ස්ටීවන් හෝකින්ස්, දෙවියන් නැති බව කියයි
සිය ජීවිතයේ වැඩි කලක් ස්නායු පිරිහීමේ රෝගයකින් පීඩාවට පත්ව සිටි මහා විද්‍යාඥයා වන ස්ටීවන් හෝකින් “විශ්වය මෙහෙයවන දෙවියන් වහන්සේ කෙනෙක් නැත” යනුවෙන් කියා තිබේ. ස්ටීවන් හෝකින් විසින් ලියන ලද අවසන් පොත පසුගියදා ප්‍රකාශනයට පත් කෙරිණි. ඉහත සඳහන ඇත්තේ එහිය. ඔහු මියගියේ මෙම පොතෙහි වැඩ කටයුතු නිම කරමින් සිටියදීය. පසුව ඔහුගේ මිතුරන් සහ පවුලේ අය විසින් ඔහුගේ දැවැන්ත පෞද්ගලික ලිපි ලේඛන තොගය ආශ්‍රය කරගෙන එහි කටයුතු සම්පූර්ණ කර තිබේ.
ස්ටීවන් හෝකින් සිය ජීවිත කාලය පුරාම දෙවියන්වහන්සේ පිළිබඳ තමන් තුළ ඇති විශ්වාසය අඩු වෙමින් යන බව ප්‍රකාශ කරමින් සිටියේය.
ඔහු විසින් කරන ලද සෙසු මතභේදාත්මක අනාවැකි හෝ සොයාගැනීම් අතර පිටසක්වළ ජීවීන් සැබවින්ම සිටින බව කෘත්‍රිම බුද්ධියට මානව බුද්ධිය ඉක්මවා ක්‍රියාත්මක විය හැකි බව සහ කාලය හරහා යාත්‍රා කිරීම ප්‍රතික්ෂේප කළ නොහැකි බව ඇතුළත්ය.
පසුගිය මාර්තු මාසයේ 76 හැවිරිදිව සිටියදී මියගිය ස්ටීවන් හෝකින්, ඔහුගේ පරපුරේ අති දක්ෂ විද්‍යාඥයන් අතරින් එක් අයෙකි.
එසේම ඔහු පවසා තිබෙන්නේ ඉදිරි වසර 100 තුළ අප සෞරග්‍රහ මණ්ඩලයේ ඕනෑම ස්ථානයකට කාලය හරහා ගමන් කිරීමට සමත්වනු ඇති බවයි.
කාලය හරහා යාත්‍රා කිරීම මිත්‍යාවක් නොවන බවද ඔහු කියා තිබේ. ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ පවුලේ අය විසින් සම්පූර්ණ කළ බව කියන මෙම පොත මගින් පෘථිවිය මත ජීවිතයේදී ස්ටීවන් හෝකින් වෙත ඉදිරිපත් වූ හෝ ඔහුගේ සිතේ නැගුණු ප්‍රශ්නවලට පිළිතුරු අන්තර්ගත වේ.
පොතේ නම "Brief Answers to the Big Questions හෙවත් ‘විශාල ප්‍රශ්නවලට ලුහුඬු පිළිතුරු’ යන්නයි.
source hiru gossip

) truth mate, can't help it.
I'm asking because I want to see the scientific explanation in buddhism regarding this.
ethakota uba therum aran nemei, kawuruth kiyawanwata eka wiswasa karala karana deyak eka