මචන් premio එකක් ගත්ත 2013 , mileage එක 60 ගානක් දුවපු එකක් , මේක කලින් service කරපු තැනින් දාල තියෙන්නේ toyota engine oil එක
හැබැයි ගොඩක් දෙනක් කියනවා Mobil engine oil එක හොදයි කියල ඊට වැඩිය . ඉන්ටෙර්නෙට් එකෙත් හොයල බැලුවම තියනවා එක හොදයි කියල
හැබැයි ගොඩක් දෙනක් කියනවා Mobil engine oil එක හොදයි කියල ඊට වැඩිය . ඉන්ටෙර්නෙට් එකෙත් හොයල බැලුවම තියනවා එක හොදයි කියල
- මචන් allion prmio තියන උන් සහ elakiri ඉන්න වාහන වැඩර්ලාගෙන් අහන්නේ මොබිල් එක හොදයි නේද ? දන්න ඕනේ මොන type එකේ එකද ?
- තව දෙයක් සාමානයෙන් allion prmio කිලෝමීටර් කීයෙන් කීයද full service එක කරන්න ඕනේ
- සාමාන්යෙන් engine oil , ෆිල්ටර් මාරු කරන full service එකක් කරන්න කීයක් විතර යනවද ?