෴
Elakiri VFX Artists Club
෴
කිරියේ ඉන්න VFX අංශයෙන් රැකියා කරන , ඉගෙනගන්න සියලු දෙනා එක තැනකට එකතු කර ගැනීම මේ ත්‍රෙඩ් එකේ අරමුනයි.
VFX කියන්නේ කියන්නේ මොකක්ද කියලා දන්නැති අය වෙනුවෙන්,
VFX නැතහොත් Visual Effects සිංහලෙන් කිව්වොත් සිනමා දෘශ්‍ය ප්‍රයෝග කියන්නේ වර්තමානයේ සිනමා, රුපවාහිනි ටෙලිනාට්‍ය, දැන්වීම් වැනි අංශයන්ට නැතුවම බැරි දෙයකි. සැබෑ ජිවිතේ රූගත කොට පෙන්විය නොහැකි හා අසීරු දේ VFX මගින් නිරුපනය කර පෙන්වයි. CG නැතහොත් Computer Graphics ලෙසද මෙය හදුන්වයි.
මේ ත්‍රෙඩ් එක තුලින් 3D ANIMATION, VFX, VIDEO EDITING වලදී භාවිතා වන මෘදුකාංග දැනුම හා න්‍යායාත්මක දැනුම අපි හුවමාරු කරගමු.

මේ ත්‍රෙඩ් එක තුලින් 3D ANIMATION, VFX, VIDEO EDITING වලදී භාවිතා වන මෘදුකාංග දැනුම හා න්‍යායාත්මක දැනුම අපි හුවමාරු කරගමු.

Last edited:

බම්පියකින් සහයෝගය දෙන්නං 