Toyota Allion සහ Toyota Premio වාහන සම්බන්දව කල විස්තරාත්මක විමර්ශනයකි.
Video එක බලා අදහස් දක්වන්න.


ලොකු අයියා මේක දාපු එක හොදයි. නැත්තං අර Emios කාරයා හැමදාම ත්‍රෙඩ් දදා අපේ ඔලුව කන්න හදනවා.
![]()
![]()
2007 ආපු චැසි එකට පොඩි පොඩි වෙනස් කම් කරලා, ප්‍රිමියෝ, ඇලියොන් කියලා මොඩෙල්ස් දෙකකින් එළියට දාලා අවුරුදු 12 ක් තිස්සේ මේක විකුණනවා කියන්නේ ටොයෝටා එකේ හැකියාව තමයි...


