මන් දන්න ඩොක්ටර් කෙනෙක් තමන්ගේ සල්ලි වලි&#350

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    තම්න්ගේ සල්ලි කාලෙ විතරක් නෙවෙයි විවාහෙ &#3508

    [COLOR="][COLOR="DarkRed"]මන් දන්න ඩොක්ටර් කෙනෙක් තමන්ගේ සල්ලි වලින් දුප්පත් ලෙඩ්ඩුන්ට බෙහෙත් අරන් දෙනවා .දුප්පත් ලමයින්ට ක්ලාස් යන්න ස්පොන්ස කරනවා.සෑන්න පින් අතේ වැඩ වලට සහය දෙනාඅ. පුදුම කතාව කියන්නේ ඒ මේක , ඒ දොස්තර කොල්ලා බැදලා නෑ එච්චර ලස්සන කොල්ලෙක් හොද කෙල්ලෙක් බදින්න පුලුවන්කම තියෙද්දී බදින්නේ පිලිකා රෝගී තරුණියක්.ඒ ලමයා ගොඩක් දුරට වැඩිකල් ජීවත් වෙන එකක් නෑ..ඒ කෙල්ලව කලින් දැනගෙන හිටපු කෙනෙකුත් නෙමෙයි. කැන්සර් කක බව දැනගෙමයි බදින්නෙත්.මට ඒ දොස්තර මහත්තයා හම්බ උනා ලගදී ඔයගැන කතා කරද්දී මන් ඇහුවා මෙච්චර කල් බැන්දේ නැත්තෙ මොකද කියලා. හේතුව අවුරුදු ගානකට කලින් කාපු බූට් එකක්.(මට ඒ කෙල්ලගේ ඵොටෝ එකකුත් පෙන්නුවා.එයත් ඩොකියක්. මිනිහගෙ ලස්සනෙන් බාගයක් වත් නෑ එකිට.මොකට පස්සෙන් ගියාද කියලා අහන්න හිතුනා. එහෙම කොල්ලෙක් නොබැදපු එක ඒ කෙල්ලගෙ අවාසනාව.) තම්න්ගේ සල්ලි කාලෙ විතරක් නෙවෙයි විවාහෙ පවා අනුන්ගෙ සැපත වෙනුවෙන් පුදපු ් ඒ මනුස්සයා මගේ හිතට හොදට ම වැදුන චරිතයක් උනා.ඒ හා සමාන කතාවක් මන් පත්තරේකින් දැක්කා..ඔහු ඉතාලි ජාතික වෛද්‍යවරයෙක්.තරුනකාලෙ ආදරේ කරපු කෙල්ල එයා දාලා යනවා.40ස් ගනන් වලදී එයා ආයෙත් හම්බ වෙනවා ඔහුගෙම වාට්ටුවේ දි පිලිකා රෝගියෙක් විදියට. ඔහු ඒ වෙද්දීත් අවිවාහක නිසා එයාව බදිනවා.පස්සෙ කාලෙක ඔහු මියගියා ඔහුගේ බිරිද කියලා තිබුනා කිසිදාක ඔවුන් දෙදෙනා අතර අබුසැමි සබන්දයක් තිබුනේ බෑ කියලා. මැරෙන්න යන ගෑනිගෙනුත් හුකා ගන්න බලන් ඉන්න උන්ට මේකෙන් දෙයක් තේරුම් ගන්න බැරි වෙයි.රාගයෙන් තොර ආදරේ කියන්නේ ඒක වෙන්න ඇති…පුදුමාකාර මිනිස්සු දෙන්නෙක් මම දැකපු. මේකෙ බූට්කාලා අඩන මල්ලිලා පොඩ්ඩක් කියවන්න. උන්ට කියවන්න අනික් උන් බම්ප් කරන්න . උබලගෙ අදහසුත් මෙතනෙ කොටන්න.මන් දන්න ඩොක්ටර් කෙනෙක් තමන්ගේ සල්ලි වලින් දුප්පත් ලෙඩ්ඩුන්ට බෙහෙත් අරන් දෙනවා .දුප්පත් ලමයින්ට ක්ලාස් යන්න ස්පොන්ස කරනවා.සෑන්න පින් අතේ වැඩ වලට සහය දෙනාඅ. පුදුම කතාව කියන්නේ ඒ මේක , ඒ දොස්තර කොල්ලා බැදලා නෑ එච්චර ලස්සන කොල්ලෙක් හොද කෙල්ලෙක් බදින්න පුලුවන්කම තියෙද්දී බදින්නේ පිලිකා රෝගී තරුණියක්.ඒ ලමයා ගොඩක් දුරට වැඩිකල් ජීවත් වෙන එකක් නෑ..ඒ කෙල්ලව කලින් දැනගෙන හිටපු කෙනෙකුත් නෙමෙයි. කැන්සර් කක බව දැනගෙමයි බදින්නෙත්.මට ඒ දොස්තර මහත්තයා හම්බ උනා ලගදී ඔයගැන කතා කරද්දී මන් ඇහුවා මෙච්චර කල් බැන්දේ නැත්තෙ මොකද කියලා. හේතුව අවුරුදු ගානකට කලින් කාපු බූට් එකක්.(මට ඒ කෙල්ලගේ ඵොටෝ එකකුත් පෙන්නුවා.එයත් ඩොකියක්. මිනිහගෙ ලස්සනෙන් බාගයක් වත් නෑ එකිට.මොකට පස්සෙන් ගියාද කියලා අහන්න හිතුනා. එහෙම කොල්ලෙක් නොබැදපු එක ඒ කෙල්ලගෙ අවාසනාව.) මොනවා ් ඒ මනුස්සයා මගේ හිතට හොදට ම වැදුන චරිතයක් උනා.ඒ හා සමාන කතාවක් මන් පත්තරේකින් දැක්කා..ඔහු ඉතාලි ජාතික වෛද්‍යවරයෙක්.තරුනකාලෙ ආදරේ කරපු කෙල්ල එයා දාලා යනවා.40ස් ගනන් වලදී එයා ආයෙත් හම්බ වෙනවා ඔහුගෙම වාට්ටුවේ දි පිලිකා රෝගියෙක් විදියට. ඔහු ඒ වෙද්දීත් අවිවාහක නිසා එයාව බදිනවා.පස්සෙ කාලෙක ඔහු මියගියා ඔහුගේ බිරිද කියලා තිබුනා කිසිදාක ඔවුන් දෙදෙනා අතර අබුසැමි සබන්දයක් තිබුනේ බෑ කියලා. මැරෙන්න යන ගෑනිගෙනුත් හුකා ගන්න බලන් ඉන්න උන්ට මේකෙන් දෙයක් තේරුම් ගන්න බැරි වෙයි.රාගයෙන් තොර ආදරේ කියන්නේ ඒක වෙන්න ඇති…පුදුමාකාර මිනිස්සු දෙන්නෙක් මම දැකපු. මේකෙ බූට්කාලා අඩන මල්ලිලා පොඩ්ඩක් කියවන්න. උන්ට කියවන්න අනික් උන් බම්ප් කරන්න . උබලගෙ අදහසුත් මෙතනෙ කොටන්න.[/COLOR][/COLOR]
     
