ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද?
එන්න ඇතුලට අපි හොයලා දෙන්නම්
කට්ටියට තියෙන ලොකු ගැටළුවකට විසදුමක් දෙන්න හදන්නේ
අපි හොද ත්‍රෙඩ් එකක් දැක්කම ගොඩක් වෙලාවට අඩුම තරමේ bump එකක්හරි දාලා යනවා පහු කාලෙක ඕන වෙයි කියලා හිතන නිසා. ඒත් ඕනවුනාම මොන මගුල කරලවත් ඒ ත්‍රෙඩ් එක හොයාගන්න බැරිවෙනවා. මටනම් එහෙම අවස්ථා ගොඩක් තිබිල තියෙනවා
මට වගේම කිරියේ අනිත් අයටත් දැවෙන ප්‍රශ්නයක්නේ මේක
ඔව් ඔව් කිරියේ search bar එකක් තියෙන්නේ ඕකට තමයි
තව ගුගල් දෙයියොත් ඉන්නවනේ
ඒත් මේ දෙකෙනුත් search කරලා හොයාගන්න බැරිවෙන අවස්ථා ඕන තරම් තියෙනවා
අපි ඉතින් සර්ච් කරන්න දක්ෂයෝ නෙමේනේ
ඒ නිසා තමයි මෙහෙම් ත්‍රෙඩ් එකක් දාන්න හිතුවේ
ඔයාලට කරන්න තියෙන්නේ මෙච්චරයි.
අවශ්‍ය දේ පැහැදිලිව සඳහන් කරන්න.
උදව් දෙන්න පුළුවන් ඕනෑම කෙනෙක් ඊට උදව් කරයි.

මේ වැඩෙන්,
1.ඔයාලාට උපකාර වන ත්‍රෙඩ් බොහොමයක් හොයාගන්න පුළුවන් වෙයි
2.පරණ හොද ත්‍රෙඩ් ආපහු උඩට ගන්නත් පුළුවන් වෙයි
3.කිරියට අලුතින් එන සාමාජිකයින්ට පරණ ත්‍රෙඩ් ගැන අදහසක් නැ. එතකොට එයාලටත් මේක උපකාරයක් වෙයි
ඕන් එහෙනම් වැඩේ පටන්ගත්තා.........
මන් ත්‍රෙඩ් එක දැම්මට මේක ඩෝඩෝ මහත්තයාගේ අදහසක්

Last edited: