සිංදුව කාගේද

Ruwank28

Active member
  • Jan 7, 2017
    310
    69
    28
    ඇතුළට එන්නකෝ බලන්න


    :confused::confused::confused:...............................................????
    ...................................................???????


    නීළ පළිගු නෙත් පහරින් සිතුම් විහග කැළ අවදි වෙලා
    මේ සිංදුව ගායනා කරන ගායකයා කවුද ? සිංදුව තියෙන LINK එකක් කවුරුහරි දන්නවද ?
    මෙන්න මෙතන තියෙන සිංදුව https://youtu.be/CBbXpgnMs58?t=216
    :confused::confused::rolleyes::oo:
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නීළ පළිගු නෙත් - දයාරත්න රණතුංග -


    සිතුම් විහග කැළ - ශාලිත අබේවික්‍රම -


    දෙන්නෙක් කියනව මචං :D:D
     

    Ruwank28

    Active member
  • Jan 7, 2017
    310
    69
    28
    නීළ පළිගු නෙත් - දයාරත්න රණතුංග -

    සිතුම් විහග කැළ - ශාලිත අබේවික්‍රම

    දෙන්නෙක් කියනව මචං :D:D

    එක නෙවෙයි මචං මෙන්න මේක ඕන https://www.youtube.com/watch?v=CBbXpgnMs58&feature=youtu.be&t=216

    :D:D:D rep+++(You must spread some Reputation around before giving it to D_Mad again)
     
    Last edited: