ready yet
කිය කියා..
මල පනිනවා චාමර ඒ අටමගලේ ටොන්.. ටොන්.. ගාද්දී..
ඉතින් මොනව කරන්නත් ඉස්සෙල්ලා ඒකට විසදුමක් හෙවුවා මම, කොහොමහරි අන්තිමේ මේ මොන ස්වප්නයක්ද
මගේ experiment එක සාර්ථක වුනා 
ඉතින් ඒ එක්කම මතක් වුනේ කිරියේ සහෝදර කැල නිසා අරං ආවා 
හරි මෙහෙමයි වෙන්නේ.. මම කරේ මෙන්න මේ පොඩි පොඩි වෙනස් කම් ටික විතරයි, කොහොමහරි මගේ ටිකිරි මොලේ වැඩ කරා අරම කරපං මෙහෙම කරපං කියල, ඉතින් උබලත් මේ විදියට කරල වැඩේ ගොඩදාගනිල්ලා

Ingredients (අවශ්‍ය කරන ද්‍රව්‍ය) : Win10 1703 හෝ 1803 build එකේ උබල install කරලා තිබුණු google sinhala IME tool system files ටික
මු මොකාටද එන්න හදන්නේ?? - මෙහෙමයි, අපි මේ කරන්නේ මේ bugඑක නැති systemඑකකින් ඒ filesටික අරං මේ bugඑක තියෙන system එකට coppy & paste කරන එක
scorpion Tv series එක බලපු සෙට් එක දනනවා ඇතිනේ අලුත් system update එකකට virus එකක් infectවුනාමත් උනුත් කරන්නේ පරණ system එකෙන් system files අරං අලුත් එකේ ගේම ගහන එක කියල
ආන්න ඒ තියරියම තමයි අපි මෙතනත් කරන්නේ 
දැන් ඉතින් හොයපන්කෝ පරණ files 

ඕක තමයි මචංලා මටත් #ටහිකුන තැන, ඊයේ රෑ 2ට විතර තමයි ඔය folders3න් දෙකක් හම්බුනේ
අනේ ඉතින් කරන්න බෑ නෙහ්.. ගෙදර පරණ ලැප තිබුනෙත් නෑ ෂණිකව windows 10 1803 build එක doual boot කරලා sinhala IME එක දාලා test runඑකක් කරලා ඕන කරන ඔක්කොම IME system folders ටික ගත්තා
ඔන්න ඔය පහල photoඑකේ තියෙන foldersටික තමයි මචං වැඩේට ඕන කරන්නේ, මේ ටික උබලට මාව sure නැත්නම්
) උබලට පුළුවන් යාලුවෙක්ගෙ system එකකින් හරි, මම කරා වගේ ආයේ මුල ඉදන් windows earlier vershion එකක් දාලා ඒ මාර්ගෙන් ගන්න
ඒ නැතත් ඒක මගේ යුතුකම නිසා උබලට මම දාපු folder ටික up කරලා පහලින් linkටික දාන්නම් කැමති සෙටාර් එක ගනිල්ලා
අරගෙන ඕනෑම virus guard එකකින් scan පාරක් දාලා useකරහල්ලා නෝ ප්‍රොබ්ලම්ස්
ඔන්න ඔය උඩ තියෙන system fils ටික අරගෙන මම කියන තැන් ටිකට ලස්සනට coppy& paste කරගත්තනම් කිසි අවුලක් නෑ, මම මේ thread එක ගේමක් නැතුව typeකරා වගේ උබලටත් ඔය bugඑක fixed කරගන්න කිරියෙ එවුන්ගේ පලු අරින්න පුළුවන් සුද්ද සිංහලෙන් 

හරි.. folders තුන downloadකරගත්තට පස්සේ (යටින් photos දාන්නම්) මෙන්න මේ file pathවලට දාගන්න, හැබැයි මතක ඇතුව උබල දැනට installකරලා තියෙන imeඑක Task managerඑකෙන් Runවෙන එක නවත්තල ඉන්න ඕනේ,
නැත්නම් system files deleteකරන්න දෙන්නේ නැත ගොයියෝ
හරි.. ඒක මොන්න මෙහෙමයි වෙන්නේ, පහල photoඑකේ විදියට ඔන්න ඔය input tools service දෙක stopකරගෙන වැඩේ පටන් ගනින්.

