වසරේ විනෝදාත්මක චරිතය සම්මානය සඳහා ඔබේ මනාපය පල කරන්න.
2018 සැප්තැම්බර් 14 දිනට පෙර ලියාපදිංචි වූ ධන රෙපියුටෙෂන් අගයක් සහිත එළකිරි ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ මනාප පමණක් වලංගු වේ.
෴ තරඟ වදින සාමාජිකයින් ෴
෴ සංවිධායක මණ්ඩලය ෴
හපොයි.....

හායි ! ඔයාගේ මනාපේ කොටනිහාල්ටද අනුරාධටද පුක්කුසාමීටද? හාමු මහත්තයාටද?![]()

හායි ! ඔයාගේ මනාපේ කොටනිහාල්ටද අනුරාධටද පුක්කුසාමීටද? හාමු මහත්තයාටද?![]()
අනුරාධ පව්.....
ඔයා ගැන කතා කරලා වැඩක් නැ
අන්න එකනෙ හිතාගන්න බැරුව ඉන්නෙ.......නිහාල් යාලුවා...අනුරාධ පව්.....
ඔයා ගැන කතා කරලා වැඩක් නැ
![]()

හානේ දාල දාල![]()
හපොයි.....
හානේ දාල දාල![]()
හානේ දාල දාල![]()
හානේ දාල දාල