    Last edited:

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    comment ekak Danna.ubals Danna dewal share Karanna. Mage hitheth idea ekak thiyenawa ehema marriage ekak karanna.
    Koheda Yana ganunta ##%£ Dena ekata Wada Kochchra hoda deyak da eka?
    Ubala mokada kiyanne?
     
    Last edited:

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    hoda wadak eth machan sexual needs ehema labenne ne ne. Uba e de pawa balaporortu nowe karana deyk nm uba niyama gentleman kenek. Respect you
    Eth dokku baninawa ne merenna Inna minissunta jiiwithei hopes denna epa kiyala :sorry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,376
    113
    මීගමුවෙ ගල්කන්ද හන්දියෙ ඉන්න සුරේෂ් දිසානායක මහත්තය ගැන මොකද උඹල හිතන්නෙ

    ස්පෙෂලිස්ට් කෙනෙක් වුණාට රුපියල් 500යි ලෙඩෙක්ගෙන් ගන්නෙ

    බැඳලත් නෑ...

     
    Last edited:
    • Like
    Reactions: george boolean

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    මීගමුවෙ ගල්කන්ද හන්දියෙ ඉන්න සුරේෂ් දිසානායක මහත්තය ගැන මොකද උඹල හිතන්නෙ

    ස්පෙෂලිස්ට් කෙනෙක් වුණාට රුපියල් 500යි ලෙඩෙක්ගෙන් ගන්නෙ

    බැඳලත් නෑ. පුදුම ජීවිත..


    Rep plus
     
    • Like
    Reactions: AnuradhaRa

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    hoda wadak eth machan sexual needs ehema labenne ne ne. Uba e de pawa balaporortu nowe karana deyk nm uba niyama gentleman kenek. Respect you
    Eth dokku baninawa ne merenna Inna minissunta jiiwithei hopes denna epa kiyala :sorry:

    Ithin ban kenek anthima mohotha wenakan sathutin thiyena eke weredda mokadda :love::love:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,863
    28,750
    113
    Danne nathi kenekwa cancer tiyena hinda bandinewa kiyena eke poddak awul:baffled:
    Minussunta udaw kerana eke hondai itin
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,863
    28,750
    113
    Methana di eya merenakam happily thiyannai one other things monawa karanna da mchn marenna inna kenekge

    Leda ehema request ekak keranan itin awuak na..ane manda itin..marenna inne kenekta bandinna hithenne ay kiyela..kalin indan hitapu boyfriend nan kamak wath na..