හරි.. folders තුන downloadකරගත්තට පස්සේ (යටින් photos දාන්නම්) මෙන්න මේ file pathවලට දාගන්න, හැබැයි මතක ඇතුව උබල දැනට installකරලා තියෙන imeඑක Task managerඑකෙන් Runවෙන එක නවත්තල ඉන්න ඕනේ,
නැත්නම් system files deleteකරන්න දෙන්නේ නැත ගොයියෝ
හරි.. ඒක මොන්න මෙහෙමයි වෙන්නේ, පහල photoඑකේ විදියට ඔන්න ඔය input tools service දෙක stopකරගෙන වැඩේ පටන් ගනින්.හරි.. දැන් downloadකරගතිපු zip fileඑක extract කරගෙන ඔය සෙට් එකෙන් 1 /2 /3 කියල renameකරල තියෙන zip files තුන මාරු කරගන්නේ නැතුව එකෙන් එකට unzipකරගෙන වැඩේ මීටරෙන් කරගෙන යමන්
ඔය උඩ photoඑකේ තියෙන විදියට 1.IME.rar කියන zip file එක extract කරගෙන C:\Windows Folder එක ඇතුලට ගිහිං එකේ තියෙන IME folderඑක deleteකරලා (ඉස්සෙල්ලම task manager එකෙන් services stopකරේ ඔන්න ඔය folderඑක deleteකරන්න ඕන නිසයි) pasteකරගන්න ඔය පහල තියෙන photoඑකේ විදියට
ඔය විදියට පිලිවෙලින් අනිත් zip filesනුත් ඔය පහල විදියට delete කර කර දාගෙන යන්න තියෙන්නේ, දෙවැනි එක දාන්න තියෙන්නේ C:\ProgramData\Google කියන pathඑකට, ඔතන උබලට ඔය Program Data කියන folder එක view වෙන්නනම් අනිවා hidden files show කරන්න වෙනවා, මොකද ඔය folderඑක hidden වෙලා තියෙන්නේ C එකේ
හරි.. අන්තිම folderඑකටත් ඔය හැන්දෙන්ම බෙදල වැඩේ එවර කරන්න තමයි යන්නේ, ඒක දාන්න තියෙන්නේ C:\Program Files (x86)\Google\ කියන file path එකට, පහලින් photoඑකක් දාන්නම්
හිතනවා උබලට මම කියපු steps ටික තේරුනා කියල.
මට පොඩි කාලේ ඉදන් දන්න දෙයක් තව එකෙක්ට කියල දෙන්න හෙන ගේමක් දෙන්න වෙනවා මොකද මම දන්නේ නැ උබලට මේක තේරුනාද කියන්න? තේරුනේ නැත්නම් සිය පාරක් හරි අහපල්ලා මන් replyකරනවා මේ thread එකේ 
හරි මචං වැඩේ 90%ක් එවරයි
අන්තිම stepඑක තමයි, අපි ඔය system files ඔහොම replace කරාට ඕක services වැටෙන්නේ නෑ, ඒ නිසා මම පහලින් Google input tools ලින්ක් එක දාන්නම් එක install කරගෙන අනිවා PC එක restart කරන්න අමතක කරන්න එපා
හරි.. අන්තිමට ඔය උඩ තියෙන Official Sinhala IME එක installකරගෙන PC එක restartකරගන්න තමයි තියෙන්නේ
මේ රෙද්ද තමයි පෙන්නනම බැරි
ඕක නවත්තන්න කරන්න තියෙන්නේ simple plan එකක් 
අහා.. පොඩි දෙයක් අමතක වුනා.. Type කරගෙන යද්දී එකපාරටම IMEඑක වැඩ නැති වුනොත් මතක ඇතුව Ctrl + G ඔබන්න
එතකොට ආයේ වැඩ
language දෙක toggle කරන්නේ Ctrl + J (Sinhala to English)
හරි එහෙනම්.. මගේ යුතුකම මම කළා, උබලත් තව මේ bugඑක තියෙන එළකිරි බ්‍රෝ කෙනෙක්ට බලාගන්න BUMP පාරක් දීගෙන යන්න කියල ඉල්ලනවා
ඔන්න එහෙනම් මම විසික්වුනා හැමෝටම ජය..!

උබට ආයේ update එක එනකම් ඉන්න වෙයි ඕක දාගන්න
update ඕනෙ නෑ 