මෙන්න මගෙන් තූති ගාණක් - Permutations
1 2 3
1 විතරක් රිපීට් කරල හදන්ඩ පුළුවන් සංකරණ කීයක් තියෙනවද?

ආ මොකෝ උබ ඊයේ හවස ඔන්ලයින් ආවේ නැත්තේ ?
මට ආශ්‍රය කරන්ඩ මිනිස්සු හිටියනං මම කොහොමත් මේකට එන්නෙ නෑ
කලකිරිල තියෙන්නෙ එළකිරිය ගැන..
කම්මැලිකමට කාලෙ ටිකක් ගෙවාගන්ඩ එනව..
ඇයි බං ඒ? මේකේ උන් මොනාද කිව්වේ? අනික උබ හිතනවද ඇත්ත ජිවිතේ මුනිවරු,දේවදුතයන් විතරක්ම හම්බෙයි කියල.
කිරිය කියන්නෙත් අපි ජිවත් වන භාහිර සමාජයේම හරස් කඩක් තමයි. මේකේ
මේකේ ඉන්නේ තෙල් බෙහෙත් වෙළෙන්දෝ, තමුන්ට හතේ හතවැදී අනුන්ගේ කේන්දර බලන්න යන සාත්තරකාරයෝ, මෝඩයෝ, නුගත් ආමි/ නේවි කාර මනෝවිකෘතික මිනීමරුවෝ, බාස්සුන්නැහැලා, පල්හොරු, පොලු කාරයෝ, පිං අඩිකාරයෝ, ටැක්සි කාරයෝ... ඔය අතරේ බොහොම සීමිත පිරිසක් ඉන්නවා ප්‍රතිපත්තියක් තියෙන. අන්න ඒ අය නිසා තමයි කිරිය මෙහෙම හරි පවතින්නේ.
මේකේ ඉන්න බහුතරය නං විශ්වාශ කරන්න එපා. මේ බොහෝ දෙනෙක් විශ්වාශ කරන්න බැරි රැලක්. මේකේ ගොඩක් එවුන් බ්ලොග් ලියන්නේ මං පොර කියලා පෙන්නන්න. උන් බහුතරයකගේ අවශ්‍යතාව වෙලා තියෙන්නේ තමන්ට නැති සමාජ තත්වයක් මේක හරහා හදාගෙන අනිකාගේ පොකට්ටුවට, ගෑනුන්ට විදීම තමයි.
මොකෝ මේකට එන්නෙත් සක්විතිලාය, මර්වින් සිල්වලාය, රුවන්වැල්ලේ සොභිතලාය ...
රිපීට් කොරන්න බැරිද ? උබත් එක්ක බෑ බං

සංකරණ හා සංජොයන වලින් මෙක හෙව්ව හැකි ලෙසියෙන්ම

උඹ කිව්ව මෙ කතාව ෆෙස්බුක් එකටත් අදාලයි. ඔයගොඩාක් එකෙ රඟන්නෙ සැබැලොකෙදි තමන්ට හදාගන්න බැරි තැන ඒ හරහා හදාගන්න.
බාසුන්නැහේලා, ආමිකාරයො විතරක් නෙමෙ දොස්තරලා ලොයර්ලා ඉංජිනියර්ස්ලා පවා ඉන්නවා ඔය කියන කුලකයට අදාල. ඒ කිව්වෙ පොලු තිබ්බ එවුන් වෘතීය ජීවිතෙ අසාර්ථක වෙච්ච උන්.සැබැලොකෙ තත්වෙ නැති උන්
හැබැයි ඉතිං අර කිව්වත් වගෙ ප්‍රතිපත්තියක් තියෙන මිනිස්සුත් ඉන්න නිසා යමක් කමක් මෙකෙන් දැනගෙන මිනිහෙක් වෙච්ච උනුත් ඉන්නවා.උන්ට එපා වෙලා තියෙන්නෙ එළකිරි එක දැන් සමහරුන්ගෙම වැඩ නිසා.
තව දෙයක් ෆෙස්බුක් එක බලපන් නිකන් තමන්ගෙ ඉස්කොලෙ පොස්ට් ශෙයාර් කරලා රඟන එවුන් එක්කො ඒ ඉස්කොලෙට අන්තිම අවුරුදු දෙකෙ ගිය එකෙක්. ඉස්කොලෙ වැඩිය කැපී පෙනිමක් ලැබිච්ච නැති එකෙක්.
එත් තමන්ගෙ ඉස්කොලෙ නමට තියෙන තැන පෙන්නල ඒ වගෙ ඉස්කොලෙකට නොගිය උන්ට වැඩ පෙන්වන එක තමා කරන්නෙ.
ඔය ඉස්කෝල සීන් එක දරුනුවටම තිනවා සිංහලුන්ගේ.