සොෆ්ට්වෙයාර් උදවුවක් අවශ්‍යයි...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    සොෆ්ට්වෙයාර් උදවුවක් අවශ්‍යයි...

    මචංල මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නයි යන්නේ.. කම්පැනියකින් මට සති දෙකකට සැරයක් බඩු එවනව.. මට ස්ටෝර්ස් එකක් මේන්ටේන් කරගෙන ඩිලිවරි කරන්නයි තියෙන්නේ... උදේට වාහනයට බඩු ඉෂු කරල හවස ආවම ඉතිරිව ආයෙම ස්ටොක් එකට ඇඩ් කරනව.. මේ ටික කන්ට්රෝල් කරගන්න පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් දන්න කෙනෙක් කියපල්ල මචං.. පටන්ගැන්මෙම අලුතෙන් එකක් ගන්න තරම් වත්කමක්.. පොඩි බිස්නස් එකක් නේ.. ලොකු උදවුවක්
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    You could probably maintain a spreadsheet for this really. Search for free inventory management in excel, or manage stock in excel -free excel templates, you should be able to find something for free.
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    සුභ පැතුම් බ්රෝ ..!
    Kawru hari help karai..
    Bump

    බම්පි

    Thanx ban.. ලංකාවෙත් මොන තරම් සුන්දර මිනිස්සු ඉන්නවද.. තව මිනිහෙක් දියුනු වෙද්දි සතුටු වෙන..:yes::yes: