Block කරලනම් අනිත් ඒවලින් ගියත් එයාලට දැනගන්න පුළුවන් වෙයි. VPN වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. Encryption තියෙන නිසා ඒ වගේ හොඳ එකක් යූස් කළොත් යන සයිට් හොයන්න අමාරුයි.
අනිත් එක ඔෆිස් එකේ ඩේට කොපමණ තියෙනව ද කියන එක අනුව ඒ පැකේජ් ඉක්මනට ඉවර වෙන්න ගත්තොත් එයාල බලයි ඉක්මනට ඉවර වෙන්නෙ කොහොම ද කියල. එහෙම වුණොත් ගැටලුවක් වෙන්න පුළුවන්.
Youtube Online ඩවුන්ලෝඩ් කරන්න සයිට් තියෙනව.
Issell google eke video eka search krnn with quality...
XYZ 720p ekiyla
Link eka ganna pulwnne copy link location widiyta...
Proxy tool ekakin hari kmk ne...
Dwnldr ekain pulwn kiwwane..ekata link eka daala ganna..